ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,034
    1
    57,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    නෑ එහෙම වෙන්නේ නෑ. උබ ගාන කියනකොට WHT 5% ත් ඇඩි කරලා ගාන කියපන්.
    ------ Post added on Jun 18, 2026 at 3:14 PM
    දැනටත් හරියටම අදායම් බදු ගෙවනවා නම් මෙහෙම ගණන් වැඩි කරන්න හේතුවක් නෑ.

    දැනට හරියට අදායම් බදු ගෙවන්නෙ නැත්නම් 36% වත් එකතු කරලා ගාණ කියන්න ඕන
     
    • Like
    Reactions: paddypower

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    කෙටියෙන් කිව්වොත් directly or indirectly අන්තියමට පාරිබෝගිකය 15%ක් විතර වැඩියෙන් ගෙවන්න ඕන ඔය කියල තියෙන services වලට.

    මොන පිස්සුවක්ද බන් මේ , මෙහෙම බදු ගාන්න ගියොත් ලන්කාවෙ ඉන්න ඉතුරු skill සෙට් එකත් රට පනී.
    services දෙන උන්ට ප්‍රශ්නයක් නැනේ. උන්ට තියෙන්නේ වැඩියෙන් බිල දාන්න. මිනිස්සුන්ගේ purchasing power එක තමයි අඩු වෙන්නේ.
    ------ Post added on Jun 18, 2026 at 3:41 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,490
    113
    Maligawatta
    ලෝකයේ පැරණිම රැකියාව කරන අයට කොහොමද බදු ගහන්නේ? ඔවුන් මාසෙකට ලක්ෂයකට වඩා හොයනවා, හැබැයි එක් සේවාවකින් ගන්නේ රු. 10,000ක් විතර :confused::confused:
     
    • Haha
    Reactions: tharakaf and Mugen

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,034
    1
    57,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකයේ පැරණිම රැකියාව කරන අයට කොහොමද බදු ගහන්නේ? ඔවුන් මාසෙකට ලක්ෂයකට වඩා හොයනවා, හැබැයි එක් සේවාවකින් ගන්නේ රු. 10,000ක් විතර :confused::confused:
    10000ක් ඉල්ලුවම 9500ක් ගෙවපන් 500 අනුරත් එක්ක බේරගන්න කියල :-D
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    මෙහිදී ඔබ යම් ආයතනයක සේවකයෙකු නොවන නමුත් එම ආයතනයට යම් සේවාවක් සපයන්නේ නම් මෙම බද්ද අදාළ වේ.



    අදාළ වන ආදායම් සීමාවක් පවතින අතර, ඔබ රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබේ ගාස්තුව ලෙස ලබා ගන්නා අවස්ථාවක, ඔබේ සේවාව සඳහා ගාස්තුව ගෙවන ආයතනය විසින් ඔබේ ගාස්තුවෙන් 5%ක මුදලක් අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ ගාස්තුව ලෙස ගෙවනු ලබයි.



    නව සංශෝධනය අනුව පහත සඳහන් වෘත්තීන්වල නියැළෙන පිරිස් ද ඉහත සඳහන් රැඳවුම් බද්ද ගෙවීම සිදු කළ යුතු ය.



    විගණකවරුන්

    නිරූපණ ශිල්පීන්

    පෞද්ගලික පුහුණුකරුවන්

    ක්‍රීඩා පුහුණුකරුවන්

    තක්සේරුකරුවන්

    කලාකරුවන්

    නළුවන්

    නර්තන ශිල්පීන්

    වීඩියෝ ශිල්පීන්

    චිකිත්සකවරුන්

    මනෝ චිකිත්සකවරුන්

    රූපලාවන්‍ය ශිල්පීන්

    අරක්කැමියන්

    විදුලි කාර්මික ශිල්පීන්

    දන්ත වෛද්‍යවරුන්

    පශු වෛද්‍යවරුන්

    සමාජ මාධ්‍ය විශේෂඥයන්

    සන්නාම තානාපතිවරුන්

    ක්‍රීඩකයන්

    තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන්

    ප්‍රචාරණ නියෝජිතයන්

    උපදේශකයන්

    භාෂා පරිවර්තකයන්

    ලේඛකයන්

    ණය එකතු කරන්නන්


    https://www.bbc.com/sinhala/articles/ce8m40gng3lo

    source:


    kohomada ban mun meka track karala tax kapa ganne?

    exmple api hithamu deepu service ekata cost eka laksha 3i. payment eka invoices thunkata kadala dunnoth kohomada track karanne? e kiyanne 99,999 gane thunak
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    අන්න එහෙමයි රටවල් හදන්නෙ. ආව ගමන් බදු අඩු කරල ආර්ථිකේම ෆක් කරල දැන් හුකෝනව ඩබල් එකෙන්
     
    • Haha
    Reactions: supun_sg

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    දිවුනු රටක බදු ගොඩක් වැඩී. ලංකාවත් දිවුනු රටක් වෙමින් තමයි යන්නෙ පේනවනෙ බදු පරාමනය ගොඩක් වැඩී. සතුටු වෙයල්ලා අනුර මේ රට හදනවා. 🤭
    kiyapan diyunu rata? oya onama ekak nodiuyuni kiyala man sakki sahithawa penannam!
     
    • Haha
    Reactions: max_pain

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,209
    22,675
    113
    මෙතන කිසිම අලුත් බද්දක් නෑ.
    රඳවා ගැනීමේ බදු කියන්නෙ මනුස්සයෙක් කොහොමත් ගෙවන්න ඕනෙ ආදායම් බද්දම කලින් එකතු කරගන්න ක්‍රමයක්.
    සැලරි එකට ගහන APIT එක, බැංකු පොලියට ගහන WHT එක කියන්නෙ මේ වගේ ඒවා.
    උඹ වසර අන්තිමට ආදායම් බදු ගෙවද්දි උඹ කියනව මම මෙහෙම මේවා කලින් ගෙවල තියෙන්නෙ ඒක හින්ද ඉතුරු ගාන මෙච්චරයි. ඒ ටික විතරක් ගෙවනව කියල.
    තමන්ට ගෙවන්න තියෙන ආදායම් බද්ද නොගෙව කොටු පැන පැන ඉඳපු උන්ට නන් අලුත් බද්දක් වෙයි.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,725
    3,404
    113
    මම මේකප් දාන එකෙක්, සිරසටයි දෙරණටයි ගිහින් උන්ගෙ මේකප් වැඩ කරනවා කියල හිතපන්.

    සිරසෙන් මම ලක්ෂයක් ඉල්ලුවම උන් මට දෙන්නෙ 5% අඩු කරලා 95000යි.

    දෙරණින් මම ලක්ෂයක් ඉල්ලුවම උන් මට දෙන්නෙ 5% අඩු කරලා 95000යි.

    මගේ මාසේ අදායම 190000යි, බදු ගෙවල 10000ක් මාසෙට.

    අවුරුද්ද අන්තිමට මම 120000ක් බදු ගෙවල. හැබැයි ඇත්තටම මම ගෙවන්න ඕන 36000යි.

    ඒ නිසා අවුරුද්ද අන්තිමට මම රිෆන්ඩ් එකක් ඉල්ලන්න ඕන (120000 - 36000) ක. ඒ රිෆන්ඩ් එක ගෙවන්න උන් මාස 36ක් කල් ගන්න පුළුවන්.

    https://www.taxadvisor.lk/calculator/cal-2025-annual

    Annual incomeRateTax
    Up to 1,800,000Relief-
    1st 1,000,0006%LKR 36,000.00
    TotalLKR 36,000.00
    Quarter paymentLKR 9,000.00
    උඹට refund හම්බෙලා තියනව ද? මගේ ජීවිතේට හම්බෙලා නෑ, හැබැයි මගෙන් රු 400-500ක් එන්න තියනවනම් ඒකටත් ප#$%ලා ලියුම නම් ගෙදරට එවනවා.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,303
    4,587
    113
    නොපෙනෙන මානයේ
    මේක මරු රටක් ඕයි

    - බදු කොටා පාරම්බානව අපිට ඕන තරම් සල්ලි තියෙනව කියල
    - අය වැයෙන් වෙන් කරපු බදු මුදල් වලින් 25% වත් වියදම් කරලත් නෑලු ගොඩක් අමාත්‍යංශ වල
    - දිට්වා සුළි කුණාටුවට හම්බෙච්ච අදාරත් ඒ එකවුන්ට් වලමයි, මිනිස්සු තාම කූඩාරම් වල
    - තියෙන සල්ලි හැකර්ලටයි, බාල ගල් අඟුරු ගේන්නයි ඩීසල් වලටයි
    - කැරි කොටා තව බදු ගහනව
     
    • Haha
    Reactions: tharakaf