2026 ආපු හොඳ ෆිල්ම් ටිකක් කියාප්නකෝ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,855
    15,347
    113
    New Zealand
    සිංහල ෆිල්ම් - ක්ලැරන්ස් රිදම් ඔෆ් ගිටාර් විතරයි හොද එකක් කියලා බැලුවේ. මේක මම සෑහෙන කාලෙකින් හෝල් එකකට ගිහින් බලපු සිංහල ෆිල්ම් එක.මම මේ ෆිල්ම් එක යාලුවෝ එක්ක, පවුලේ අයත් එක්ක තුන් පාරක් බැලුවා. One galle face, havelookmall වලින් තමයි බැලුවේ. මේ දෙකෙන් Onegallface එකේ බලද්දි හොද සවුන්ඩ් , වීඩියො කොලිටීයක් දැනුනා. මේ ෆිල්ම් එක මියුසික් එක්ක යන ලස්සන ෆිල්ම් එකක්. ඒ නිසා මේ දෙකම ගොඩක් වැදගත්. හැබැයි මේක ටීවි එකෙන්, ලැප් එකෙන් බලනන්ව නම් හොද කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක් නැතුව ඒ ෆීලින් එක ගන්න බෑ. මීට අමතර තව ෆිල්ම් ආවා. නීරා, father වගේ ඒවත් හොදයිකියලා කියනවා. ඒත් මට ඒවා හෝල් එකෙන් බලන්න බැරි උන නිසා හොදයිද නරකද කියන්න බෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,394
    2,495
    113
    colombo
    උඩට

    7.5 උඩම තමයි බලන්න හිතෙන්නේ 😑
    ------ Post added on Jun 19, 2026 at 2:03 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,891
    152,699
    113

    Good Luck, Have Fun, Don't Die​


    images
     
    • Love
    Reactions: Yudewwa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,646
    1
    14,791
    113
    2026 එකක්වත් තාම බලල නෑ Sketch 2024 පොඩි උන්ගෙ එකක් බැලුව. නිකන් ඉන්න වෙලාවට බලන්න හොදයි එච්චර සුපිරි නෑ අවුලකුත් නෑ

    මට අලුත් ඒවා බලන්න හිතෙන්නේ නෑ බන්, ක්රින්ජ් ලබ්බවල් දැක්කම ෆිල්ම් එක එපා වෙනවා.
    Same. තාම 80s 90s early 2000 ඒව බලනව ආයි පාරක්.
    ------ Post added on Jun 19, 2026 at 4:00 PM
     
    • Like
    Reactions: Inigo Montoya