ගු ගොඩවල් බන් සිරාවට...දැන් හොද ෆිල්ම්වලට වඩා වැඩිපුර එන්නෙ මෙලෝ රහක් නැති ෆිල්ම්
දැන් හොද ෆිල්ම්වලට වඩා වැඩිපුර එන්නෙ මෙලෝ රහක් නැති ෆිල්ම්. ඒ නිසා අලුත් ඒවම හොයන්නෙ නැතුව පරණ ෆිල්ම්ස් එහෙමත් බලන්න. දැන් හැදෙන ඒවට වඩා සෑහෙන කොලිටියි ඒ කාලෙ හදපු ෆිල්ම්ස්. මේත් ඒවගේ ෆිල්ම් එකක්. සෑහෙන හොද 'Thriller/Noir' ෆිල්ම් එකක්.
Body Heat (1981)