Drishyam 3 (2026) මලයාලම් චිත්‍රපයව ❤️🤺💥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,761
    39,572
    113
    Homagama
    මලයාලම් සිනමාවේ සංධිස්තානගත චිත්‍රපටයක් වන ද්‍රිෂම් චිත්‍රපටයේ නවතම දිගහැරුම ගැනයි මේ.

    Drishyam 3
    Malayalam
    Imdb 7

    MV5BZGY0MGFhMWYtNmQwNy00YmE1LTk2NDktNzkwODlkZjk0ZTU2XkEyXkFqcGc@._V1_.jpg


    සිදුවු අපරාධය සැගවිමට පෙර අවස්ථා ⁣දෙකේදිම ජෝර්ජකුට්ටි දරණ උත්සහය ගැන මලයාලම් රසික හවුල හොදින්ම දන්නවා නේ. මාගේ පෞද්ගලික මතය නම් පලමු චිත්‍රපටයෙන් කතාව නවත්වන්න තිබුණා කියලා උනත් ජේතු ජෝසප් තම චින්තනය මෙහෙයවා තවත් හොද කතාවක් දෙන්න සමත් වුනා.

    දෙවැන්න බලපු ඔයාලාට හිතෙන්න ඇති, දෙවැන්නෙදි ගහපු ගේම අනුව තොරතුරු ලීක් වෙන්න ඕනා තරම් චාන්ස් තිබ්බා නේද කියලා... තුන්වැන්නෙන් ඔයාලාට ඒවාට උත්තර ලැබේවි.

    ⁣අපරාධයක් සගවන්න බැ. අනාවරණය විම කල්දාගන්න පුලුවන්. හැමදාම වගේ ස්ලෝ බර්න් එකේ ගිහින් දෙනවා සප්පායම...

    මලයාලම් රසිකයන් මේක මගහරින්නේ නැ. අනිත් අය බලනවානම් අනිවා මුල් 2ක බලලා ඉන්න. නැත්තම් තේරෙන එකක් නැ.

    මෙන්න ලින්කුව

    මලයාලම් මලයාලි
    කිසිදා ඔබව
    කලකිරිමට පත්
    නොකරාවි.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,572
    113
    Homagama
    මන් අජේ දේව්ගන් ඉන්න හින්දි කොපි එක බැලුව. මේක බලල නැහැ. මේක හොඳයිද?
    මේක තමයි ඔරිජිනල්. මෝහන්ලාල් තරම් තාත්තා චරිතය ගන්න වෙන කවුරුත් නැ. අජේ දෙව්ගන් හා ප්‍රිත්විරාජ් සුකුමරන් තමයි මම දැකලා තියන ෆේසල් එක්ස්ප්‍රෙෂන් නැතිම නලුවෝ දෙන්නා. එකම මැටල් ⁣ගොඩ හැමතැනම වගේ බං මූන
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,350
    2,347
    113
    සීක්වෙල් නැතුව ස්ටෑන්ඩලෝන් විදිහට තියෙන්න තිබ්බ එකක්. දෙක බැලුවෙත් නෑ තුන බලන්න අදහසකුත් නෑ
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,572
    113
    Homagama
    සීක්වෙල් නැතුව ස්ටෑන්ඩලෝන් විදිහට තියෙන්න තිබ්බ එකක්. දෙක බැලුවෙත් නෑ තුන බලන්න අදහසකුත් නෑ
    තව එයි..
    හොද ඉල්ලමක් අහුවෙලා නේ.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    මන් අජේ දේව්ගන් ඉන්න හින්දි කොපි එක බැලුව. මේක බලල නැහැ. මේක හොඳයිද?
    eke lawyer ta inne saif alikhan neda?

    TFS :cool: (y)




    Bro, oya Tamil version eke link eka (Except for UNTOUCHED versions)

    මලයාලම්
    "Except for UNTOUCHED versions"

    Me kiyanne mokakda?
    ------ Post added on Jun 19, 2026 at 1:08 AM
     
    • Like
    Reactions: emoji diaries