මලයාලම් සිනමාවේ සංධිස්තානගත චිත්රපටයක් වන ද්රිෂම් චිත්රපටයේ නවතම දිගහැරුම ගැනයි මේ.
සිදුවු අපරාධය සැගවිමට පෙර අවස්ථා දෙකේදිම ජෝර්ජකුට්ටි දරණ උත්සහය ගැන මලයාලම් රසික හවුල හොදින්ම දන්නවා නේ. මාගේ පෞද්ගලික මතය නම් පලමු චිත්රපටයෙන් කතාව නවත්වන්න තිබුණා කියලා උනත් ජේතු ජෝසප් තම චින්තනය මෙහෙයවා තවත් හොද කතාවක් දෙන්න සමත් වුනා.
දෙවැන්න බලපු ඔයාලාට හිතෙන්න ඇති, දෙවැන්නෙදි ගහපු ගේම අනුව තොරතුරු ලීක් වෙන්න ඕනා තරම් චාන්ස් තිබ්බා නේද කියලා... තුන්වැන්නෙන් ඔයාලාට ඒවාට උත්තර ලැබේවි.
අපරාධයක් සගවන්න බැ. අනාවරණය විම කල්දාගන්න පුලුවන්. හැමදාම වගේ ස්ලෝ බර්න් එකේ ගිහින් දෙනවා සප්පායම...
මලයාලම් රසිකයන් මේක මගහරින්නේ නැ. අනිත් අය බලනවානම් අනිවා මුල් 2ක බලලා ඉන්න. නැත්තම් තේරෙන එකක් නැ.
මෙන්න ලින්කුව
මලයාලම් මලයාලි
කිසිදා ඔබව
කලකිරිමට පත්
නොකරාවි.
Drishyam 3
Malayalam
Imdb 7

Last edited: