දළදා මාලිගාවෙන් අරන් ගිය බත් පාර්සල් ටික කෝ බන් 😂😂

toiya

Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of text


    නායගිහිල්ලා මාස 07කට පස්සෙත් කූඩාරම්වල ඉන්න මිනිස්සු හම්බවෙලා සුහද පිලිසදරක යෙදිලා ඉදිරි වැඩපිලිවෙල ගැන කතාකරා කියලා හෙන ආඩම්බරයෙන් තමංගෙ ෆේස්බුක් එකේ දාලා ආතල් එකක් ගන්න පාර්ලිමේන්තු මංත්‍රීලා පහුගිය වසර 76 දැකලා නැතිනිසා හොදයි...
    ⏺️
    නලුවෙක්ව මේ විදියට හරි දකින්න ලැබෙන එකත් ඒ මිනිස්සුන්ගෙ වාසනාව...
    ⏺️
    පසුගිය සදුදා දෙරණෙ 360ට ආපු මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහත්තයා වැරදීමකින් හරි ඇත්ත සංඛ්‍යාලේකන කියපු නිසා තමයි දැනගත්තෙ විපතට පත් වුනු පවුල් 7000කින් 900කට තමයි තවමත් සම්පූර්ණයෙන් ආධාර දීලා ඉවර කියලා...
    ⏺️
    ඒ කියන්නෙ තවත් පවුල් 6100කට ගෙවන්න තියෙනවා...
    ⏺️
    එහෙම තියාගෙන ඇමතිලා මංත්‍රීලා නායගිය තැන්වල ඉන්න මිනිස්සුන්ව බලබල ආතල් ගන්නවා. ෆොටෝ ගහනවා. ෆේස්බුක් දානවා...
    ⏺️
    නුවරට කෝච්චියක් කවදා යනවද කියලා තවම දන්නෙ නෑ...
    ⏺️
    ඒ වුනාට මුන්ගෙ කතාවනම් අවුරුදු 25ක් බලයේ ඉන්න...
    ⏺️
    එක්කො මුන්ට පිස්සු. එහෙම නැත්නම් මුන් හිතනවා මිනිස්සුන්ට පිස්සු කියලා...
    ⏺️
    සමහරවිට ඇත්තටම මුන්ට හිතෙනවා ඇති මිනිස්සුන්ට පිස්සු කියලා. එහෙම නැත්නම් මේ වගේ උන්ට ලක්ශ 68ක් චන්ද හම්බවෙන්නෙ නැහැනෙ...
    ------ Post added on Jun 18, 2026 at 9:08 PM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,608
    113
    :lol:

    ⏺️

    සමහරවිට ඇත්තටම මුන්ට හිතෙනවා ඇති මිනිස්සුන්ට පිස්සු කියලා. එහෙම නැත්නම් මේ වගේ උන්ට ලක්ශ 68ක් චන්ද හම්බවෙන්නෙ නැහැනෙ...
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,486
    2,150
    113
    43
    Wakanda
    ඔය මිනිස්සුන්ට කුලී ගෙදරක ඉන්න මාසෙට රු25000 දෙනව
    ඒක අරගෙන කූඩාරමේ ඉන්නෙ
    ඇහුවම කියන්නෙ ගෙදරක් හොයාගන්න බැරි උනා ලගින් අපි ඉස්සර ඉදන් මේ ගමේ කුබුරුවැඩ කුලී වැඩ කරපු අය ඒ හින්ද පිට පලාත්වලට යන්ඩ බෑ කියල.
    ඒ හින්ද දෙයක් හෑල්ලක් ලියන්න කලින් හොයල බලපල්ල
     
    • Like
    Reactions: Nalindax

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,217
    71,870
    113
    ඔය මිනිස්සුන්ට කුලී ගෙදරක ඉන්න මාසෙට රු25000 දෙනව
    ඒක අරගෙන කූඩාරමේ ඉන්නෙ
    ඇහුවම කියන්නෙ ගෙදරක් හොයාගන්න බැරි උනා ලගින් අපි ඉස්සර ඉදන් මේ ගමේ කුබුරුවැඩ කුලී වැඩ කරපු අය ඒ හින්ද පිට පලාත්වලට යන්ඩ බෑ කියල.
    ඒ හින්ද දෙයක් හෑල්ලක් ලියන්න කලින් හොයල බලපල්ල
    රටේ හැම එකාම උඹ වගෙ බඩු ගහනවා කියලා ගෙදර ඉඳන් අම්ම මතක් කරලා අතේ ගහන්නෙ නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,353
    113
    මාලඹේ
    මුන් වෙන ආන්ඩුවක් හිටියානම් පාරවල් වහගෙන උද්ගොෂනය කරන්නේ
    දැන් බල්ලො වගේ කුඩාරම් වලට වෙලා ඉන්නවා 😂😂😂