රවුම් මාළු ටැංකි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,410
    6,295
    113
    රවුම් bawl මාළුන්ගෙ ඇස්වලට ස්ට්‍රෙස් කියන එකේ සත්‍යතාවයක් තියෙනවාද?

    මම ඕක පන්ඩිත බුවෙක්ට කියල ඌ දහ අතේ එහෙම නෑ කියන්න එවිඩන්සස් හොයලා මට කිව්වා. මම මුකුත් කිව්වෙ නෑ. හැබැයි හිත තාම කියනවා ඒකෙ ඇත්තක් ඇති කියල.
    මට ඕන මගේ ලොකු ටැංකියක් ඇතුළෙ පොඩි වීදුරු බෝල් වලින් කේජ් කීපයක් හදලා දෙන්න මාළුවන්ට. මේක අවුල් ද
     
    Mirage93

    Junior member
  • Dec 10, 2022
    77
    86
    18
    රවුම් bawl මාළුන්ගෙ ඇස්වලට ස්ට්‍රෙස් කියන එකේ සත්‍යතාවයක් තියෙනවාද?

    මම ඕක පන්ඩිත බුවෙක්ට කියල ඌ දහ අතේ එහෙම නෑ කියන්න එවිඩන්සස් හොයලා මට කිව්වා. මම මුකුත් කිව්වෙ නෑ. හැබැයි හිත තාම කියනවා ඒකෙ ඇත්තක් ඇති කියල.
    මට ඕන මගේ ලොකු ටැංකියක් ඇතුළෙ පොඩි වීදුරු බෝල් වලින් කේජ් කීපයක් හදලා දෙන්න මාළුවන්ට. මේක අවුල් ද
    Owe marenawa bn mana ball ekakta Guppy dala un patta stress wela htye maruna sath 3n , ball wala dannay nha wena ratawal wala - chinese eungen labeta owa aran mehe wikunnawa
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    මොකේ හිටියත් confined space එකක කියන්නෙ ඌ ස්ට්‍රෙස් එකෙන් තමයි ඉන්නෙ

    ස්වභාවික පරිසරයෙ ඉඳ්දි බොහොම පොඩි මාලුවෙක් උනත් සමහරවට කිලෝමීටර් ගානක රේන්ජ් එකක් තියෙන්න පුලුවන්. ඒ වගේ එකෙක්ව මේ අඩියක දෙකක ටැංකියක හදනවා කියන්නෙ උන් පට්ට ස්ට්‍රෙස් එකක තමයි ඉන්නෙ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    වතුර ඇතුලෙ අවුලක් නෑ. එලියෙ තිබ්බොත් තමයි එහෙම වෙන්නෙ.

    ඉඩ නෑනේ බං අර මුට්ටි විතර ඒවගෙ ටිකක් ලොකු ටැංකියක ඇති කරහන්.
    අපේ ඉන්නව එකෙක් බෝල් එක ඇතුලෙ බෙටි දානව කියල කන්න දෙන්නෙත් නෑ අර මාලුවොන්ට මම බත් කන ගමන් ගිහින් බත් දාල එනවා. :P
    ------ Post added on Jun 19, 2026 at 2:19 PM
     
    බෙටි දායි කියල කන්න දෙන්නෙ නැති හුත්තගෙ පුකට බෝම්බයක් ඔබන්න තියෙන්නෙ

    වතුරෙ ඉඩ තියෙන නිසා අවුලක් නැති උණත් උන්ට රවුම් මූණත හරහා රූප පේන විදියට වෙනස් වෙන්නෙ නෑ නේද ඒකයි මට දැනගන්න ඕනා
     
    Last edited:
    • Like
    Reactions: Naughty_kiththa

    pasindu007

    Active member
  • Jun 19, 2007
    420
    137
    43
    Round bawl ekaka godal welawata malu karenawa wateta godak wela. Ehema wenne stress ekata. Unta kochchara giyath inne ekama thama wage feel ekak enne. Normal tank ekaka corners 4k thiyena nisa ehema wenawa adui.

    මොකේ හිටියත් confined space එකක කියන්නෙ ඌ ස්ට්‍රෙස් එකෙන් තමයි ඉන්නෙ

    ස්වභාවික පරිසරයෙ ඉඳ්දි බොහොම පොඩි මාලුවෙක් උනත් සමහරවට කිලෝමීටර් ගානක රේන්ජ් එකක් තියෙන්න පුලුවන්. ඒ වගේ එකෙක්ව මේ අඩියක දෙකක ටැංකියක හදනවා කියන්නෙ උන් පට්ට ස්ට්‍රෙස් එකක තමයි ඉන්නෙ
    Ow maluwa anuwa eka wenas wenawa. Killi fish, Betta wage nam godak welawata inne tank ekatath wada podi idaka natural habitat eke. Killi fish nam Alinge adi salakunu walata wathura pirena podi walawal walath innawa. Bithara daala masa 3n 4n marenawa watura welunama. Eggs dry zone eke survive wela ayith wathura watunama pataw enawa. E wage ayanam awulak na.
    ------ Post added on Jun 19, 2026 at 3:39 PM
     
    • Like
    Reactions: Mr.dark

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,254
    1
    50,722
    113
    ප*යාගල
    sorry.com
    I had a one. malu marenawa bn. pau
    passe loku tank ekak haduwa eke nm hitiya kalayak. dn malu athi karanne na mata dukai. issara tankiya lagata giyama un wata wenwa pau

    ඒ කියන්නේ 😶
    figher la anik malunta anina nisa isolated karala thiyenne godak wita. lakwe un okuna danne jam bothal wala bn
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,081
    5,678
    113
    හංසයෙක් හම්බුනාද රහල්
    මේ අර හැම එකාටම පොන්නය කියල බැන බැන යන ට්‍රාන්ස් ඩයල් එකනෙ? මූ රහල්ද? :confused:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,744
    113
    මොකේ හිටියත් confined space එකක කියන්නෙ ඌ ස්ට්‍රෙස් එකෙන් තමයි ඉන්නෙ

    ස්වභාවික පරිසරයෙ ඉඳ්දි බොහොම පොඩි මාලුවෙක් උනත් සමහරවට කිලෝමීටර් ගානක රේන්ජ් එකක් තියෙන්න පුලුවන්. ඒ වගේ එකෙක්ව මේ අඩියක දෙකක ටැංකියක හදනවා කියන්නෙ උන් පට්ට ස්ට්‍රෙස් එකක තමයි ඉන්නෙ
    පංචිකාවත්තේ කුණු කානුවක ඉන්න ගප්පියෙක්ට මරදාන > ඔරුගොඩවත්ත > සේදවත්ත හරහා කැළණි ගඟ දක්වා යන්න පුළුවන්. එතනම කිලෝමීටර් සෑහෙන ගානක්. :ROFLMAO:
     
    • Haha
    Reactions: Mr.dark

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,658
    2,474
    113
    43
    Wakanda
    මේ අර හැම එකාටම පොන්නය කියල බැන බැන යන ට්‍රාන්ස් ඩයල් එකනෙ? මූ රහල්ද? :confused:
    ඔව්
    @social anxiety guy එකෙන් අද ත්රේඩ් එකක් දාල පොඩිකාලෙ දූෂනය උනා බුලි උනා කියල.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    බෙටි දාන්න කියල කන්න දෙන්නෙ නැති හුත්තගෙ පුකට බෝම්බයක් ඔබන්න තියෙන්නෙ

    වතුරෙ ඉඩ තියෙන නිසා අවුලක් නැති උණත් උන්ට රවුම් මූණත හරහා රූප පේන විදියට වෙනස් වෙන්නෙ නෑ නේද ඒකයි මට දැනගන්න ඕනා
    Raising fish in a glass bowl is generally not recommended. Bowls are too small to support the nitrogen cycle, making it nearly impossible to maintain safe water quality. Without proper space, filtration, and heating, fish suffer from stress, stunted growth, and severely shortened lifespans.

    Why Fish Bowls Are Problematic

    • Toxic Water Quality: Fish constantly produce waste (ammonia), which becomes highly toxic in small, unfiltered volumes of water.
    • Lack of Oxygen: Bowls have a small surface-to-volume ratio, making it difficult for oxygen to dissolve into the water.
    • Unstable Temperatures: Small bowls cannot accommodate a heater, leading to drastic temperature swings that shock and weaken the fish's immune system.
    • Physical Stress: The curved walls can distort vision and prevent timid fish from finding hiding spots, which causes chronic stress.
     
    • Like
    Reactions: Mr.dark