රහත් වෙලා.......😲

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,485
    1
    5,571
    113
    dG1ygPl.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    මේ කමෙන්ට් දාපු කෙනා කවුද ?

    නිකන් මිනිහෙක්ගෙ කමෙන්ට් එකක් බලල ෆයර් වෙන්නෙ ඇයි ?
     
    • Like
    Reactions: Be_Positive

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    492
    63
    Homagama
    පත්තරේ දැන්වීමක් දැම්මනන් හරි දැන් භින්නෝන්මාදයට බෙහෙත් ගන්නවා කියලා.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,344
    5,458
    113
    rahath wela nam ne. mokada oya hamuduruvo kiwa me kale rahath wenna amarui/ rahath aya ne kiyala.
    anith magapala aya nam innawalu lankawe kipa denek. hamuduruvaru kipa denekma banata kiyanawa ahala thiyenawa.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    657
    698
    93
    ඔය කිරුලපන හාමුදුරුවන්ගෙ ගෝලයොයි, දායකයොයි අනිත් ප්‍රසිද්ද හාමුදුරුවන්ට ගහන්න පටන් ගත්ත එකේ ඉතුරු ටික බං.
    හොඳට හොයලා බැලූවොත් අහු වෙයි කිරුලපනේගෙ එකෙක් ඔය කොනක ඉන්නවා. 🤣
    අනිත් එක ඔය comment එකත් sarcasm කියලා තේරෙන්නැති මෝඩ හරක් කිරියෙත් ඉන්නවද බං 🤷

    ඔය හාමුදුරුවන්ව නෝන්ඩි කරන්න විරුද්දවාදියෙක් දාපු comment එකක්නෙ බං 🤷
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    657
    698
    93
    මේ හාමුදුරුවො හොඳ කෙනෙක් නෙවෙයිද
    උබ බවුද්ද නෙවේද බං? ලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.
     
    • Like
    Reactions: kinkon

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    657
    698
    93
    ඔය comment එකෙන්ම පේන්නැද්ද ඒක sarcasm කියලා.

    ඕකයි මං හැමදාම කියන්නෙ උබලාගෙ ආගම නැති කරන්නෙ උබලාගෙ එවුන්ම මිසක් සුලු ජාතීන් නෙවේ කියලා.

    ... මේක දැම්මෙ මගෙ කලින් comment එකටම එකතු වෙන විදිහට
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,951
    113
    - උඩරට -
    මෙයා මුල් කාලේ හොදයි ..
    පස්සේ පොත් බිස්නස් වලටයි අසපු වලටයි බැස්සා..
    සල්ලි නම් නතින් මෙයාට..
    දැන් ධර්මය විකෘති කරනවා..
    මෙයාට පුලුවන් ලු මෙයාගේ අතීතය දකින්න ... ඔහොම සීන් ගොඩයි..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,263
    15,870
    113
    @Emios මම එදා අහපු ප්‍රශ්නෙ ම extend කලොත් ...

    https://elakiri.com/threads/යමපල්ලන්-ඇත්ත-ද-විනිශ්චය-කරුවෙක්-ඉන්නවා-ද-👺.2255523/

    චුට්ටකට අපි හිතමු මෙයා රහත් කියලා.

    හැබැයි මම අනුමාන කරනවා මෙයා රහත් නෑ කියලා.
    එහෙම හිතාගෙන මම අපහාස උපහාස කරනවා.
    එතකොට මගේ චේතනාව රහතන් කෙනෙක්ට අපහාස කිරීම නෙමෙයි.
    හුදෙක් කිරිබත්ගොඩට විහිලු කිරීම.
    හැබැයි මම නොදැනුවත්ව මෙයා රහත් කෙනෙක්.
    උඔ කියන විදිහට
    දැනුත් ආර්ය උපවාදය කර්මය වෙන්නෙ නෑ නේ?
    මම අපහාස උපහාස කලත් චේතනාව මුලාවක තිබුන නිසා???
    (නොදැන සිටීම සමාවට කරුණක්?)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ බවුද්ද නෙවේද බං? ලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.
    මම මෙයාගෙ බන අහල නෑ වැඩ ගැන දන්නෙත් නෑ
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    657
    698
    93
    මම මෙයාගෙ බන අහල නෑ වැඩ ගැන දන්නෙත් නෑ
    මං දන්න විදිහට අර ඉංග්‍රීසියෙන් බන කියන ලංකාවෙ හාමුදුරුවො, සිංහලෙන් බන කියන ඉන්දියන් හාමුදුරුවො, සිංහලෙන් බන කියන ඇමරිකන් හාමුදුරුවො එහෙම මේ හාමුදුරුවන්ගෙන් ඉගෙනගත්ත/ මහන වුන අය.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    @Emios මම එදා අහපු ප්‍රශ්නෙ ම extend කලොත් ...

    https://elakiri.com/threads/යමපල්ලන්-ඇත්ත-ද-විනිශ්චය-කරුවෙක්-ඉන්නවා-ද-👺.2255523/

    චුට්ටකට අපි හිතමු මෙයා රහත් කියලා.

    හැබැයි මම අනුමාන කරනවා මෙයා රහත් නෑ කියලා.
    එහෙම හිතාගෙන මම අපහාස උපහාස කරනවා.
    එතකොට මගේ චේතනාව රහතන් කෙනෙක්ට අපහාස කිරීම නෙමෙයි.
    හුදෙක් කිරිබත්ගොඩට විහිලු කිරීම.
    හැබැයි මම නොදැනුවත්ව මෙයා රහත් කෙනෙක්.
    උඔ කියන විදිහට
    දැනුත් ආර්ය උපවාදය කර්මය වෙන්නෙ නෑ නේ?
    මම අපහාස උපහාස කලත් චේතනාව මුලාවක තිබුන නිසා???
    (නොදැන සිටීම සමාවට කරුණක්?)
    Karmayak sidda wenawa,vipaketh darunui samanya kenekta karata wada,but ara ananthariya eka wenne ne,but apahase kirime chethnawwa tiyena hinda kohomath vipake tiyenawa. Ara mallikada koheda nama mataka ne rahat mehenin wahanse kenekta wesi kiyala hena athama ganak prostitue kenek una. Avici Apayata yanne ne but oya wage vipaka set wenawa rahat nan
     
    • Like
    Reactions: ozykolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,554
    164,920
    113
    එකමත් එක රටක
    බලපං එකෙත් හැටි . .
    St Benedict ගිය කතෝලිකයෙක් නේද මේ රහත් වෙලා ඉන්නේ 🥱

    මෙයාගේ බැච් එකේ හිටපු අපේ නෑදා වෙන එකෙක් ඉන්නව . . කතෝලික එකෙක් ... ආයිත් අමු බේබද්දා... . රට ඉදල ඉදල හිටලා ලංකාවට එනව . මේ පාර ආවම කරුමෙට හම්බෙලා කියවන්න ගත්ත ... පන්සලක නැවතිලා ඉදලා මහන වෙන්නත් ගියාලු ... . :rofl: මූ මහන උනොත් ගිලන්පස ට ෂොට් එකක් තමයි දෙන්න වෙන්නේ .
    ඒ අස්සේ තමයි මෙයා ගැන කිව්වේ . යාළුවා නිසා හෙන රෙස්පෙක්ට් කරල ලොකු කරල කියවනවා .
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    657
    698
    93
    මෙයාගේ බැච් එකේ හිටපු අපේ නෑදා වෙන එකෙක් ඉන්නව . . කතෝලික එකෙක් ... ආයිත් අමු බේබද්දා... . රට ඉදල ඉදල හිටලා ලංකාවට එනව . මේ පාර ආවම කරුමෙට හම්බෙලා කියවන්න ගත්ත ... පන්සලක නැවතිලා ඉදලා මහන වෙන්නත් ගියාලු ... . :rofl: මූ මහන උනොත් ගිලන්පස ට ෂොට් එකක් තමයි දෙන්න වෙන්නේ .
    ඒ අස්සේ තමයි මෙයා ගැන කිව්වේ . යාළුවා නිසා හෙන රෙස්පෙක්ට් කරල ලොකු කරල කියවනවා .

    👇
    ලංකාවෙ බුද්දාගමට ෂොට් එක දෙන්න ඕනෙ වුනාම මේ වගේ ලොකු දායක පිරිසක් ඉන්න ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක්ව target කරන සාමාන්‍ය දෙයක්.
    මං කිව්වෙ