ජොබ් ඉන්ටරවිවු

senkadagala raja

Active member
  • Nov 1, 2025
    303
    170
    43
    මචන්ලා අද interview එකකට ගියා.මට Hr එකෙන් කතා කරලා කියුවා congratulation oya select කියලා call කරලා කියුවා.ඊටපස්සේ කියුවා මේ මාසේ 30 introduction එක තියෙනවා එකෙන් පස්සේ දිගටම වැඩ පටන් ගන්න පුලුවන් කියලා.ඊටපස්සේ හවස ආයේ කෝල් කරලා කියුවා introduction එක කල් ගියා.ආයේ සති දෙකකින් introduction date එක කියන්නම් කිවුවා.මම ආයේ ඇහුවා මම වෙන තැනක් බලන්න වෙයිද කොහොමද කියලා.එයා කියුවා ඔයාගේ පොසිශන් එක හරි කියලත් කියුවා.මේක මොකක් වෙයිද බන්
     
    • Love
    Reactions: wissnshaftler

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Offer letter එක අතට හම්බෙනකන් ඕකම බලාගෙන ඉන්න එපා හතර අතේ අනිත් ඒවටත් CV දාපන් දිගටම interview වලටත් යමන්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,245
    15,823
    113
    Appointment letter එක ඉල්ලපං.
    හරියටම වැඩ පටන්ගන්න දවස ඒකෙ සදහන් කරලා තියෙනවා.

    Subject: Request for Formal Appointment Letter

    Dear [Manager's Name or HR Representative's Name],

    I hope this email finds you well.

    I am writing to formally request the written appointment letter for the [Job Title] position, which I enthusiastically accepted during our conversation on [Date of verbal offer].

    I am eager to finalize the next steps. I need the formal letter to finalize my transition. If possible, having this by [Date you need it] would be incredibly helpful.

    Please let me know if you need any additional information or documentation from my end to process the letter.
    Thank you again for this wonderful opportunity. I am looking forward to joining the team!
    Best regards,

    [Your Name]
    [Your Phone Number]
    [Your Email Address]

    - Grok

    ඕක එවන්නෙ නෑ කියන්නේ යන්න හොඳ තැනක් නෙමෙයි. දවසක උඹට service letter දෙන එකකුත් නෑ.
     
    • Like
    Reactions: senewimala1988