බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,942
    99,298
    113
    Kiyena kena matha depend wenne na > Lucid dreamers were trained to make a pre-agreed pattern of eye movements (like left-right-left-right) the moment they became aware they were dreaming.
    https://pubmed.ncbi.nlm.nih.gov/24171230/

    මේකේ conclusion එක බලන්න. ඕක තමා ඔය verify කරා කියන research එක. තව 2019 එකක් තියෙනවා ඕකේ තියෙන boundaries ගැන කරපු.

    Despite some studies have found a relation between subjective eye movements that would scan the dream scenes and actual eyeball rotations during REM sleep, the scanning hypothesis is still controversial. More studies are also necessary to clarify whether the PAEM are realized during a pure REM sleep episode, or else mixed with (micro)-arousal/waking, especially in naïve lucid dreamers. Finally, since the PAEM constitute the most used method to scientifically study LD, a consensus on how to apply this technique in a standardized way is clearly warranted.

    මම ඔය මත දෙපැත්තට බෙදන boundary line එක තමයි,
    මාත් ඔතන තමා ඉන්නේ.
    හිතට distant action එකක් කරන්න පුලුවන්ද කියන එක ඇඟ නැතිව. එහෙම කරන්නේ, හිත හටගන්නේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් කියන දේ විශ්වාස කරලා. ඕක තාම ඔප්පු කරලා නැහැනේ හරි හෝ වැරදි කියල. ඉතින් ඒක ගැන තර්ක කරලා වැඩක් නැහැ.
    උදාහරණෙකට, මේ position එකට අනුව, ඇස්වහ කටවහ වදින්නේ නැහැ. අනුන්ගේ හිත කියවන්න බැහැ. භාවනා කරලා වේදනාව යටපත් කරන්න පුළුවන්. තමන්ගේ ඇඟට එක එක බලපෑම් කර ගන්න පුළුවන් ඇති, ඒත් උඩින් යන්න වගේ ඒවා බැහැ :lol: :lol: . නිවන් දකින්න පුළුවන්. මැරිලා ආයෙත් උපදින්නේ නැහැ. සාමාන්‍යයෙන් පිළිගන්න කර්ම විපාක නැහැ, තියෙන්නේ consequences විතරයි. ඔය වගේ තමයි හිතන්නේ.

    ඇයි එහෙම හිතන්නේ කිව්වොත් එක උත්තරයක් නැහැ, සමහර practical දේවල් දිහා බලල හිතල ගත්තු මතයක්.
    සරල උදාහරණෙකට, ෆිසිකල් බෙහෙත් වලින් හිතේ ලෙඩ හොඳ කරන එක. එහෙම නැතිනම්, general anaesthesia වලින් reversible විදියට සිහි නැති කරන එක. මේ සීන් එකේදී වෙන්නේ brain එකේ එක එක කොටස් අතර communication අඩු වෙන එක හෝ නැති වෙන එක. ඒක මට හිතෙන්නේ හිත් උපදින්නේ නැති අවස්තාවක් කියල. බුදු දහමේ theory වලට compare කලොත් නිරෝධ සමාපත්තිය වගේ, සිත් උපදින්නේ නැහැ. (ජෝක් වගේ තමයි, හැබැයි මට හිතෙන විදිය) උඹට නෝට් වෙලා තියෙනවද දන්නේ නැහැ, ඔය නිරෝධ සමාපත්ති චිත්ත වීථිය ටිකක් controversial කියල. ඒකට හේතුව තමයි එකේදී සම්මත කාලයෙන් ගත්තම සිත් පරම්පරාවේ ගැප් එකක් හිටිනවා. ඉතින් ඕක ප්‍රත්‍ය විභාගයේ අනන්තර සමනන්තර වගේ ප්‍රත්‍ය වලදී ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ, හිත කියන්නේ මොලයේ ක්‍රියාව නිසා ඇතිවෙන දෙයක් කියල ගත්තම. ඒකෙන් කියවෙන්නේ නැහැ හිතට බැහැ කයට බලපෑම් කරන්න කියන එක. ඒක පුළුවන්.
    අදහස තේරුණා. ඒත් උත්තරයක් ලියන්න තරං තේරුම් ගියේ නෑ.
    ------ Post added on Jun 19, 2026 at 12:00 PM
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    දකින දේ, දැනෙන දේ බොරු කියලා කියන්නත් බෑ
    දකින දේ, දැනෙන දේ ඇත්ත කියලා කියන්නත් බෑ
    නොදකින දේ, නොදැනෙනෙ දේ බොරු කියලා කියන්නත් බෑ
    නොදකින දේ, නොදැනෙනෙ දේ ඇත්ත කියලා කියන්නත් බෑ


    ඕන කෙනෙක්ට ඕනි දෙයක් කියන්න පුළුවන්. අද බුද්ධාගම කියලා අපි අදහන්නේ වෙන ආගම එක්ක mix වෙච්ච, සංස්කෘතියෙන් වෙනස් කල ආගමක්. බුදුන් වහන්සේ දෙසූ සැබෑ ධර්මය අද ලංකාවේ පවතින්නේ නෑ. ඒවා ඒ විදියටම කොහොවත් record වෙලාත් නෑ. ගොඩක් අය ආගම බ්ස්නස් එකක් කර ගෙන. ඒක නැති කරන්න ඕනි හොද නුවණ තියන හාමුදුරුවරු එකතු වෙලා සාකච්ඡා කිරලා නිවැරදි ධර්මය සොයා ගන්න එක. එක එක අයට බැණ බැණ ඉන්නවා මිසක් ඒක කවුරුත් කරන්නේ නෑ. නැත්නම් අපි හැමදාමත් ඉන්නේ බොරුවක.
     
    • Like
    Reactions: Bekam

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    717
    782
    93
    තමන්ගේ හීනෙ ඇතුලේ දි එක හීනයක් කියලා තේරිලා game එකකදී වගේ තෝරල play කරන්න පුලුවන් . අවුල් වගේ නම් වෙනස් කරගන්න පුලුවන් . හීනයක් ද නැද්ද කයලා චෙක් කරගන්නත් පුලුවන් .
    :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,255
    113
    එකමත් එක රටක
    වෙලා නැති උන්ට ඕක තේරෙන්නේ නෑ . 🤌 :rofl:

    ඕව හැබැයි අත්භූත , අධිමානසික වගේ කුණුහරප නෙවෙයි . හ්ස්රිම සමනය දේවල .
    හැබැයි සිහියෙන් නැතුව වෙන වෙන උන්ගේ ෆැන්ටසි පුරවන ඉන්න උන්ට හීනෙන් සිහියෙන් ඉන්න පුලුවන් ද දන්නේ නෑ .

    මම ඔය කියලා තියන විදියට කරන්න පුලුවන් ද බැරිද කියලා හොයලා බලපං මුලින්ම :rofl:
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    813
    666
    93
    වෙලා නැති උන්ට ඕක තේරෙන්නේ නෑ . 🤌 :rofl:

    ඕව හැබැයි අත්භූත , අධිමානසික වගේ කුණුහරප නෙවෙයි . හ්ස්රිම සමනය දේවල .
    හැබැයි සිහියෙන් නැතුව වෙන වෙන උන්ගේ ෆැන්ටසි පුරවන ඉන්න උන්ට හීනෙන් සිහියෙන් ඉන්න පුලුවන් ද දන්නේ නෑ .

    මම ඔය කියලා තියන විදියට කරන්න පුලුවන් ද බැරිද කියලා හොයලා බලපං මුලින්ම :rofl:
    ඒක තමයි බං අපි මෙච්චර වෙල උඹට සිංහලෙන් කිව්වෙ "හීනෙන් සිහියෙන්" ඉන්නව කියන්නෙ fantasy එකේ ඉන්නව කියන එකනේ 🤌 🤌 🤌 🤌 🤷‍♂️. හීනෙන් නැතුව, ඇත්තටම සිහියෙන් ඉන්න උඹ දන්නෙ නෑ. තේරුම් ගනිංකො. :rofl::rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,696
    165,255
    113
    එකමත් එක රටක
    ඒක තමයි බං අපි මෙච්චර වෙල උඹට සිංහලෙන් කිව්වෙ "හීනෙන් සිහියෙන්" ඉන්නව කියන්නෙ fantasy එකේ ඉන්නව කියන එකනේ 🤌 🤌 🤌 🤌 🤷‍♂️. හීනෙන් නැතුව, ඇත්තටම සිහියෙන් ඉන්න උඹ දන්නෙ නෑ. තේරුම් ගනිංකො. :rofl::rofl:
    හීනෙනුත් ඉන්නේ සිහියෙන් යකෝ ... උබල ඇස් අරගෙනත් ඉන්නේ ගොබ්බ ආගමික ෆැන්ටසි වල ... :rofl: 🤌
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    813
    666
    93
    හීනෙනුත් ඉන්නේ සිහියෙන් යකෝ ... උබල ඇස් අරගෙනත් ඉන්නේ ගොබ්බ ආගමික ෆැන්ටසි වල ... :rofl: 🤌
    හරි මචං එල👍, හොඳට නිදාගනින්, උඹ ඇහැරුණාම ආයෙ කතා කරමු 🤣