https://pubmed.ncbi.nlm.nih.gov/24171230/Kiyena kena matha depend wenne na > Lucid dreamers were trained to make a pre-agreed pattern of eye movements (like left-right-left-right) the moment they became aware they were dreaming.
මේකේ conclusion එක බලන්න. ඕක තමා ඔය verify කරා කියන research එක. තව 2019 එකක් තියෙනවා ඕකේ තියෙන boundaries ගැන කරපු.
Despite some studies have found a relation between subjective eye movements that would scan the dream scenes and actual eyeball rotations during REM sleep, the scanning hypothesis is still controversial. More studies are also necessary to clarify whether the PAEM are realized during a pure REM sleep episode, or else mixed with (micro)-arousal/waking, especially in naïve lucid dreamers. Finally, since the PAEM constitute the most used method to scientifically study LD, a consensus on how to apply this technique in a standardized way is clearly warranted.
මාත් ඔතන තමා ඉන්නේ.මම ඔය මත දෙපැත්තට බෙදන boundary line එක තමයි,
අදහස තේරුණා. ඒත් උත්තරයක් ලියන්න තරං තේරුම් ගියේ නෑ.හිතට distant action එකක් කරන්න පුලුවන්ද කියන එක ඇඟ නැතිව. එහෙම කරන්නේ, හිත හටගන්නේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් කියන දේ විශ්වාස කරලා. ඕක තාම ඔප්පු කරලා නැහැනේ හරි හෝ වැරදි කියල. ඉතින් ඒක ගැන තර්ක කරලා වැඩක් නැහැ.
උදාහරණෙකට, මේ position එකට අනුව, ඇස්වහ කටවහ වදින්නේ නැහැ. අනුන්ගේ හිත කියවන්න බැහැ. භාවනා කරලා වේදනාව යටපත් කරන්න පුළුවන්. තමන්ගේ ඇඟට එක එක බලපෑම් කර ගන්න පුළුවන් ඇති, ඒත් උඩින් යන්න වගේ ඒවා බැහැ![]()
. නිවන් දකින්න පුළුවන්. මැරිලා ආයෙත් උපදින්නේ නැහැ. සාමාන්‍යයෙන් පිළිගන්න කර්ම විපාක නැහැ, තියෙන්නේ consequences විතරයි. ඔය වගේ තමයි හිතන්නේ.
ඇයි එහෙම හිතන්නේ කිව්වොත් එක උත්තරයක් නැහැ, සමහර practical දේවල් දිහා බලල හිතල ගත්තු මතයක්.
සරල උදාහරණෙකට, ෆිසිකල් බෙහෙත් වලින් හිතේ ලෙඩ හොඳ කරන එක. එහෙම නැතිනම්, general anaesthesia වලින් reversible විදියට සිහි නැති කරන එක. මේ සීන් එකේදී වෙන්නේ brain එකේ එක එක කොටස් අතර communication අඩු වෙන එක හෝ නැති වෙන එක. ඒක මට හිතෙන්නේ හිත් උපදින්නේ නැති අවස්තාවක් කියල. බුදු දහමේ theory වලට compare කලොත් නිරෝධ සමාපත්තිය වගේ, සිත් උපදින්නේ නැහැ. (ජෝක් වගේ තමයි, හැබැයි මට හිතෙන විදිය) උඹට නෝට් වෙලා තියෙනවද දන්නේ නැහැ, ඔය නිරෝධ සමාපත්ති චිත්ත වීථිය ටිකක් controversial කියල. ඒකට හේතුව තමයි එකේදී සම්මත කාලයෙන් ගත්තම සිත් පරම්පරාවේ ගැප් එකක් හිටිනවා. ඉතින් ඕක ප්‍රත්‍ය විභාගයේ අනන්තර සමනන්තර වගේ ප්‍රත්‍ය වලදී ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ, හිත කියන්නේ මොලයේ ක්‍රියාව නිසා ඇතිවෙන දෙයක් කියල ගත්තම. ඒකෙන් කියවෙන්නේ නැහැ හිතට බැහැ කයට බලපෑම් කරන්න කියන එක. ඒක පුළුවන්.
------ Post added on Jun 19, 2026 at 12:00 PM
