ලේසි නැහැ වැඩේ හිතුවට වඩා සංකිර්නයි

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,407
    1
    5,369
    113
    rcM3cz9.jpeg



    ------ Post added on Jun 19, 2026 at 11:50 PM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,820
    3,214
    113
    Malabe
    Far-East countries වල කෙහෙල් කද දැම්මා ම අනිත් පැත්තෙන් ඇදුම් එනවා ද😏
    Na. Habei oya vadey Lankaveth danatamath karanava. Moratuwa uni eketh programs thibuna. Textile, nool, carpet vagey ewa godak hadanava.
    Eka machine eken patas gaala enne na, assembly line haraha gihin enne. :-)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    Na. Habei oya vadey Lankaveth danatamath karanava. Moratuwa uni eketh programs thibuna. Textile, nool, carpet vagey ewa godak hadanava.
    Eka machine eken patas gaala enne na, assembly line haraha gihin enne. :-)
    මුනම් කියන්නේ Fully Automated System එකක් ගැන
    කෙහෙල් කද දැම්මාම අනිත් පැත්තේන් ඇදුම් එන හැටි මැවිලා පේනවා😂

    කෙහෙල් කදේ Fiber වලින් නිශ්පාදන කරන්නේ අද ඊයෙක ඉදන් නෙවෙයි මු නම් මේ කියන්නේ කටට ආපු තවත් එක බොරුවක් විතරයි👌
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,820
    3,214
    113
    Malabe
    මුනම් කියන්නේ Fully Automated System එකක් ගැන
    කෙහෙල් කද දැම්මාම අනිත් පැත්තේන් ඇදුම් එන හැටි මැවිලා පේනවා😂

    කෙහෙල් කදේ Fiber වලින් නිශ්පාදන කරන්නේ අද ඊයෙක ඉදන් නෙවෙයි මු නම් මේ කියන්නේ කටට ආපු තවත් එක බොරුවක් විතරයි👌
    Moo kiyana kathave varaddakuth na. Loku complex ekaka ehemane venne. Avashya veda okkoma factory eka athule system eken venava.
    Moo methana ae venuvata hadana aluth machine ekak gana kiyanne na. Ehema ekak thaama lokey kohevath na, even with AI. :-)
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,109
    3,912
    113
    කෙසෙල් කඳක් දැම්මාම අනිත් පැත්තෙන් ඒකේ හිල් විදලා නම් එවයි machine එක ඇතුලට ජෙප්පෝ ටිකක් දැම්මා නම්..
    මේ පැත්තෙන් කෙසෙල් කදන් ටිකයි - ලක්ශ 69 යි ඇතුලත තල්ලු කරලදාල අනික් පැත්තෙන් ලස්ස 12 VITZ 🚘 එලියට ගන්න බැරිද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,550
    3,230
    113
    ඕක කියද්දි කතාවක් මතක් වුනා .
    අමාරුවෙන් හම්බ කරලා සල්ලි ටිකක් හොයාගෙන ටිකක් තැනකට ආපු මනුස්සයෙක් පුතා යැව්වලු කැම්පස් . මූ ගිහිල්ල විප්ලව කරන්න ගිහිං කොහොම හරි ඩිග්රි කෑල්ල අරං රැවුලයි කොන්ඩෙයි වවාගෙන ආවහම තාත්ත හිතුවලු මූට අඩු ගානෙ
    මේ ව්‍යාපාරෙවත් කියල දෙනව කියල. මොකද මූ දැන් අමු මැට්ටෙක් වෙලා නෙ ඇවිත් ඉන්නෙ . කතා කරන්නෙම සමාජ අසාධාරණේ යි ලොකු සහෝදරයා යි ගැන විතරමයි .

    ඉතිං අපි අර දන්න කතාවෙ වගේම මූවත් ෆැක්ටරිය වටේ එක්ක ගියා. තාත්ත කියාදෙනව මේ මැෂින් එක මේකයි මේ මැෂින් එක මේකයි කියල . අන්තිමට පෙන්නුවලු එකක්. මේක තමයි අලුත්ම එක. හරක මේ පැත්තෙන් දැම්මහම අනිත් පැත්තෙන් සොසේජස් එනව කියල.

    මේකා අහනවලු තාත්තෙ නාස්තිය අවම කරන්න ඕන අපේ දර්ශනය අනුව. දැන් ඒ සොසේජස් හොඳ නැත්නම් ඒව දාල ආපහු හරක ගන්න මැෂින් එකක් නැද්ද ? කියල.
    තාත්ත මූ දිහා කෙලින් බලල කිව්වලු "එහෙමත් මැෂින් එකක් තිබ්බ උඹේ අම්ම ළඟ නං . ඒකට සොසේජස් දාපු පාර තමයි උඹ වගේ හරකෙක් එලියට ආවෙ" කියල.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,432
    5,968
    113
    ඉතින් උත්තෝ ගමේ කෞරු හරි දාපු නිසා නේ උබ මේ ඉන්නේ???ඒ වගේ ලෝන්ග් ප්‍රොසේස් එකක් මේ කෙටියෙන් කියන්නේ.. :lol:
     
    • Wow
    Reactions: Candid-B