තක්කඩි බදු කොටාගෙන් තවත් සහන! දවසට බිස්නස් ලක්ෂය‍යි නම් වැට් 18%යි මුදලාලි අල්ලන්නේ බඩු ගන්න මිනිහගෙන් !

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,109
    3,912
    113
    අනේ හෝදා 😍 😍 මේ හර්ෂ පොන්නයට පිස්සුද තමන්ගේ වැඩක් බාලාන ඉන්නේ නැතිව පුක දෙන්න යනවා.
    කියන්න බලන්න මේ රටේ කඩ කීයක් තියෙනවද? හරියටම මේ රටේ මැද කොහෙද 😁
    Yeppoladhum..Nalladhum,,Alahaana Pilleihal..Romba Santhosham AND Romba Nanri...

    Look arrroundd Disti diding 😂
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,214
    6,362
    113
    ඕනෑම සිල්ලර බඩු කඩයක් දැන් දවසට ලක්ෂයක් බිස්නස් කරනවා. එත් ඒ ඔක්කොම් ඌ හම්බ කරන සල්ලි නෙවේ.
    නෑ ගොඩක් ඒවට එච්චර දිනක ආදායමක් නෑ.
    average profit 8% වගේ තියෙන්නෙ සිල්ලර වෙළඳාමෙදි.
     
    Last edited:
    • Like
    Reactions: monson

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,820
    3,214
    113
    Malabe
    Credit card venuvata cash use kaloth tax venne na kiyala mathayak thiyanava. Aeka varadiy. Tax vadinne kenekge aadayamata (INCOME). Aeka credit card da cash da adaala na.
     
    • Like
    Reactions: Smartm

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,307
    4,590
    113
    නොපෙනෙන මානයේ
    Credit card venuvata cash use kaloth tax venne na kiyala mathayak thiyanava. Aeka varadiy. Tax vadinne kenekge aadayamata (INCOME). Aeka credit card da cash da adaala na.
    ගොඩක් මුදලාලිල සල්ලි බැංකුවකවත් දාන්නෙ නෑ.

    වැඩිය ඕන නෑ උඹ හෙට්ටිවීදියට ගිහින් රත්තරන් ගනින්. උන් කෑශ් වලින් ගෙව්වොත් ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් දෙනව
     
    • Like
    Reactions: monson

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,820
    3,214
    113
    Malabe
    ගොඩක් මුදලාලිල සල්ලි බැංකුවකවත් දාන්නෙ නෑ.

    වැඩිය ඕන නෑ උඹ හෙට්ටිවීදියට ගිහින් රත්තරන් ගනින්. උන් කෑශ් වලින් ගෙව්වොත් ස්පෙශල් ඩිස්කවුන්ට් එකක් දෙනව
    Card eken gevaddi mudalalita yum gaasthu gevanna venava. Cash gevaddi aeka nathi nisa miniha apita discount denne.
     
    • Like
    Reactions: monson

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    Card eken gevaddi mudalalita yum gaasthu gevanna venava. Cash gevaddi aeka nathi nisa miniha apita discount denne.
    %3 ta wada denna ba oya කියන විදිහට. Habai ඊට wada denawa discount.
    හේතුව Bank karanne na ewa Cash විදිහට ම තෝරාගන්න නිසා detect කරන්න බැහැ

    දැං මම කරන්නෙත් එහෙම
     
    • Like
    • Wow
    Reactions: monson and Smartm

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,215
    113
    එහෙම නැතුව කොහොමද නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී පිංගුත්තරයන්ට හිස්වැසුම දෙන්නේ? රාජ්‍ය පිංගුත්තර සේවකයන්ට පඩි වැඩි කරන්නේ? ඡන්ද කුට්ටි එකතු කරගන්නේ? :unsure::unsure::unsure:🤌🤌🤌

    හේයි....!!! කලු කොට අඟුරු කුමාර බදු කොටා, මීට වැඩිය හොඳායි තොපි ගෙවල් වලට පැනලා මංකොල්ල කාපිය. හුත්තිගේ පුතා. 🤌🤌🤌
     
    • Haha
    Reactions: monson

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,629
    2,330
    113
    Card eken gevaddi mudalalita yum gaasthu gevanna venava. Cash gevaddi aeka nathi nisa miniha apita discount denne.

    ow card eke charge eka wagema cash business yanawanm official system nathi manual invoice ekak nm denne track karanna bah e sale eka hugak welawata bill eke dala aththe bill newe quotation kiala. hariyata baluwoth ehema transaction ekak wela nah.

    methana super markets already VAT pay karanawa prices athule VAT included exempted nathi items. habei podi groceries ehema karana ayata wenama Accountants POS system ganna ona anika super markets wage marked prices walatama items denna wenne VAT 18% unata net weddi ita wadi SSCL ekath ekka input claim karath so product portfolio loss wenawa itin prices wadi karanna wenaw. Podi manufacturers VAT nattam podi super markets walata enter wenna bah sahenna margin ekak denna wenawa retailer.
     
    • Like
    Reactions: monson