ඊයේ Facbook Monatize වලට ආපු Challenge එක අද උදේ වෙද්දි නෑ.

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    ඊයේ monatize නැති fb page වලට challenge එකක් ආවා 300000 views. Monatize invite එනවා කියල. අද උදේ බලද්දි ඒක නෑ. උඹලටත් අවද. ඒක fb bug එකක්ද?
     

    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28
    Anna dn ho gala monetization suspend wegena gihilla neda? Oya fb eka bugs lokayak bn. Maha jarama service ekak fb.
    එහෙමද. වෙන්න ඇති බන් .අලුත් update ලොට් පිටින් එන්නෙ.

    U
    ------ Post added on Jun 20, 2026 at 10:03 AM