50000USD මාස 8න් හම්බ කලා ප්‍රෙන්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    10,970
    12,955
    113
    මට දවසට msg කීපයක් එනවා කොහොමද කරන්නෙ අහලා. ඒත් මං සෑහෙන කාලයක් තනියෙම මුලු දවසෙම මහන්සි වෙලා, නිදි මරලා, අතේ තියෙන සල්ලිත් වියදම් කරගෙන, වගකීම් ගොඩක් අස්සෙ stress එක manage කරගෙන, අද වෙනකල් ඒ ගත්තු full experience එක ක්ෂණයකින් තව කෙනෙකුට දෙන්නෙ කොහොමද?

    Course එකක් සමග හමුවෙමු :cool:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,026
    7,548
    113
    🤍
    බුවා කමෙන්ට් එකක දාල තිබ්බා කෝස් කරන්නෙ නෑ. කෝස් කරන්න තරං අහේනියක් නෑ කියලා
    ohoma thama okunge line eka
    සමහර විට "කට්ටියගෙන් කරදරේ හින්දා කෝස් එකක් දෙන්න හිතුවා" කියල කියන්නත් බැරි නෑ
    😁 🤭
    course karanne na kiyala mulin kiyala passe himeeta PM gahanawa tika denekwa goda daala denna hithuna kiyala. Ita passe hombenai use karala salli tika uraa gannawa.
    :ROFLMAO:
    Is it possible even with small audience?
    I mean only by adsense?


    බිම් මට්ටමෙන් ගහපු ගේමක්ද දන්නෙ නෑ. 🙂
    ------ Post added on Jul 30, 2024 at 6:19 PM
    amo amoo
    small audience හිටියත් niche and traffic එක හොදයි නම් හොදට හමබ කරන්න පුලුවන්. මොකද CPC එක වැඩියි. මේ මගේ Site එක. Traffic තිබ්බට වැඩක් නෑ Clicks එකයි CPC එක අඩුයි. YT ලේසි Websites වලට වඩා.

    9tU4W9X.png

    Ape Rathnapura pattte mehema seen ekak thibuna, danuth ehema tamay, manik business karana kenekta honda galak hambawela wasiyak unoth, issellama karanne ganna puluwan hondama wahanayak loan ekak hari dala ganna eka, ita passe a wahanayen tamay business ekata yanne, nathnam aduma tarame gem shop eka issaraha nikan nawattala hari thiyanna oni, Ita passe tamay minissu eka digata manik gal genath pennanne, nathnam honda watina manik gal aran enne na... oya course seen ekath tikak witara oya wage
    adoo ou lankawen un irisiyaine ekai

    @c000l



    ටවුකන්න ගල් ආදා එක වීඩියෝ එකක් හදලා නැතුව ඇති.

    පකේ ටෝක් නම් තියනවා....

    මේ ගාන නම් හොයන්න බැරි කමක් නෑ....

    15133155.00

    හැබැයි මූ නම් මේ කෝස් කාරයෙක්ගේ ලකුනු තියෙන්නේ

    මූ හොයපු මගුලක් නෑ...

    හරියට හොයලා තියනවනම් වීඩිඕ එකෙන් එකට ගිහිල්ලා ඒකේ රෙවනිව් පෙන්නන්න කියපන්..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,470
    22,106
    113
    පුළුවන් වුනත් කියල දෙයි මේන් කියලා..අල්ලපු ගෙදර ඵකා අැඳන් යන අැඳුමටත් ඉරිසියා කරන උන් නේ ඉන්නේ..ජෙපි මානසිකත්වේ😹😹
     
    • Haha
    Reactions: baba-chuti

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,518
    146,980
    113
    Los Alamos
    Edit: හයියෝ, දැන් දැක්කෙ මේක ෆේක් බුක් එකෙන් ගත්ත පෝස්ට් එකක් කියලා. :sorry: baba-chuti ගෙ චැනල් එක කියලා එකපාරටම දැක්කෙ. 🤦‍♂️

    facepalm-icegif-3.gif
    the-office-no-498-x-239-gif-serzgeklw1ybt05d.gif
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,931
    113
    Nugegoda
    මේ වගේ පම්පොරි ගහන එකෙක් මම දැක්ක අර ලසන්තගෙ ග්‍රූප් එකේ ඉන්නව ඉස්සර. ඌ උගේ බොරු හෑල්ල ගහල චාටර් උනත් එක්ක පස්සෙ පොලිසි සීන් එකක් එහෙම ගියා කියල ආරන්චි උනා. ඌ අච්චර හෙවුවා මෙච්චර හෙවුවා කිය කිය තමයි මුලින්ම පෝස්ට් දැම්මෙ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    9,551
    11,084
    113
    පෘථිවිය
    50000USD (15 Million Rupees) adsense revenue within 8 months from a single YouTube channel.🤘

    (This is just one of my channels)😜💰✅

    මං කාලයක් තිස්සෙ හිතාගෙන හිටියෙ තමන්ගෙ achievements පිටට expose නොකර හංගගෙන ඉන්න තරමට හොඳයි කියල. ඒත් මම test කරල prove කරගත්තු දෙයක් තමයි ඒක වැරදී කියල. ඒ දේවල් limit එකක් සහිතව expose කරන්න ඕනෙ. එතකොට තමයි තමන්ට තමන් ගැන තියෙන ආත්ම තෘප්තිය වැඩි වෙන්නෙ. එතකොට අපි ඒ status එක හැමදාටම maintain කරන්න ඕනෙම කට්ටක් කනවා. Productivity එක වැඩි වෙනවා. Full අනාථ සෙට් එක හිතයි ඒක show off කියලා. “අනේ මට මොකෝ…”

    හරියට කරනවනම් YouTube කියන්නෙ සල්ලි උල්පතක්. කරන්නෙ කොහොමද අහන්න එපා. කරන විදිහ ගැන ඕනෙ තරම් contents YouTube එකේම තියෙනවා. මං කලෙත් එහෙම. Self study. අමතරව තියෙන්නෙ කාලයක් තිස්සෙ කරල කරලම experience එකෙන් මං හදාගත්තු tricks ටිකක් විතරයි. අද Channel එකක් අලුතින් create කලොත් දවස් කීපයක් ඇතුලත US, Europe Audience එකකට target කරල Monatize කරගන්න හැටි මං දන්නවා. US Taxes, Production cost අඩු කලාට පස්සෙ එක චැනල් එකකින් විතරක් මගෙ දවසේ ආදායම 300USD (රු: 100000) පැනපු දවස් ඕනෙ තරම් තියානවා. සමහර දවස් වලට ඒක අඩු හෝ වැඩි වෙනවා. එහෙම කරන අය තව ඇති.

    මට දවසට msg කීපයක් එනවා කොහොමද කරන්නෙ අහලා. ඒත් මං සෑහෙන කාලයක් තනියෙම මුලු දවසෙම මහන්සි වෙලා, නිදි මරලා, අතේ තියෙන සල්ලිත් වියදම් කරගෙන, වගකීම් ගොඩක් අස්සෙ stress එක manage කරගෙන, අද වෙනකල් ඒ ගත්තු full experience එක ක්ෂණයකින් තව කෙනෙකුට දෙන්නෙ කොහොමද? දුන්නත් ඒ කෙනා ඒක ග්‍රහණය කරගන්නෙ කොහොමද? එව්ව හැදෙන්න ඕනෙ self study කරල තමනුත් ඒ experiences විඳලමයි. කාලය සහ මුදල් ඒ වෙනුවෙන් කැපනොකර කිසිම දේක expert කෙනෙක් වෙන්න බෑ.

    මං fiverr එකේ web development පටන්ගත්තු කාලෙ ඉදන් අද වෙනකල් අවුරුදු 4ක් ඒ කැපකිරීම කරල තියෙනවා. මං කලින් කිව්ව වගේ හැමදේම තනියෙම YouTube එකෙන්ම ඉගෙනගන්න පුලුවන්. හැබැයි අර මං කිව්ව කැපකිරීම කරන්න වෙනවා. නැත්තම් මළාට ගොඩ එන්න බෑ. Experience වැඩි වෙනකොට තමන්ටම tricks, shortcuts හම්බෙයි. ඒත් මං දන්න top secrets මං කාටවත් කියන්නෙ නෑ. මං ඒ වෙනුවෙන් ගොඩක් risk අරන් තියෙනවා. Because everything has a value. මං fiverr වලට අතගහපු කාලෙ මෙ field එකේ Expert අයිය කෙනෙක් මට මෙහෙම කිව්වා. “මල්ලී ගුරු මුෂ්ටි තියාගන්න. නැත්තම් ඌ අපිටත් ඇරල යන්නෙ.” පොර මේක දැක්කොත් පොරට මතක්වෙයි.😁 ඒ කතාව attac 👍 ඒක නිසා කරන්න ආසනම් ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය හැමදේම කැපකරන්න බලාගෙන enter වෙන්න.

    පොඩි කාලෙ ඉදන් වචනෙකින් හරි මාව අවතක්සේරු කරපු, මට කෙලවපු මිනිස්සුන්ගෙ වචන මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙද්දි, මං කවදාවත් එයාලත් එක්ක ගහබැණ ගන්න, රණ්ඩු කරගන්න, කෙලවන්න ගියේ නෑ. මං ඒ ජාතියෙ නෙමෙයි. ඒ වගේ සිද්ධි ගොඩක් මට වෙලා තියෙනවා. මං හිතාගත්තෙ මං කවද හරි උන්ට වඩා හොඳට ජීවත් වෙනවා කියල. ඒක තමා දෙන්න පුළුවන් හොඳම return එක. මං ටිකක් කම්මැලී. ඒත් මට ඒව මතක් වෙද්දි නිදිමත කැඩෙනවා. යකෙක් වගේ වැඩ කරන්න පුළුවන්. අපි එහෙම කරන්න ඕනෙ. එතකොට තමයි ඔයා ඔයාගෙ ආත්ම ගරුත්වෙ රැක්ක වෙන්නෙ. මං පළවෙනි Car 🚗 එක ගත්තෙ YouTube කරල මාස 3 න්. දඩ එකක්නම් නෙමෙයි Aqua එකක්. දැනට මට ඒක හොඳටම ඇති. උඹලටත් එහෙම තියෙනවනම් ජීවිතේ ඇරියස් කවර් කරපන් achievements වලින්. දසුන් දානය තමා හොඳම return එක. හොඳට සැපට ජීවත් වෙනගමන් ජීවිතේ විඳින්න.

    කරන එකා කරයි, නොකරන එකා නොකරයි. මෙහෙමයි පට්ට දඩ targets තියාගෙන කිසිම වැඩකට බහින්න එපා හිතන තරම් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට-: මම මාසෙන් BMW එකක් ගේනව වග් ඒවා. අන්තිමට හිත රිදෙනව විතරයි. හැබැයි කැපවීම දිගටම කරන්න. ඒකෙම ඉන්න. එක සැරේකට එක වැඩකට විතරක් focus කරන්න. එක සැරේ හැම මගුලම කරන්න යන්න එපා. වැඩේට බැස්සට පස්සෙ full time කැපවෙන ගමන් කරන වැඩේ consistent කරන්න. එදිනෙදා එන challenges ටිකට හරියට face කරන්න. Self study කරන්න, අර අයිය මේ අයිය කියල කාගෙවත් මත depend වෙන්න එපා. ඒ හොඳටම ඇති. ජීවිතේ ගලාගෙන යන විදියට තමයි ගලන්නෙ. ඔතන Random chances කියල දේකුත් තියෙනවා. ඒකෙන් එක්කො ඔයාගෙ ගමන fast කරයි නැත්තම් delay කරයි.

    Never give up guys! ✅👍

    #Youtube #adsense #Fiverr #onlineentrepreneur

    Great!
    As you are well aware Sri Lankans are always like the same, eventhough they are living in SL or outside, their behavior is exactly similar. If you create a cooking channel, 100s will follow the same like and they keep on following what others do.
    But when you get a chance always lend your hand, what you do is what to carry.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,610
    17,023
    113
    tracing Geo-location.. ... ...
    "මට දවසට msg කීපයක් එනවා කොහොමද කරන්නෙ අහලා. ඒත් මං සෑහෙන කාලයක් තනියෙම මුලු දවසෙම මහන්සි වෙලා, නිදි මරලා, අතේ තියෙන සල්ලිත් වියදම් කරගෙන, වගකීම් ගොඩක් අස්සෙ stress එක manage කරගෙන, අද වෙනකල් ඒ ගත්තු full experience එක ක්ෂණයකින් තව කෙනෙකුට දෙන්නෙ කොහොමද? දුන්නත් ඒ කෙනා ඒක ග්‍රහණය කරගන්නෙ කොහොමද? එව්ව හැදෙන්න ඕනෙ self study කරල තමනුත් ඒ experiences විඳලමයි. කාලය සහ මුදල් ඒ වෙනුවෙන් කැපනොකර කිසිම දේක expert කෙනෙක් වෙන්න බෑ."

    -Come on man, give us the price!
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,828
    8,370
    113
    Congratz machan! youtube vagema website valatath thama adsense revenue enawada hodata
    YT man karnne na machan. website num karnawa. seo thamai hena amru.

    Edit: හයියෝ, දැන් දැක්කෙ මේක ෆේක් බුක් එකෙන් ගත්ත පෝස්ට් එකක් කියලා. :sorry: baba-chuti ගෙ චැනල් එක කියලා එකපාරටම දැක්කෙ. 🤦‍♂️

    facepalm-icegif-3.gif
    the-office-no-498-x-239-gif-serzgeklw1ybt05d.gif
    YT luck eka na machan mata. websites luck ekak tiyei 😌
    ------ Post added on Jul 31, 2024 at 8:50 PM
     
    • Love
    Reactions: Stimulus mind