50000USD (15 Million Rupees) adsense revenue within 8 months from a single YouTube channel.
(This is just one of my channels)

මං කාලයක් තිස්සෙ හිතාගෙන හිටියෙ තමන්ගෙ achievements පිටට expose නොකර හංගගෙන ඉන්න තරමට හොඳයි කියල. ඒත් මම test කරල prove කරගත්තු දෙයක් තමයි ඒක වැරදී කියල. ඒ දේවල් limit එකක් සහිතව expose කරන්න ඕනෙ. එතකොට තමයි තමන්ට තමන් ගැන තියෙන ආත්ම තෘප්තිය වැඩි වෙන්නෙ. එතකොට අපි ඒ status එක හැමදාටම maintain කරන්න ඕනෙම කට්ටක් කනවා. Productivity එක වැඩි වෙනවා. Full අනාථ සෙට් එක හිතයි ඒක show off කියලා. “අනේ මට මොකෝ…”
හරියට කරනවනම් YouTube කියන්නෙ සල්ලි උල්පතක්. කරන්නෙ කොහොමද අහන්න එපා. කරන විදිහ ගැන ඕනෙ තරම් contents YouTube එකේම තියෙනවා. මං කලෙත් එහෙම. Self study. අමතරව තියෙන්නෙ කාලයක් තිස්සෙ කරල කරලම experience එකෙන් මං හදාගත්තු tricks ටිකක් විතරයි. අද Channel එකක් අලුතින් create කලොත් දවස් කීපයක් ඇතුලත US, Europe Audience එකකට target කරල Monatize කරගන්න හැටි මං දන්නවා. US Taxes, Production cost අඩු කලාට පස්සෙ එක චැනල් එකකින් විතරක් මගෙ දවසේ ආදායම 300USD (රු: 100000) පැනපු දවස් ඕනෙ තරම් තියානවා. සමහර දවස් වලට ඒක අඩු හෝ වැඩි වෙනවා. එහෙම කරන අය තව ඇති.
මට දවසට msg කීපයක් එනවා කොහොමද කරන්නෙ අහලා. ඒත් මං සෑහෙන කාලයක් තනියෙම මුලු දවසෙම මහන්සි වෙලා, නිදි මරලා, අතේ තියෙන සල්ලිත් වියදම් කරගෙන, වගකීම් ගොඩක් අස්සෙ stress එක manage කරගෙන, අද වෙනකල් ඒ ගත්තු full experience එක ක්ෂණයකින් තව කෙනෙකුට දෙන්නෙ කොහොමද? දුන්නත් ඒ කෙනා ඒක ග්‍රහණය කරගන්නෙ කොහොමද? එව්ව හැදෙන්න ඕනෙ self study කරල තමනුත් ඒ experiences විඳලමයි. කාලය සහ මුදල් ඒ වෙනුවෙන් කැපනොකර කිසිම දේක expert කෙනෙක් වෙන්න බෑ.
මං fiverr එකේ web development පටන්ගත්තු කාලෙ ඉදන් අද වෙනකල් අවුරුදු 4ක් ඒ කැපකිරීම කරල තියෙනවා. මං කලින් කිව්ව වගේ හැමදේම තනියෙම YouTube එකෙන්ම ඉගෙනගන්න පුලුවන්. හැබැයි අර මං කිව්ව කැපකිරීම කරන්න වෙනවා. නැත්තම් මළාට ගොඩ එන්න බෑ. Experience වැඩි වෙනකොට තමන්ටම tricks, shortcuts හම්බෙයි. ඒත් මං දන්න top secrets මං කාටවත් කියන්නෙ නෑ. මං ඒ වෙනුවෙන් ගොඩක් risk අරන් තියෙනවා. Because everything has a value. මං fiverr වලට අතගහපු කාලෙ මෙ field එකේ Expert අයිය කෙනෙක් මට මෙහෙම කිව්වා. “මල්ලී ගුරු මුෂ්ටි තියාගන්න. නැත්තම් ඌ අපිටත් ඇරල යන්නෙ.” පොර මේක දැක්කොත් පොරට මතක්වෙයි.
ඒ කතාව attac
ඒක නිසා කරන්න ආසනම් ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය හැමදේම කැපකරන්න බලාගෙන enter වෙන්න.
පොඩි කාලෙ ඉදන් වචනෙකින් හරි මාව අවතක්සේරු කරපු, මට කෙලවපු මිනිස්සුන්ගෙ වචන මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙද්දි, මං කවදාවත් එයාලත් එක්ක ගහබැණ ගන්න, රණ්ඩු කරගන්න, කෙලවන්න ගියේ නෑ. මං ඒ ජාතියෙ නෙමෙයි. ඒ වගේ සිද්ධි ගොඩක් මට වෙලා තියෙනවා. මං හිතාගත්තෙ මං කවද හරි උන්ට වඩා හොඳට ජීවත් වෙනවා කියල. ඒක තමා දෙන්න පුළුවන් හොඳම return එක. මං ටිකක් කම්මැලී. ඒත් මට ඒව මතක් වෙද්දි නිදිමත කැඩෙනවා. යකෙක් වගේ වැඩ කරන්න පුළුවන්. අපි එහෙම කරන්න ඕනෙ. එතකොට තමයි ඔයා ඔයාගෙ ආත්ම ගරුත්වෙ රැක්ක වෙන්නෙ. මං පළවෙනි Car
එක ගත්තෙ YouTube කරල මාස 3 න්. දඩ එකක්නම් නෙමෙයි Aqua එකක්. දැනට මට ඒක හොඳටම ඇති. උඹලටත් එහෙම තියෙනවනම් ජීවිතේ ඇරියස් කවර් කරපන් achievements වලින්. දසුන් දානය තමා හොඳම return එක. හොඳට සැපට ජීවත් වෙනගමන් ජීවිතේ විඳින්න.
කරන එකා කරයි, නොකරන එකා නොකරයි. මෙහෙමයි පට්ට දඩ targets තියාගෙන කිසිම වැඩකට බහින්න එපා හිතන තරම් වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට-: මම මාසෙන් BMW එකක් ගේනව වග් ඒවා. අන්තිමට හිත රිදෙනව විතරයි. හැබැයි කැපවීම දිගටම කරන්න. ඒකෙම ඉන්න. එක සැරේකට එක වැඩකට විතරක් focus කරන්න. එක සැරේ හැම මගුලම කරන්න යන්න එපා. වැඩේට බැස්සට පස්සෙ full time කැපවෙන ගමන් කරන වැඩේ consistent කරන්න. එදිනෙදා එන challenges ටිකට හරියට face කරන්න. Self study කරන්න, අර අයිය මේ අයිය කියල කාගෙවත් මත depend වෙන්න එපා. ඒ හොඳටම ඇති. ජීවිතේ ගලාගෙන යන විදියට තමයි ගලන්නෙ. ඔතන Random chances කියල දේකුත් තියෙනවා. ඒකෙන් එක්කො ඔයාගෙ ගමන fast කරයි නැත්තම් delay කරයි.
Never give up guys!
#Youtube #adsense #Fiverr #onlineentrepreneur
Copied from Facebook - https://web.facebook.com/reel/1453371798686480