ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,590
    113
    Gampaha
    අනේ.. හරිම ප්‍රායෝගිකයි...

    කැන්ටිමේ ටෙන්ඩරේ ප්‍රින්සිපල්ටම ගන්න පුලුවන්..
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    බොරු කියන්න ඕන නැනේ , තාත්තට සීනි හැදිලා අන්තෙටම අසරණ උනාට පස්සේ සැහෙන්න ඔය ජරා ලෙඩේ ගැන ඉගෙන ගත්තා. එදා ඉදන් පුදුම කට්ටක් කන්නේ හරි හමන් කැමක් කන්න. හැම මගුලේම සීනි. කඩේකට ගිහින් කෑවම උන් දික්කරනවා මැෂින් තේ. පුදුම කරුමයක් මේක. ඔෆිස් එකට යන්නේ රතුබත් ගෙදරින් අරන් එහේන් ඉතුරු එළවලු මාළු සල්ලිවට අරන් කන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    2000 - 2010 කාලෙත් උනාද කොහෙද.
    හැබැයි ඕව තමා ලෙඩ වලට මුල. ඉස්කෝලෙ කාලෙ ඉදල කාල පස්සෙ පුරුදු වෙනව. ඉස්කෝලෙන්ම ඕක පුරුදු වෙනව නම් වටිනව.

    හැබැයි ඉතිං බිත්තර, මස් , මාලු එහෙම මීල් එකට හොදට ඇඩ් වෙන විදිහට මෙනු එක හදන්න ඕනෙ.. ඇටම කාල හරි යන්නෙ නෑ
    ප්‍රශ්නෙ ලන්කාවෙ ඒක පුද්ගල ආදායමට සාපේක්ශව කෑම පට්ට ගනන්. ඉතින් කොහෙද හෙල්ති කෑම කන්න සල්ලි හැමෝටම. අනික වෙලාව. මස් මාලු එහෙම ලොකුවට කන්න හැමෝටම සල්ලි නෑ. එහෙම කෑවත් පොඩි මාලු,මස් කෑල්ලක් එක්ක බත් ගොඩක් කන්නෙ. ඕව නීති දාල හදන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි කොහොමත් හොදට කන්න පටන් ගන්නව. ඔය වෙන රටවල් වල දවසෙ ආදයමෙන් සතියට කන්න ගේන්න පුලුවන්. මෙහෙ දවසෙ අදායම එදාට කන්නත් මදි ගොඩක් අයගෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,405
    6,239
    113
    Galaha
    90 ගණන් වල අපි පොඩි කාලෙත් ඔය නීතිය ගෙනත් කන්ටීන් එකේ කඩල, මුං ඇට විකුනන. ටික දවසකින් ඒවත් රිවර්ස් වුනා.
    පොඩි එකාලා කඩල මුන් ඇට සලි දීල කයිද නේද බං නිකන් හදල දුන්නත් කන්නෙ නැති එක. අර හෙල බොජුන් එකේ වගේ ඔයවගේ දේවලින් කට්ලට් පැටිස් අරව ඒවා හදල වික්කනම් හරි. පලතුරු ජූස් සීනි නැතුව (හොරෙන් පොඩ්ඩක් දානවා සීනි ) 😇
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,303
    9,813
    113
    35
    Spain
    පොඩි එකාලා කඩල මුන් ඇට සලි දීල කයිද නේද බං නිකන් හදල දුන්නත් කන්නෙ නැති එක. අර හෙල බොජුන් එකේ වගේ ඔයවගේ දේවලින් කට්ලට් පැටිස් අරව ඒවා හදල වික්කනම් හරි. පලතුරු ජූස් සීනි නැතුව (හොරෙන් පොඩ්ඩක් දානවා සීනි ) 😇
    ඔවු බන්, ඒ කාලේ අපිටත් පොල් ටිකක් ලුණු මිරිස් ටිකක් එක්ක මේවා ගුළියක් හදල දුන්න. එත් එලියේ කඩවල ඕන දෙයක් තියෙනවා නෙ. කොල්ලන් කලේ ඉස්කෝලේ ඇරුනම යන ගමන් මේවයින් කන්න ගත්ත.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    මුලින් කියල තියන දේට 100% එකඟයි.

    එහෙම හදන මෙනු එකක මිල කීයක් වෙයි කියලද හිතන්නේ?

    අනිත් ගොඩක් දේවල් වගේම ළමයින්ගේ පෝෂණ ගැටළු ගොඩකට හේතුව දුප්පත්කම. ළමයෙකුට මස් ටිකක් මාළු ටිකක් දෙන්න කීයක් විතර යනවාද මාසෙකට. ලංකාවේ බහුතරයකට එහෙම වියදමක් දරාගන්න අමාරුයි. අඩුම ගානේ හොඳ එළවළු ටිකක්, බිත්තරයක් දෙන්නත් ලොකු ගානක් වියදම් වෙනවා. දෙමවුපියන් කරන්නේ තමන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට, ළමයාගේ බඩ පුරවන්න පුළුවන් මොනවහරි දෙන එක. නරකයි තමයි, හැබයි වෙන කරන්න දෙයක් නෑ.

    ඒව ගැන හිතන්නේ නැතුව තමයි මේ වගේ තීරණ එකපාරට ගන්නේ විකල්ප ගැන හිතන්නේ නැතුව
    ඒක නම් ඇත්ත තමා.. මට ලගදි නෝට් උන තව එකක්. බිත්තර විතරක් විකුනන කඩේකින් ගෙනාව. ගාන අඩුයි. හැබැයි supermarket වල තියන බිත්තර තරම් යෝක් එක තද පාට නෑ.. quality අඩුයි හොදටම

    ප්‍රශ්නෙ ලන්කාවෙ ඒක පුද්ගල ආදායමට සාපේක්ශව කෑම පට්ට ගනන්. ඉතින් කොහෙද හෙල්ති කෑම කන්න සල්ලි හැමෝටම. අනික වෙලාව. මස් මාලු එහෙම ලොකුවට කන්න හැමෝටම සල්ලි නෑ. එහෙම කෑවත් පොඩි මාලු,මස් කෑල්ලක් එක්ක බත් ගොඩක් කන්නෙ. ඕව නීති දාල හදන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි කොහොමත් හොදට කන්න පටන් ගන්නව. ඔය වෙන රටවල් වල දවසෙ ආදයමෙන් සතියට කන්න ගේන්න පුලුවන්. මෙහෙ දවසෙ අදායම එදාට කන්නත් මදි ගොඩක් අයගෙ.
    අද උදේ කෑව සාමාන්‍යයෙන් හොද place එකක breakfast buffet එකකින්. 1500
    වගේ ගියා. බත්, පාන්, පිට්ටු ,රොටි, පරාට, මුං ඇට අනම්මනම් සේරම තියනව.
    ප්‍රෝටින් ජාති තුනයි ඒව වෙනව සෝකේස් දාල.. තේරුමක් නෑ ඉතිං.. පිටි විතරයි.
    ------ Post added on Jun 20, 2026 at 12:19 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,585
    10
    3,193
    113
    ඒක නම් ඇත්ත තමා.. මට ලගදි නෝට් උන තව එකක්. බිත්තර විතරක් විකුනන කඩේකින් ගෙනාව. ගාන අඩුයි. හැබැයි supermarket වල තියන බිත්තර තරම් යෝක් එක තද පාට නෑ.. quality අඩුයි හොදටම

    Apo oya kurynegala eggs.
    අනිත් තැන්වලට වඩා රුපියල් දහයක් විතර ලාබයි . හැමදාම කන කෙනෙකුට මේක තමයි වාසි. ඔය කඩේම තියනවා ගම් බිත්තර රුපියල් හැටයි . ඊලඟ පාර අරං බලන්න .
     
    • Wow
    Reactions: Inigo Montoya

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,111
    2,282
    113
    Rice and curry / Hoppers / String Hoppers / Pittu / Bathala
    Tea bun/Egg Bun/Fish bun
    Fish/Vegetable/Chicken pastries
    Egg/Fish/Vegetable/Chicken Rotti
    Helapa/ Kola keda
    Ala bonda
    Gee/Masala/Paper Those
    මොන ජරාවද බන් මේ , මේව කාල නීරෝගි උන මනුස්සයෙක් ඉන්නව නන් පෙන්නහන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,338
    17,839
    113
    Apo oya kurynegala eggs.
    අනිත් තැන්වලට වඩා රුපියල් දහයක් විතර ලාබයි . හැමදාම කන කෙනෙකුට මේක තමයි වාසි. ඔය කඩේම තියනවා ගම් බිත්තර රුපියල් හැටයි . ඊලඟ පාර අරං බලන්න .
    ගම්බිත්තර සෙට් උනේ නෑනෙ ඒ ගානට..
     
    • Like
    Reactions: Bam

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,353
    8,113
    113
    ඇඟට එච්චර හොඳ නැති උනත් කැන්ටිමේ පොඩි එවුන්ට ආසාවට කන්ඩ දෙයක් නැති වෙනවා.
    magulak kiyanawa. Lankawe un kannema Carbs. puluwan tharm Protein kanna balapan. attatama malnutrition nisa thami Lankawe un kalu kota