Danne na ban. Oya තියන ඒවාට gihin කියවලා balapanVideo hdnn pluwnda?
Free eke karanna puluwan wqda godak limit.Pro එකේ මොකක්ද වෙනස
Eka safe da ban. Pro eka 3 months promotion eka dagena inne. Me මාසෙන් ඉවරයි. දිගටම use කරන්න cost effective විඳිය ක‍් බැලුවේ. 5tb space ඒකයි youtube premium එකයි ලැබෙන නිසා gemini use කරන එක ලබාදී වගේපුලුවන්.තමන්ගෙ මේල් එකටම ඇක්ටිව් කරගන්න invitation ලින්ක් එකක් දෙන්නෙ
Chatgpt තරම් නං set නෑ තමයීapo amu pacha kelinne. apahu chatgpt dagatta.
Pro එකේ මොකක්ද වෙනස
උබ ව family member කෙනෙක් widiyatada add කරලා තියෙන්නේ machanමමත් එකක් ගත්තා. කියන්න අවුලක් නම් නෑ. දැන් සති 3ක් වත් ඇති....
කෝකටත් කියලා අලුත් G mail එකක් හදලා එකට ගත්තේ... එතකොට කෙල උනත් අලුත් එකට විතරනේ
naa... gemini use karanne ara account eka harha web version witharayi.උබ ව family member කෙනෙක් widiyatada add කරලා තියෙන්නේ machan
Hari e අලුත් email eka family ekata attach වෙලාද thiyenne wena කොහෙවත් තියන.naa... gemini use karanne ara account eka harha web version witharayi.
normal Gmail eke gemini use karannema naa kiwwath niwaradi.
නෑ.. අලුත් එකේ ෆෝන් නම්බර් එක ඇරෙන්න වෙන කිසිම කනෙක්ෂන් එකක් නෑ පරණ ඒවා එක්කHari e අලුත් email eka family ekata attach වෙලාද thiyenne wena කොහෙවත් තියන.
මොකද mama already family manager කෙනෙක්. මාව wena ekakata add karanna බැහැ. විකුණන ekekgen අහල බලන්න ඕන
එල එලනෑ.. අලුත් එකේ ෆෝන් නම්බර් එක ඇරෙන්න වෙන කිසිම කනෙක්ෂන් එකක් නෑ පරණ ඒවා එක්ක
ෆැමිලි add කරන්න පුළුවන්. අර එකවුන්ට් එකේ ප්‍රෝ පාවිච්චි කරන්න. නමුත් ඒවා ගත්තෙත් නෑ
නිකන් හිතපන් පරණ එකවුන්ට්,ෆැමිලි එකවුන්ට් වල ජිමිනි AI නෑ කියලා
AI සහ ඩ්‍රයිව් එක විතරක් වෙනම, නමුත් එකම කොම්පියුටරේ පාවිච්චි කරන්නේ
එක ලැප් එකේ gmail 3 -4ක් එකම වෙලාවේ ලොග් වෙලා ඉන්නේ
නිකන් හිතපන් බෑන් වෙන කොන්ටෙන්ට් එකක් තිබ්බා කියලා අලුත් එකේ, අනිත් ඒවා බෑන් වෙන්නේ නෑ ෆෝන් නම්බර් එක ගවිච්ච ඒවා බෑන් කලොත් ඇරෙන්න. දන්නා තරමින් ඒ ලෙවල් එකට ගූගල් ගිහින් නෑ තාම
ඕක වෙනම ගන්න බැහැ නේද සිංහලු
AI Pro එක නේද ගන්න ඕන
අඩේ දැන් Gemini/Codex/Claude තුනේම Coding CLI එක ලෙවල් එකට තියනවා බන්
Claude Pro එක යූස් කරේ ඔෆිස් එකෙනුත් 200 Max එකක් අරගෙන දීලා තියනවා