Ow mata dn puluwab. Ah ah ah..ඉංග්‍රීසි වැල් බලපන්
Ow mata dn puluwab. Ah ah ah..ඉංග්‍රීසි වැල් බලපන්
උබට ඕනෙ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න නම් ඉංග්‍රීසි අච්චු පොත, ඉංග්‍රීසි articles දිගටම කියවපන්.මම නැ කියන්නැ ඉංග්‍රිසි හිතුවට වඩා ලෙසි එත් පෙපර් එකක් දුන්නොත් අමාරුයි![]()
IMO it's a southern accent in the US..
https://www.facebook.com/SVSEnglish/පුලුවන්නම් යන්න SVS school of english nuggegoda ලන්කස්වේ උන් ඉන්ගිසී වලට සල්ලී කඩන හැටි දැකලා brtish council එකේ හිටපු එන්ගල්න්ඩ් සර් කෙනේක් පටන් ගත්ත තැනක් 2012 වගේ --- 2019 මාස 3ටම 15 යි ගත්තේ දවස් පහ්යි , ඉස්සරනම් ෆොරින් කෙල්ලො හිටියා කලාස් එකෙ දැනුත් වියට්නාම් , චයිනා අය ඉන්නවා පැය දෙකයි කලාස් එක ෆ්බි එකෙ බලන්න තමන්ගෙ දැනුම මට්ටම බලලා කලාස් 4තිය්න්වා එකකට දානවා
Practice, Practice & Practiceමට කියවන්න පුලුවන් එත් තෙරුම දන්නැ සමහරක් වචන තෙරුන ත් උත්තර දෙන්නෑ වරදීද කියලා බයයි
ඉස්සර කෙනෙක් මගෙන් වයස අහලා english වලින් උත්තර දුන්නා 🫡උත්තරෙ හරි උනත් හැමොම වටෙ ඉන්න උන් එහෙම හිනා උනා එදා ඉදන් එ බය ගියෙ නැ
![]()

හිනා යනවා ඕයී.Practice, Practice & Practice
කතා කරලම තමයි.
සින්දු ෆිල්ම් එහෙම අහපන් බලපන්
පිටරට උන් එක්ක කතා කරපන්.
අපේ සිංහල උන්ගේ තමයි ඔය මුඩුම ගතිය තියෙන්නේ.
පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් හිනා වෙන.![]()