එයා කලින් ඔෆිස් එකෙ. මන් එකිට පට්ට ආදරෙයි බන්. එකිත් දන්නවා. මන් උදව් කරත් එකි තාම මාව ෆ්‍රෙන්ඩ් සොන් එකෙ වගෙ බන් තියන් ඉන්නෙ. කෙලින් අහන්න ගටක් නෑ. චාටර් වෙයි කියලා. එකි දැන් ගෙදර. ඉස්සර නම් බන් රන්ඩුමයි. දැන් එහෙම කතාකරන්නෙ නැ. දෙන්නම ලෙ ඔෆ් එකෙන් එලියෙ. මන් ජොබක් කරනවා. අනෙ මන්දා සෙට් වෙයිද බන්. මන් පට්ට ආදරෙයි

