මම පිස්සන් කොටුවක හිටපු හැටි

fromhome89

Active member
  • Apr 11, 2018
    177
    118
    43
    මේ ලෝක් ඉන්න හෝ හිටපු හැමොටම මානයික ප්‍රශ්ණ තිබුනා පිලි ගන්න කැමති නැහැ...

    අපි රාග වයනවා
    අපි බයිලා නටනවා
    හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා
    දනුත් බෙදනවා
    මස් මාලුත් කනවා
    බණත් අහනවා
    හිතුනොත් බොරුත් කියනවා ...//

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ

    දෙව් විමන් වලින් බැහැලා
    සිව් දිගන්තයේ නෙත ලා
    අපි ආවේ නැහැනේ ...//

    අපි සණ්ඩු කරනවා
    සාමය සොයා දුවනවා
    වරදක් තේරුණාම හිසත් නවනවා
    අපි දුකත් විඳිනවා
    සමහරු සැපත් විඳිනවා
    ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ

    දෙව් විමන් වලින් බැහැලා
    සිව් දිගන්තයේ නෙත ලා
    අපි ආවේ නැහැනේ ...//

    අපි ප්‍රේම කරනවා
    අතරේ වෛර කරනවා
    අඳුරේ වැටුණ වලේ දවල් වැටෙනවා

    කණුත් තියනවා
    හිතුනම ලණුත් අදිනවා
    බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ

    ඉරයි හඳයි පායන්නේ
    අපේ ලෝකෙ පවතින්නේ
    එවන් මිනිස් හැඟුම් නිසා නේ

    ඉරයි හඳයි පායන්නේ
    අපේ ලෝකෙ පවතින්නේ
    මෙවන් මිනිස් හැඟුම් නිසා නේ

    ලලල් ලාල ලලල ලලා
    ලලල් ලාල ලලල ලලා
    ලලල් ලාල ලලල් ලාල ලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,139
    1
    59,275
    113
    Mother Earth
    සහනය
    ඒ උබ ඇත්තටම බැඳලද බන් ? අර බෝල් ගහන වීඩියෝ එකේ හිනා වුණේ උබේ වයිෆ්ද ? ඉතින් උබට වයිෆ් කෙනෙකුත් ඉන්නවා. තව මොනාද අඩු. 🤷‍♂️
     

    fromhome89

    Active member
  • Apr 11, 2018
    177
    118
    43
    ඒ උබ ඇත්තටම බැඳලද බන් ? අර බෝල් ගහන වීඩියෝ එකේ හිනා වුණේ උබේ වයිෆ්ද ? ඉතින් උබට වයිෆ් කෙනෙකුත් ඉන්නවා. තව මොනාද අඩු. 🤷‍♂️
    මට කවදාවත් කිසිම දෙයක් අඩුව තිබුණා කියලා දැනිලා නෑ පොඩි කාලේ ඉඳලම 😵‍💫

    ඔව් බං අයි 2022 මම මේකේ wedding ෆොටෝ එකත් දැම්මේ
     

    fromhome89

    Active member
  • Apr 11, 2018
    177
    118
    43
    Is it related with dehiwala tower lodge incident?
    නෑ... අනික් මිනිස්සු සම්බන්ධ නිසා කියන්න බෑ ඉතින්. මට ලජ්ජා නැති උනාට අනික් අයට තියෙනවනේ 😄

    Uba bawana karanne ehma nadda?
    භාවනා කරන්න අමාරුයි.. කොටින්ම මට එකතැනක ඉන්නත් අමාරුයි
    ------ Post added on Jun 21, 2026 at 12:05 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,159
    113
    ප*යාගල
    sorry.com
    නෑ... අනික් මිනිස්සු සම්බන්ධ නිසා කියන්න බෑ ඉතින්. මට ලජ්ජා නැති උනාට අනික් අයට තියෙනවනේ 😄


    භාවනා කරන්න අමාරුයි.. කොටින්ම මට එකතැනක ඉන්නත් අමාරුයි
    ------ Post added on Jun 21, 2026 at 12:05 AM
    uba dn me seen eka pitin dala aruta mannen ehma kotanne nane :rolleyes:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,224
    10,599
    113
    🌎
    "සබ්බේ පෘථග්ජනා උම්මත්තකා"
    සබ්බේ පෘථග්ජනා උම්මත්තකා යනු බුදු දහමේ එන ප්‍රකාශයක් වන අතර, එහි අර්ථය වන්නේ "සියලු පෘථග්ජන පුද්ගලයෝ උමතු වූවෝ වෙති" යන්නයි.

    මෙහිදී උමතුවෙන් (පිස්සුවෙන්) අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකයේ වෛද්‍යමය වශයෙන් හඳුනාගන්නා මානසික රෝගී තත්ත්වයක් නොවේ. බුදු දහමට අනුව මෙයින් කියැවෙන කරුණු පහත පරිදි වේ:

    කෙලෙස්වලින් අන්ධ වීම: ලෝභ, දෝෂ, මෝහ ආදී කෙලෙස්වලින් සිහිය මුළා වී තිබීම.

    අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීම: වෙනස් වන, නැති වී යන දේ (සැප, රූප, සම්පත්) ස්ථිරයි කියා සිතමින් ඒ පසුපස හඹා යෑම.

    සැබෑ යථාර්ථය නොදැකීම: සසරේ ඇති අස්ථාවර බව නොදැන, තාවකාලික දේවලට බැඳී දුකට පත්වීම.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,270
    40,983
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේක උනේ 2015 දී මං හිතන්නේ.. 2014 ඉඳලා 2017 වගේ වෙනකං මගේ මතකය නිරවුල් නැහැ.

    මාව ETC කළා 3න් පාරක් ද කොහෙද නවලෝක රෝහලේදී (ඔළුවට current එක අල්ලනවා කියන්නේ). මට operation theatre එකට එක පාරක් යනවා මතකයි, room එකේ නානවා මතකයි.

    ETC ඉවර වෙලා, මම ambulence එකේ ගිහින් මානසික රෝහල වගේ පොට් එකේ බහිනවා ඡායාවක් වගේ මතකයි.

    ඊට පස්සේ මාස 2කාක් විතර එහෙ ඉඳලා තියෙනවා මට ඒ කිසිම දෙයක් මතක නැහැ.

    මම තව කොල්ලෙක් එක්ක board වෙලා හිටියේ.. ඒ කොල්ලා ලොකු සල්ලි කාර පවුලක ළමයෙක්. මාසෙකට සැරයක් තාත්තා ඇවිල්ලා රවුමක් එක්ක ගිහින් එහෙ දාලා යනවා. හරි පව්. හොඳ උස මහත ලස්සන එකෙක්. මට මතකයි මම පොරට බිස්කට් දීලා payphone එකට use කරන්න කාසි ඉල්ලගත්තා.

    එහෙ උදේට ශරීර ව්‍යායාම තියෙනවා, ක්රිකට් ගහනවා කට්ටිය. ඊළඟට එක එක ක්‍රියාකාරම් තියෙනවා. සින්දු කියනවා, චිත්‍ර අඳිනවා. එක පාරක් සුද්දියෝ වාගයක් ඇවිල්ලා jenga සෙල්ලම් කළා. මම කලේම පොත් පත්තර කියවන එකයි, carrom ගහන එකයි.

    මට මතක තියෙන මුල් දවස්වල මම කවුද මොනවා කරපු කෙනෙක්ද ගෙදර අය ඉන්නවද මේ මොකුත් මතක තිබ්බේ නැහැ. ඔහේ හිටියා එතනට වෙලා. කෑම කද්දී පෝලීමට ගිහින් හිරගෙදර වගේ කෑම බෙදාගන්න ඕන. කට්ටිය සෙට් වෙලා කන්නේ.. එක එක table එක එක අයගේ . මම කාත් එක්ක ත් හොඳ නිසා ඕනම මෙසේකට set වෙනවා.

    කොල්ලො , කෙල්ලො වෙනම board වෙලා හිටියට දවල් වෙලාවේ එකට හිටියේ. එක කෙල්ලෙක් එතන කොල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙලත් හිටියා..

    TV බලන්න වෙනම වෙලාවක් තියෙනවා.. එකත් හිරගෙදර TV එක වගේ තමයි.

    එක දවසක් අපිව ඉස්සරහ තියෙන පන්සලටත් එක්ක ගියා.. තව තැන් වලටත් එක්ක ගියා වගේ යාන්තමට මතකයි.

    පහු වෙද්දී මට ගෙදර අය මතක් උනා.. job එක මතක් උනා.. එතැනදී තමයි මම බිස්කට් විකුණලා කාසි හොයාගෙන payphone එකට දාලා ගෙදරට කතා කරලා මාව මෙහෙන් එක්ක යන්න කිව්වේ.. මං ඉන්න කාලේ ගෙදර අය මාව බලන්න ඇවිල්ලා තිබුණා ඒත් ඒ කිසි දෙයක් මට මතක නැහැ.

    ගෙදර ඇවිල්ලා මාස 8ක් මම job කරන්න බැරුව හිටියේ... IT කිසිම දෙයක් මතක නැතුව....

    පානදුරේ තියෙන්නේ ඔය තැන.. NMHI එකටද කොහෙද අයිති.. අහිංසක මිනිස්සු තමයි ඉතින් ඉන්නේ.. උන්ව බලන්න යන්න ආසයි.. යන්න ඕන..

    Here is the spot https://ncmh.lk/page/gorakana-residential-facility/55
    ------ Post added on Jun 20, 2026 at 11:01 PM
    Math hitiya pons Douglas Ayyawa mannen kotala naduwen gelewenna.
    Thowa demme yaluwata athawara kalada?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,378
    9,982
    113
    35
    Spain
    ඉතින් මං ඇරෙන්න මේකේ පිස්සු එවුන් නෑනේ
    උඹට දැන් සනීපයි බන්. "මට ඇරෙන්න අනිත් හැමෝටම පිස්සු" වගේ දැනෙනවා නම් ආපහු කේස්.
     
    • Like
    Reactions: fromhome89

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,139
    1
    59,275
    113
    Mother Earth
    මම පුළුවන් තරම් උත්සාහ කරනවා ආයෙමත් violent නොවී ඉන්න.
    මම නිසා නොවුනත් මට ආදරේ අය වෙනුවෙන්
    Indore cricket ගහපන්. Club එකකට join වෙයන්. 🤷🏻‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,619
    1
    42,734
    113
    මම අංගොඩ ඉදල තියෙනව
    රාගම ඉදල තියෙනව
    කරන්ට් එක අල්ලල තියෙනව

    මාව අංගොඩ එක්කන් ගිය වෙලාවෙ නර්ස්ල ඇහුව ඇයි මෙයාව මෙහෙ ගෙනාවෙ කියල
    අම්මලාට ඕන වුණේ හොද ඩොක්ටර්ස්ල ඇති කියල මාව සනීප කරගන්න
    හැබැයි සේරම පරික්ෂන ටික එහෙදි කෙරුව
    ඔලුවට වයර් ගහල බැලුව, තව ඔලුව ස්කෑන් කරල බැලුව

    දෙවෙනි පාර අංගොඩ දැම්මෙ මැරෙන්න කියල බේත් වගයක් බීල මොලේ කචල් වුණ නිසා

    රාගමත් ඉදල තියෙනව දෙතුන් පාරක්

    ඒ දවස්වල අංගොඩ හිටියෙ කැරිම සක්කිලි ඇටෙන්ඩන්ට්ල ටිකක්
    අවුරුදු ගාණකට පස්සෙ එහෙ ගියාම සේරම වෙනස් වෙලා. පරණ පක්කු ටික නෑ. ඇටෙන්ඩන්ල හොදට ලෙඩ්ඩුන්ට සලකනව. අලුත් කොල්ලො ටිකක් හිටියෙ ඇටෙන්ඩන්ට්ල විදියට

    මාව පළවෙනි සැරේ ඇඩ්මිට් කරපු වෙලාවෙ කොයි වෙලාවෙ ගෙදර යන්න ලැබෙයිද කියල හරිම අමාරුවෙන් හිටියෙ
    මාව ඩිස්චාජ් කෙරුවෙ ආයෙ එන පොරොන්දුව මත මගේ සේරම බේත් තුන්ඩු මිටියම තියා ගත්ත බං ආයෙ ආවම තමා දෙන්නෙ කියල
    අවුුරුදු 19 ඉදං බේත් බීපු සේරම තුණ්ඩු ටික
    මං ආයෙ ගියෙ නෑ. තුණ්ඩු ටිකත් නෑ දැං
    තිබුණ නම් හෙන වටිනව
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    782
    1
    1,467
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම අංගොඩ ඉදල තියෙනව
    රාගම ඉදල තියෙනව
    කරන්ට් එක අල්ලල තියෙනව

    මාව අංගොඩ එක්කන් ගිය වෙලාවෙ එයාල ඇහුව ඇයි මෙයාව මෙහෙ එක්කං ආවෙ කියල
    අම්මලාට ඕන වුණේ හොද ඩොක්ටර්ස්ල ඇති කියල මාව සනීප කරගන්න
    හැබැයි සේරම පරික්ෂන ටික එහෙදි කෙරුව
    ඔලුවට වයර් ගහල බැලුව, තව ඔලුව ස්කෑන් කරල බැලුව

    දෙවෙනි පාර අංගොඩ දැම්මෙ මැරෙන්න කියල බේත් වගයක් බීල මොලේ කචල් වුණ නිසා

    රාගමත් ඉදල තියෙනව දෙපාරක් විතර

    ඒ දවස්වල අංගොඩ හිටියෙ කැරිම සක්කිලි ඇටෙන්ඩන්ට්ල ටිකක්
    අවුරුදු ගාණකට පස්සෙ එහෙ ගියාම සේරම වෙනස් වෙලා. පරණ පක්කු ටික නෑ. ඇටෙන්ඩන්ල හොදට ලෙඩ්ඩුන්ට සලකනව. අලුත් කොල්ලො ටිකක් හිටියෙ ඇටෙන්ඩන්ට්ල විදියට

    මාව පළවෙනි සැරේ ඇඩ්මිට් කරපු වෙලාවෙ කොයි වෙලාවෙ ගෙදර යන්න ලැබෙයිද කියල හරිම අමාරුවෙන් හිටියෙ
    මාව ඩිස්චාජ් කෙරුවෙ ආයෙ එන පොරොන්දුව මත මගේ සේරම බේත් තුන්ඩු මිටියම තියා ගත්ත බං ආයෙ ආවම තමා දෙන්නෙ කියල
    අවුුරුදු 19 ඉදං බේත් බීපු සේරම තුණ්ඩු ටික
    මං ආයෙ ගියෙ නෑ. තුණ්ඩු ටිකත් නෑ දැං
    තිබුණ නම් හෙන වටිනව

    අපරාදෙ බන්, උබ ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ. එහෙනම් උබ පිස්සෙක් වෙනුවට සුපිරි නලුවෙක් වෙන්න තිබ්බා. මේ උබ වගේම එකෙක් (එහෙ නලුවෙක්) ලන්කාවට ඇවිල්ලා



    ඒක නෙමෙයි, උබ අර මොන්ගල් කෑල්ලක් හොයන් ඒකිගෙ හිලට ඇගිල්ල ගහල ඒකි මෝල් උනා කියල යන්න රූම් එකක් හෙව්වෙ පහුගිය කාලෙ, ඒ කෑල්ල සෙට් උනෙ අන්ගොඩදිද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,619
    1
    42,734
    113
    අපරාදෙ බන්, උබ ඉපදෙන්න තිබ්බෙ ඉන්දියාවෙ. එහෙනම් උබ පිස්සෙක් වෙනුවට සුපිරි නලුවෙක් වෙන්න තිබ්බා. මේ උබ වගේම එකෙක් (එහෙ නලුවෙක්) ලන්කාවට ඇවිල්ලා



    ඒක නෙමෙයි, උබ අර මොන්ගල් කෑල්ලක් හොයන් ඒකිගෙ හිලට ඇගිල්ල ගහල ඒකි මෝල් උනා කියල යන්න රූම් එකක් හෙව්වෙ පහුගිය කාලෙ, ඒ කෑල්ල සෙට් උනෙ අන්ගොඩදිද?

    ඔව් බං ඒ කෙල්ලත් මං වගේ අමුතු එකක්
    හැබැයි ලස්සනයි උස මහතයි සුදුයි

    හරියට වැඩක් කරගන්න බැරි වුණානෙ මට