මම නං වාහනේ කොල කෑලි ටික සේරම වාහනේම තියලා තියෙන්නෙ
ඩ්රයිවින් ලයිසන් එක පර්ස් එකේ තියෙන්නෙ. පර්ස් එක අමතක වෙන්නෙම නැති තරං ඉතිං
පණ්ඩිත ටෝක් දිදී හිටියට වෙලාවකට මූත් හේශාන්/නදුන්/අනුරාධරාල වගේමයි
පර්ස් එකක් ගන්න ත්රෙඩ් එකක් දානවා
වාහනේ ලියකියවිලි ටික කොහෙද දාන්නෙ අහනවා
ඔය වගේ පොඩි පොඩි ඒවටත් ත්රෙඩ් එකක් දානවා
Samahara banks wala ATM , mobile otp ekakin withdraw support karanawa. card ona ne.
------ Post added on Jun 21, 2026 at 2:08 PM
වාහන එලවන්න බෑ@AnuradhaRa @Besamaayam මෙන්න උම්බලගෙ යාළුවාව කට්ටිය ළිඳට දාල. ඇවිත් ලණුව දාපං.![]()
10 යතුරක් තියනව. Flat එකයි මල් එකයි තියනව. කේබල් ටයි දෙක තුනකුත් තියනව. පීඇස්.Monawada tools?
මටත් ඕක වුනා, මන් ඔරලෝසුව තියන්න හිතල පස්සේ තාත්තා අඳුරන කඩේකින් සල්ලි ඉල්ලගත්ත, එදාම හවස ආපහු ගෙව්වා. ඔහොම වෙනවා කල්පනාව අඩු වුන වෙලාවට.පාරේ හිඟා කාලා ලැජ්ජා නැතුව thread එකකුත් දාලා.
HNB eke rs 20 kepenawa. BOC kohomada danne nenathan use karana welawata wadigaanak kapa gannawada
License එක wallet එකේ.. වාහනේ ආදායම් බලපත්රය, insurance එක, දුම් සහතික එහෙම glove box එකේ පොඩි zip lock bag එකක දාලා තියෙන්නේ.. සල්ලි, card අරව මේවා ඔක්කොම wallet එකේ තියෙන්නේ.. ඒක අමතක වුනොත් ඉවරයි ඉතින්..
License eka witarak purse eke, anik serama transparent seal ZIP lock tiena folder ekaka daala glove box eke
ඇයි බන් ලයිසන් එක වොල්ට් එකේ අරන් යන්නෙ? වාහනේ නැති වෙලාවට ඕකෙන් උඹලට වැඩක් තියෙනවද(ID එක තියෙනවානේ කොහොමත්)?License eka wallet eke. Anit documents okkoma wahane.
ඇයි බන් ලයිසන් එක වොල්ට් එකේ අරන් යන්නෙ? වාහනේ නැති වෙලාවට ඕකෙන් උඹලට වැඩක් තියෙනවද(ID එක තියෙනවානේ කොහොමත්)?
බයික් එකේ ලග යනකොට කාර් එකෙන් ගන්න අමතක වෙනව. පර්ස් එක අරන් යනවනෙ..ඇයි බන් ලයිසන් එක වොල්ට් එකේ අරන් යන්නෙ? වාහනේ නැති වෙලාවට ඕකෙන් උඹලට වැඩක් තියෙනවද(ID එක තියෙනවානේ කොහොමත්)?