කාගීල් එකේ උනුත් හෙන @$ වැඩ කරන්නේ. ඊයේ ගියා කාගීල්ස් 2L වැනිලා එකක් ගන්න. ඩිස්කවුන්ට් එක්ක මෙච්චර ගාණකට දෙනවා කියලා ප්‍රින්ට් කළ කඩදාසිය ගහලා තිබ්බට අයිස්ක්‍රීම් දාන දිග ෆ්‍රිජ් එකේ එක වැනිලා එකක් නැහැ. මිනිස්සු ඇවිත් බලලා යනවා. මාත් බඩු නැති නිසා සිකුරිටි දිහාට ගියා බෑග් හෙල්මට් ගන්න . ඒ යන අතර පොඩි ෆ්‍රිජ් කෑල්ලක් තිබ්බා කෝන් එහෙම ප්‍රින්ට් කරපු ස්ටිකර් ගහපු. නිකමට ඔළුව දැම්මා කොන් ජාති බලන්න. මෙන්න යකෝ කාගීල්ස් වැනිලා 2L ඒවා හය හතක් ඒක ඇතුළේ.. යකෝ මුන්ට *@&@& කියාගෙන මාත් එකක් අරන් ආවා...