ලර්නර්ස් එකේ පරයෝ දෙන්නෙක් අද බැන්නා මට.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කාර් පොන්නයාට මන් නගිද්දිම කිව්වා මන් auto විතරයි පදින්නේ manual ඒවා මෙහෙන් පැද්දේ තාම හුරු නෑ කියලා.අද අන්තිම දවස ට්‍රේනින්ග්.

    මාත් එක්ක ගියපු අනිත් උන් දෙන්නාට මුලින් එලවන්න දුන්නා.උන් දෙන්න මටත් වැඩිය දවස් ගානක් ට්‍රේනින් ඇවිත් ඒත් හරියට කෙලින් යාගන්න බෑ.පාරෙ යනකන්ම අරුන් දෙන්නට බනිනවා😀.මන් ගත්තා වාහනේ මන් ගානට ඩ්‍රයිව් කරන් ගිය.ඌ වචනයක් කිව්වේ නෑ ට්‍රෑල් යාඩ් එකට යනකන්ම.මූ බන් පාරේ වාහනේ එලවන් යන ගමන් මගෙන් අහනවා මොකද කරන්නේ කියලා.මන් කිව්වා ගෙදර ඉන්නේ රට යන්න එක්සෑම් එකක් කරනවා කියලා.කීයක් යනවද එහෙ කවුරු හරි ඉන්නවද ගගා ඇහුවා.ඕවා අහලා මගෙන් ඇහුවා ගෙදර වාහනයක් තියනවද කියලා.මන් කිව්වා ඔව් කියලා auto වාහනයක් තියනවා කිව්වා ජාතිය කියලා.ඊට පස්සේ අහනවා කාගෙද වාහනේ කියලා.මන් කිව්වා තාත්තගේ කියලා.ඔහොම ඔහොම ආවා ට්‍රෑල් යාඩ් එකට කලුතර. ඒකේ හවසට මන් යන ලර්නර්ස් එකේ උන්ට පුරුදු වෙන්න දීලා තියෙන්නේ.අපි කොල්ලෝ 6යි කෙල්ලො 5යි ඉදියේ.ජපන් ඇල්ටෝ කාර් දෙකයි වීල් 1 බයික් 2යි ලර්නර්ස් එකේ ඒවා.මුලින්ම කාර් එකට නැග්ගා යාඩ් එකේ ගහලා තියන පොලු වලට රිවර්ස් කරන්න කිව්වා.වාහනේ පොලු අතර නවත්තලා තියෙන්නේ ඒක වම් පැත්තට කෙලින් වෙන්න හරවලා රිවර්ස් කරන්න තියෙන්නේ.ඇක්සිලේටර් එක යටින් ලීකෑල්ලක් තියලා තියෙන්නේ ඒක පාගන්න බෑ ඔක්කොම ක්ලච් එකෙන්.මන් ඉතින් ස්ටාර්ට් කරන් යන්න බැලුව වාහනේ හිට්ටා 3 පාරක් විතර අරූ ඊට පස්සේ කියනවා මොකක්ද ඕයි ඔය දාල තියෙන්නෙ එකට දාපන්ලු.බලද්දි වැටිලා තියෙන්නේ 3 ට. ඌ කියාගන කියාගන ගියා හරවන්න ඕන විදි අරවා මේවා.මට අර ඌ කියපු දේ නිසා අවුලෙන් ඉදියේ අරවා ඇහුනේ නෑ.පස්සේ හරවන හරවන සැරේට නාකි හුත්තා බනිනවා මට ගෙවල් වල වාහන එක්ක දාන සෙල්ලම් මෙහෙ දාන්න ලෑස්ති වෙන්න එපා කියන විදියට වැඩේ කරපන් ගගා.මට මලපැනලා ඉදියේ යකෝ ගෙදර එකෙක්වත් ඔහොන කතා කරන්නේ නෑනේ කියලා.ඌ කියන්නේ වාහනේ නවත්තලලු හරවන්න ඕන.මන් ඉතින් පුරුද්දට වාහනේ රිවර්ස් කරන ගමන් කපන්නේ.ඒකට තමා පොන්නයා බැන්නේ.

    ආයි අනිත් රැවුල් පොන්නයා.මට වීල් එක පදින්න කිව්වා මන් කිව්වා මන් එක සැරයයි පැදලා තියෙන්නේ මට මතක නෑ කියලා.අම්මට කැරි වේස බල්ලා බැනගන ආවනේ මාස 3ක් දුන්නේ මොකටද උබලට කිය කිය.ආපු කේන්තියට අම්මපා මන්නයක් තිබ්බනම් ඕකව බාවනවා මන්.වෙලාවට කෙල්ලෝ ටික කාර් වල උන්ට ඇහුනේ නෑ.ඊට පස්සෙස් එතන ඉදපු මාත් එක්ක ගියපු කොල්ලෝ දෙන්නා කියලා දුන්නා.ඊට පස්සෙ මතක් වෙලා කලා.

    ආයි අර ගහන එක.පොන්න බයික් එකක් බන්.ක්ලච්,ඇක්සිලේටර් වැඩ නෑ හරියට.ගියර් එක දෙකට දැම්මම ඔටෝ යනවා රේස් කරන්නෙත් නැතුව.අට ගහගන ගියා.ඌ නවත්තන්න කියද්දි මන් නැවැත්තුවා අයි ස්ටාර්ට් කරලා යන්නලු.මල හුත්තයි ඒ බයික් එකේ ගියර් කඩන එක අස්සෙ තියෙන්නෙ බන්.ඒ මදිවට N ලයිට් පත්තු වෙන්නේ නෑ.ජියර් එක වැටුනද බලාගන්නත් බෑ.මන් ඒ පොන්නයට කතා කරලා කිව්වා N දාලා දෙන්න කියලා.ඌ මට බැන බැන එනවා N වත් දාගන්න බෑ මුන් මොකට එනවද දන්නේ නෑ කියලා.අක්කා කෙනෙක්ට බනිනවා දාගන අරූ.කැරිම පොන්නයෙක්.ඒත් කටවහන් ඉදියා ඔන්න ගෙදර එන්න ලෑස්ති වුනා.ගෙදර ආවා ඊට පස්සෙ.ඔය ලර්නර්ස් එකේ පානදුරේ එකෙන් මන් දැම්මේ.ඒකෙන් තමා මෙච්චර කල් පුරුදු වුනේ අද කලුතර එකට යන්න කිව්වා උන්ට අන්තිම ට්‍රේනින්ග් එක දෙන්නේ ඒකේ කියලා.

    මට විතරක් නෙමේ බහුතරයක් ලර්නර්ස් වල ඔහොම තමා සලකන්නේ.වාහන පුරුදු වෙලා ලර්නර්ස් පලයන් උන් හිතන් ඉන්නේ අපි වාහන පදින්න පුලුවන් නිසා ලර්නර්ස් එනවා කියලා.මෝඩ හුත්තිගේ පුතාලා.ගෙදරින් පුරුදු වෙලා ගියොත් අහන බැනුම් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය පරන පකයලා ලගට යන්ඩ එපා උන් ඔහොමයි
    අලුතින් දාන ලනස්වල ඔය ගති නෑ.

    අනික උබ කියන්ඩ එපැයි සල්ලි දීලා ඩ්රයිවින් ඉගෙනගන්ඩ ආවෙ නැතිව පිනට නෙවෙයි කියලා. බලන්යද්දි උබෙත් කට ඔන්ලයින් විතරනෙ.
    ------ Post added on Jun 14, 2024 at 9:13 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Habai othana balanne unta oni dewal ubata oni dewal neme. Signal Dana ewa. Trial pennndi unta baya hithenna drive karanna epa.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පුකේ පාරක් විතරයි නෙ බන් උන් උබට ඇරල නැත්තෙ ...
    😞
    ඔය පරන පකයලා ලගට යන්ඩ එපා උන් ඔහොමයි
    අලුතින් දාන ලනස්වල ඔය ගති නෑ.

    අනික උබ කියන්ඩ එපැයි සල්ලි දීලා ඩ්රයිවින් ඉගෙනගන්ඩ ආවෙ නැතිව පිනට නෙවෙයි කියලා. බලන්යද්දි උබෙත් කට ඔන්ලයින් විතරනෙ.
    ------ Post added on Jun 14, 2024 at 9:13 PM
    ඕකුන්ට් මුකුත් කියන්න බෑ බන් අල්ලන් ගැහුවොත්.
    මොකක්ද ලර්න්ස් එක? කපිල අය්යගෙ එකද 😂😂😂
    නම කියන්න බෑ මාව අදුරගන්නවනේ එතකොට.rmv එකේ වැඩ කරන ඩයල් එකක් owner.කලුතර තමා main office.panadura sub office වගේ එකක්.

    Habai othana balanne unta oni dewal ubata oni dewal neme. Signal Dana ewa. Trial pennndi unta baya hithenna drive karanna epa.
    ඒවා කොහොමත් කරනවා බන්.අරූ මට බැන්නේ රිවර්ස් කරද්දි වාහනේ යන ගමන් කපන්න එපාලු.බ්‍රේරේක් කරලා ෆුල් කපලා ඉවර වෙලා ක්ලච් එකෙන් ගනින්ලු.යාඩ් එකේ රිවර්ස් කරන්නේ එහෙමලු.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    😞

    ඕකුන්ට් මුකුත් කියන්න බෑ බන් අල්ලන් ගැහුවොත්.

    නම කියන්න බෑ මාව අදුරගන්නවනේ එතකොට.rmv එකේ වැඩ කරන ඩයල් එකක් owner.කලුතර තමා main office.panadura sub office වගේ එකක්.
    Chandra ලර්නස්

    ඕක නැත්තම් ශාන් / අනුර ලර්න්ස් 🤣🤣 උබ එක්ස්පෝස් මිට්ටෝ 🤣🤣🤣
    ------ Post added on Jun 14, 2024 at 9:24 PM
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Chandra ලර්නස්
    නෑ.කලුතර ටවුන් එකේ ඔය පාරෙ යටින් යන්න තියෙන්නේ ඒ ටිකේ තියෙන්නේ.කච්චේරියයි කලුතර බෝදියයි අතර.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,543
    113
    New Zealand
    ඊයා උට්ටෝ. උබ තාම ඇට 2වත් මෝරලා නැති කිරි සප්පයෙක් නේ. :P මම මෙච්චර කල් හිතාගෙන හිටියේ උබ අපි වගේ නාකි ඩයල් එකක් කියලා

    ලයිසන් ගන්න ලර්නස් හරහාම යන්න ඕනි කියලා නිතියක් නෑ. ලංකාවේ #කේ ට්‍රැල් එක්සෑම් එකක් තියෙන්නේ. අත් දාලා හෑන් ඩ් සිග් නල් දාන්න ඕනි, නවත්තලා කපන්න ඕනි. 40ට වඩා ගියොත් ෆේල්, 3 වෙනි ගියර් එකෙන් උඩ ගියර්(4 හෝ 5) දැම්මොත් ෆෙල්. තාම තියෙන්නේ යල්පැනගියපු දෙවල්. උබ කලුතර බඩගානවෙලාවේ වේරහැර ගියා නම් කිසි කරදරයක් නැතිව වැඩේ ගොඩ දාගනන් තිබුනා. ඉස්සර වගේ දැන් වාහන පුරුදු කරන උන් බනින්නෙ නෑ. ලර්නසුත් දැන් ගොඩක් දියුණුයි. ගේමි ගහනවා වගේ අයිටම් එකක වාහනේ පදින්න පුරුදු කරලාතමා වාහනේ එලවනන් දෙන්නෙ. උබගිය ලර්නස් එකත් අවුල්. උබට ඇත්තටම වාහන පදින්න බැරි නම් ඔටෝ එක විතරයි නම් පදින්න පුලුවන්, කීයක් හරි දීලා පාස් වෙයන් බන්. ඕනි තරම් එහෙම කරන උන් ඉන්නවා.
     
    Rastapopoulos

    Well-known member
  • නෑ.කලුතර ටවුන් එකේ ඔය පාරෙ යටින් යන්න තියෙන්නේ ඒ ටිකේ තියෙන්නේ.කච්චේරියයි කලුතර බෝදියයි අතර.
    ගඟානි හරි චිත්‍රා හරි එකේ තමයි උඹට පුකෙ ඇරලා තියෙන්නේ. මන් මේ thread එක පෙන්නලා උන්ව බය කරලා එන්නද උඹලා මෙහෙම කරොත් මිනිස්සු එන්නේ නෑ ඇයි මෙහෙම අතවර කරන්නේ කියලා
    කාර් පොන්නයාට මන් නගිද්දිම කිව්වා මන් auto විතරයි පදින්නේ manual ඒවා මෙහෙන් පැද්දේ තාම හුරු නෑ කියලා.අද අන්තිම දවස ට්‍රේනින්ග්.

    මාත් එක්ක ගියපු අනිත් උන් දෙන්නාට මුලින් එලවන්න දුන්නා.උන් දෙන්න මටත් වැඩිය දවස් ගානක් ට්‍රේනින් ඇවිත් ඒත් හරියට කෙලින් යාගන්න බෑ.පාරෙ යනකන්ම අරුන් දෙන්නට බනිනවා😀.මන් ගත්තා වාහනේ මන් ගානට ඩ්‍රයිව් කරන් ගිය.ඌ වචනයක් කිව්වේ නෑ ට්‍රෑල් යාඩ් එකට යනකන්ම.මූ බන් පාරේ වාහනේ එලවන් යන ගමන් මගෙන් අහනවා මොකද කරන්නේ කියලා.මන් කිව්වා ගෙදර ඉන්නේ රට යන්න එක්සෑම් එකක් කරනවා කියලා.කීයක් යනවද එහෙ කවුරු හරි ඉන්නවද ගගා ඇහුවා.ඕවා අහලා මගෙන් ඇහුවා ගෙදර වාහනයක් තියනවද කියලා.මන් කිව්වා ඔව් කියලා auto වාහනයක් තියනවා කිව්වා ජාතිය කියලා.ඊට පස්සේ අහනවා කාගෙද වාහනේ කියලා.මන් කිව්වා තාත්තගේ කියලා.ඔහොම ඔහොම ආවා ට්‍රෑල් යාඩ් එකට කලුතර. ඒකේ හවසට මන් යන ලර්නර්ස් එකේ උන්ට පුරුදු වෙන්න දීලා තියෙන්නේ.අපි කොල්ලෝ 6යි කෙල්ලො 5යි ඉදියේ.ජපන් ඇල්ටෝ කාර් දෙකයි වීල් 1 බයික් 2යි ලර්නර්ස් එකේ ඒවා.මුලින්ම කාර් එකට නැග්ගා යාඩ් එකේ ගහලා තියන පොලු වලට රිවර්ස් කරන්න කිව්වා.වාහනේ පොලු අතර නවත්තලා තියෙන්නේ ඒක වම් පැත්තට කෙලින් වෙන්න හරවලා රිවර්ස් කරන්න තියෙන්නේ.ඇක්සිලේටර් එක යටින් ලීකෑල්ලක් තියලා තියෙන්නේ ඒක පාගන්න බෑ ඔක්කොම ක්ලච් එකෙන්.මන් ඉතින් ස්ටාර්ට් කරන් යන්න බැලුව වාහනේ හිට්ටා 3 පාරක් විතර අරූ ඊට පස්සේ කියනවා මොකක්ද ඕයි ඔය දාල තියෙන්නෙ එකට දාපන්ලු.බලද්දි වැටිලා තියෙන්නේ 3 ට. ඌ කියාගන කියාගන ගියා හරවන්න ඕන විදි අරවා මේවා.මට අර ඌ කියපු දේ නිසා අවුලෙන් ඉදියේ අරවා ඇහුනේ නෑ.පස්සේ හරවන හරවන සැරේට නාකි හුත්තා බනිනවා මට ගෙවල් වල වාහන එක්ක දාන සෙල්ලම් මෙහෙ දාන්න ලෑස්ති වෙන්න එපා කියන විදියට වැඩේ කරපන් ගගා.මට මලපැනලා ඉදියේ යකෝ ගෙදර එකෙක්වත් ඔහොන කතා කරන්නේ නෑනේ කියලා.ඌ කියන්නේ වාහනේ නවත්තලලු හරවන්න ඕන.මන් ඉතින් පුරුද්දට වාහනේ රිවර්ස් කරන ගමන් කපන්නේ.ඒකට තමා පොන්නයා බැන්නේ.

    ආයි අනිත් රැවුල් පොන්නයා.මට වීල් එක පදින්න කිව්වා මන් කිව්වා මන් එක සැරයයි පැදලා තියෙන්නේ මට මතක නෑ කියලා.අම්මට කැරි වේස බල්ලා බැනගන ආවනේ මාස 3ක් දුන්නේ මොකටද උබලට කිය කිය.ආපු කේන්තියට අම්මපා මන්නයක් තිබ්බනම් ඕකව බාවනවා මන්.වෙලාවට කෙල්ලෝ ටික කාර් වල උන්ට ඇහුනේ නෑ.ඊට පස්සෙස් එතන ඉදපු මාත් එක්ක ගියපු කොල්ලෝ දෙන්නා කියලා දුන්නා.ඊට පස්සෙ මතක් වෙලා කලා.

    ආයි අර ගහන එක.පොන්න බයික් එකක් බන්.ක්ලච්,ඇක්සිලේටර් වැඩ නෑ හරියට.ගියර් එක දෙකට දැම්මම ඔටෝ යනවා රේස් කරන්නෙත් නැතුව.අට ගහගන ගියා.ඌ නවත්තන්න කියද්දි මන් නැවැත්තුවා අයි ස්ටාර්ට් කරලා යන්නලු.මල හුත්තයි ඒ බයික් එකේ ගියර් කඩන එක අස්සෙ තියෙන්නෙ බන්.ඒ මදිවට N ලයිට් පත්තු වෙන්නේ නෑ.ජියර් එක වැටුනද බලාගන්නත් බෑ.මන් ඒ පොන්නයට කතා කරලා කිව්වා N දාලා දෙන්න කියලා.ඌ මට බැන බැන එනවා N වත් දාගන්න බෑ මුන් මොකට එනවද දන්නේ නෑ කියලා.අක්කා කෙනෙක්ට බනිනවා දාගන අරූ.කැරිම පොන්නයෙක්.ඒත් කටවහන් ඉදියා ඔන්න ගෙදර එන්න ලෑස්ති වුනා.ගෙදර ආවා ඊට පස්සෙ.ඔය ලර්නර්ස් එකේ පානදුරේ එකෙන් මන් දැම්මේ.ඒකෙන් තමා මෙච්චර කල් පුරුදු වුනේ අද කලුතර එකට යන්න කිව්වා උන්ට අන්තිම ට්‍රේනින්ග් එක දෙන්නේ ඒකේ කියලා.

    මට විතරක් නෙමේ බහුතරයක් ලර්නර්ස් වල ඔහොම තමා සලකන්නේ.වාහන පුරුදු වෙලා ලර්නර්ස් පලයන් උන් හිතන් ඉන්නේ අපි වාහන පදින්න පුලුවන් නිසා ලර්නර්ස් එනවා කියලා.මෝඩ හුත්තිගේ පුතාලා.ගෙදරින් පුරුදු වෙලා ගියොත් අහන බැනුම් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    lol ubage personality eke awlak athi, ekai ubata banala thiyenne.

    eth ban ubata driving ba wagene, hodata purudu weyan.
    මට විතරක් නෙමේ උන් ගෑනු ළමයින්ට හිටන් බනිනවා.
    ඊයා උට්ටෝ. උබ තාම ඇට 2වත් මෝරලා නැති කිරි සප්පයෙක් නේ. :P මම මෙච්චර කල් හිතාගෙන හිටියේ උබ අපි වගේ නාකි ඩයල් එකක් කියලා

    ලයිසන් ගන්න ලර්නස් හරහාම යන්න ඕනි කියලා නිතියක් නෑ. ලංකාවේ #කේ ට්‍රැල් එක්සෑම් එකක් තියෙන්නේ. අත් දාලා හෑන් ඩ් සිග් නල් දාන්න ඕනි, නවත්තලා කපන්න ඕනි. 40ට වඩා ගියොත් ෆේල්, 3 වෙනි ගියර් එකෙන් උඩ ගියර්(4 හෝ 5) දැම්මොත් ෆෙල්. තාම තියෙන්නේ යල්පැනගියපු දෙවල්. උබ කලුතර බඩගානවෙලාවේ වේරහැර ගියා නම් කිසි කරදරයක් නැතිව වැඩේ ගොඩ දාගනන් තිබුනා. ඉස්සර වගේ දැන් වාහන පුරුදු කරන උන් බනින්නෙ නෑ. ලර්නසුත් දැන් ගොඩක් දියුණුයි. ගේමි ගහනවා වගේ අයිටම් එකක වාහනේ පදින්න පුරුදු කරලාතමා වාහනේ එලවනන් දෙන්නෙ. උබගිය ලර්නස් එකත් අවුල්. උබට ඇත්තටම වාහන පදින්න බැරි නම් ඔටෝ එක විතරයි නම් පදින්න පුලුවන්, කීයක් හරි දීලා පාස් වෙයන් බන්. ඕනි තරම් එහෙම කරන උන් ඉන්නවා.
    එහෙම බෑ බන් වේරහැර තමා යන්න ඉදියේ ලග නිසා.ලර්නර්ස් බැල්ලුගේ පුතාලා මාව යැව්ව කලුතර එකට.මන් ජීවිතේ පලවෙනි පාරට තමා කලුතර ගියේ එදා.

    ගඟානි හරි චිත්‍රා හරි එකේ තමයි උඹට පුකෙ ඇරලා තියෙන්නේ. මන් මේ thread එක පෙන්නලා උන්ව බය කරලා එන්නද උඹලා මෙහෙම කරොත් මිනිස්සු එන්නේ නෑ ඇයි මෙහෙම අතවර කරන්නේ කියලා
    තේරුමක් නෑ බන් උන්ට එහෙම ගානක් නෑ ඕන තරම් සෙනග ඉන්නවනේ.
     
    • Sad
    Reactions: Rastapopoulos

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    ගඟානි හරි චිත්‍රා හරි එකේ තමයි උඹට පුකෙ ඇරලා තියෙන්නේ. මන් මේ thread එක පෙන්නලා උන්ව බය කරලා එන්නද උඹලා මෙහෙම කරොත් මිනිස්සු එන්නේ නෑ ඇයි මෙහෙම අතවර කරන්නේ කියලා
    අඩෝ මට පැටලුනා චන්ද්‍රා නෙමේ චිත්‍රා ලර්නස්. හිටපන්කො මේ http කවුද කියලා කපිල අයියාගෙන් අහගන්නම්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ මට පැටලුනා චන්ද්‍රා නෙමේ චිත්‍රා ලර්නස්. හිටපන්කො මේ http කවුද කියලා කපිල අයියාගෙන් අහගන්නම්
    කවුද කපිල.රැවුල් පොන්ස් ද.නාකි රැවුල් පොන්ස් ද.කලු කොට පොන්ස් ද.