1XBet ඔට්ටු අල්ලන ජංගම දුරකථන යෙදවුම විසින් තරුණ ජීවිතයක් බිලිගනී!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,900
    113
    33
    Kalutara
    මද්දා,

    මම හිතන්නේ මනෝත් මදුසංකට, මද්දයි කියන නම දාන්නෙත් මම තමයි....හැම තිස්සෙම මද්දෝ, මද්දෝ කියලා තමයි කතා කරන්නේ... අපි දෙන්නම එපදෙන්නේ එකම අවුරැද්දේ, අවුරැද්දේ ඉදලම හැදෙන්නේ එකට... මට ඉක්මනට ලේසියෙන් කතා කරන්න පුලුවන් නිසා තමයි මම මද්දෝ කියලා කතා කරේ....
    අසංකයි මද්දයි කිව්වම මේක හරියට යුගල පදයක් වගේ.... ගමේ මිනිස්සු ආචිචි සීයා වගේම හැමෝම දන්නවා අසංකයි මද්දයි කියන්නේ මුන් දෙන්නම එකට ඉන්න දෙන්නෙක් කියලා...

    ඉස්කොලේ ගියේ එකට... මම හිතන්නේ අපි දෙන්නා තේරෙන කාලේ වෙද්දි කවදාවත් පොඩිම දේකට වත් තරහ වෙලා ඉදලා නැ.... කජු ඇහිදින්න යන්න ඇති , දං කඩන්න යන්න ඇති.... අපි සරැංගල් කාලෙට හරියටම මැයි මාසේ වෙද්දි බැදි දෙල් ගස් වල කිරි අරගෙන අපි දෙන්න එක්ක සරැංගල් ඇලෙව්වේ මේ කාලේ...
    ගමේ නැගපු නැති ගහක් නැති තරම්...

    ඔය හැම සෙල්ලමක්ම කරේ උඹයි මායි ඇරැණම අපේ ගැන් එකේ තරිදු, නාමල් දුලාන් පොඩි අයියා, පැතුන්ල 2 යි සමීර සුදු බාප්පා කාවින්ද ලොකු බාප්පා දර්සන අයියා සුපුන් නුවන් සචින් රනිල් අයියා සුමිත් ජනක සුද්දා චින්තක අසාන්ල 2 යි චමින්ද ජගත් සමහර නම් මතකත් නැහැ මේ තමයි එදා ඉදලා අවුරැදු ගානක් එකට හිටපු අපේ සෙට් එක...

    උඹයි මායි අවුරැද්ද වෙද්දි රතින්න නම් කොච්චර පත්තු කරන්න ඇත්ද උඩහ අච්චිලයි ගෙදර උඹයි මායි නැගපු නැති ගහක් ඇවිදපු නැති තැනක් නැති තරම්....
    උඹ යකාට වත් බය නැහැ... මොන වෙලාවේ කොහේ වුනත් කිසිම එලියක් නැතුව ඕනම වෙලාවක රෑට යනවා...

    මචං මහසෝනා ඉන්නවා අතන කැලැවේ යමං කිව්වොත් අපි කට්ටියටම හොරෙන් මූ මහසෝන ලගට ගිහින් මහෝසෝනත් එක්ක එකතු වෙලා එන එවුන් ටික බය කරන ඡාතියේ කොල්ලෙක් තමයි මද්දා කියන්නේ, ඒ වගේ වැඩ කරලා තියෙනවා....
    ..... ගස් වලට ගල් ගහන්න වගෙම දුරටම ගල් ගහන එකයි උඹගෙයි මගෙයි තවත් විනෝදජනක වැඩක්.... උඹ ගහන දුර ගල් ගහන්න ගමේ එකෙක් වත් නැහැ....
    කොහොම හරි දවසින් දවස ගෙවෙද්දි කම්පියුටර් දෙකක් ගත්තා අපි දෙන්නා.... ඒ කාලේ ඉතිං ගමේ පරිඝනක වැඩ්ඩෝ අපි දෙන්න තමයි අහල ගං හතෙන් හොයාගෙන එන්නේ උඹයි මායි තමයි.... ඒ කාලේ ගේම් ගැහුවා පොන් තිඹුනේ නැහැනේ ඉතිං...

    මම ටික ටික මාතර පැත්තට සහ බිස්නස් වලට මාරැ වුනා....ඒ උඹයි මායි විනෝදාංශයට කරපු දේ මම අන්තිමට බිස්නස් කාරයෙක් වුනා.... ලංකාව වගෙම රටවල් කිහිපයකට සර්විස් එක දෙන බ්‍රෑන්ඩ් එකක් හැදුවා....
    උඹ විනෝදයට ගේම් ගහන ගමන් ත්‍රී විල් දිව්වා පස්සේ බපල් සෙට් ඩැෂ් බෝඩ් හයි කරා. බෝට්ටු වල සවුන්ඩ් සිස්ටම් ගැහුවා... උඹගෙන් වැඩ කරගන්න රට වටනේ මිනිස්සු හොයන් එන්න ගත්තා.... කොල්ලෝ කිප දෙනෙක් වැඩත් කරා.... උඹ කරපු වැඩ වල සද්දේ තව කාලයක් ඇහේවි....

    වැඩ කරන ගමන් ගෙම් ගමන එක විනෝද තමයි අන්තිමට ඇබ්බැහියක් දක්වා ගමන් කරේ....මද්දා නිතරම ගහපු ගේම් එක තමයි One X bat කියන්නේ.... මේක ගේම් එකට මද්දි ඇබ්බැහි වුනා.... ගේම් එකත් මද්දා ඇබ්බැහි කරගත්තා.... ඒ ගේම් හදලා තියෙන්නේ ඒ විදියට... හිටපු ගමන් ගෙදරට හොරාට බැද්දේ වාඩි වෙලා වුනත් ගේම් ගැහුවා... ඒක පුදුම ඇබ්බැහියක්.

    මම අවුරැද්දට අපු වෙලාවේ වුනත් කතා කරද්දි පොඩ්ඩක් කතා කරන්න හිටිය වුනත් මට එහෙම අවුලක් දැනුනේ නැහැ උඹ හොදට ඉන්නවා දැක්කා මම.... බුලත් කනවා කහට බොනවා ගේම් ගහනවා වැඩ කරනවා....
    උඹ ඔච්චර අවුල් වෙලානම් ගෙදර කාටහරි වත් තිබුනා මට කතා කරන්න.... දැං සේරම වෙලා ඉවරයි....අපි පරක්කුයි.. අපෙත් වැරැද්ද
    ඒ වුනාට කවදාවත් හිතුවේ නැහැ උඹ සියදිවි හානි කරගනී කියලා.... අවුරැදු 7, 4 ර කෙල්ලෝ දෙන්න බලන් ඉන්නවා උඹ බඩුවක් අරන් එන්න ගිහින් තාම ආවේ නෑ කියලා....අපි මොකද්ද කියන්නේ දැං....

    ගේම් එකත් එක්ක මානසික පීඩනය සමග depression නිසා තමයි මෙහෙම දෙයක් වෙන්න බලපාන්න ඇත්තේ....
    ගෙදර කවුරැ හරි One X bat ගේම් එක ගහනවනම් අනිවාරෙන් නතර කරන්න... පෝන් වලට වගේ ඇබ්බැහි වෙලානම් වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න, කන්සල්ටින් වලට දාන්න....
    මේක හරියට කුඩු ගැහුවා වගේ වැඩක්....

    උඹ සිය දිවි හානි කරගෙන මද්දා මෙහෙම වෙලා කිව්වම සෙනග 200 කට වැඩිය එකතු වුනා... පුදුම සෙනගක් අර කැලෑවේ උඹ ඉන්න තැනට ආවේ.... උඹගේ ආදරණීය බිරිද සුදු නෝනා.... අසංක අයියෝ මද්දා බිමිං තියන්න....අසංක අයියෝ මම මොකද්ද දෝනිට කියන්නේ කියලා කිව්වම මම මොකද්ද බං කරන්නේ...මමත් අඩ අඩ උඹගේ ලග වාඩි වෙලා හිටියා...

    තවත් කොල්ලෝ කිව්වේ කවුරැ හරි අපට පාරෙදි සද්දයක් දැම්මොත් මද්දා තමයි ඉස්සෙල්ලම බහින්නේ කියලා....
    කොහොම වුනත් මගේ බොක්කේ යාලුවා....සහෝදරයට.... වගමෙ වැඩිම බැදීමක් තිබුණ එකා...උඹ දැං නැහැ....
    මැරෙන එක නෙමෙයි බං ජිවිතේ කියන්නේ....මමනම් හිතන්නේ නිවන් දකින්න ඕන නැහැ....දුක සතුට දරාගන්න මොනවා වුනත් අපි ජීවත් වෙන්න ඉපදෙන්න ඕන....අයිමත් ආත්මයකදි අපි අතරම උඹ ඉපදෙන්න අපිත් එක්ක ජීවත් වෙන්න ඕන...

    සුබ ගමන් මද්දා....
    මම අසංක, යුගල පද දෙකෙන් එකක් ඉවරයි....
    මද්දා....

    ගෙවල් ළඟ එකෙකුත් මට අතට සල්ලි දීලා උගේ අකවුන්ට් එකට සල්ලි දාගන්නවා එකට උට සල්ලි දාන්න යන්න කම්මැලියි කියල. උත් ඇබ්බැහි වෙලා ඉන්නේ ඕකට.. 😐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,249
    71,961

    හුත්ත සාහිත්ය පාඩමක් වගෙ නැතුව විස්තර විතරක් ලියන්න බැරිද යකෝ, මූ දැන් මැරිලා තියෙන්නෙ සල්ලි නාස්ති වෙලාද නැත්තන් වෙන මගුලක් හින්දද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,110
    1
    31,650
    113
    - උඩරට -
    අපේ එකෙක් ඕකට 5000 ක් දාලා 15000 ක් ගත්තා...
    ඊලග පාර ඒ 15,000 දාලා සතයක් වත් නෑ...
    ඊළඟ පාර සැලරි වැටුණම 20,000 ක් දාලා 60,000 ක් ගත්තා.. ඒක නම් ඌ Cash Out කරා...

    ආයේ දවසක ඌ 50,000 ක් දාලා ලක්ශ 3 ක් ගත්තා.. ඒකෙන් ඌ ලීස් කරලා බයික් එකක් ගට්ටා.. පට්ට බන්..

    ඌ ගැහුවේ අළුත් ගේම් විතරයි .. 3 ගානේ පලතුරු අනම් මනම් මැචින් ගේම් ගැහුවේ..ඒකේ තියෙනවා 2X 6X 10X වගේ වැඩි කරන ඒවා...

    මම 10,000 ක් දාලා 25,000 ක් දින්නා..පස්සෙ ඒ ඔක්කොම දාලා අර ප්ලේන් ගේම් එක ගැහුවා .. සතයක් වත් නෑ 🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,900
    113
    33
    Kalutara
    හුත්ත සාහිත්ය පාඩමක් වගෙ නැතුව විස්තර විතරක් ලියන්න බැරිද යකෝ, මූ දැන් මැරිලා තියෙන්නෙ සල්ලි නාස්ති වෙලාද නැත්තන් වෙන මගුලක් හින්දද?

    අවශ්‍ය ටික විතරක් ලොකු අකුරෙන් දාලා තියෙන්නේ. ඒ ටික කියවපන් මැද හරියේ.

    අපේ එකෙක් ඕකට 5000 ක් දාලා 15000 ක් ගත්තා...
    ඊලග පාර ඒ 15,000 දාලා සතයක් වත් නෑ...
    ඊළඟ පාර සැලරි වැටුණම 20,000 ක් දාලා 60,000 ක් ගත්තා.. ඒක නම් ඌ Cash Out කරා...

    ආයේ දවසක ඌ 50,000 ක් දාලා ලක්ශ 3 ක් ගත්තා.. ඒකෙන් ඌ ලීස් කරලා බයික් එකක් ගට්ටා.. පට්ට බන්..

    ඌ ගැහුවේ අළුත් ගේම් විතරයි .. 3 ගානේ පලතුරු අනම් මනම් මැචින් ගේම් ගැහුවේ..ඒකේ තියෙනවා 2X 6X 10X වගේ වැඩි කරන ඒවා...

    මම 10,000 ක් දාලා 25,000 ක් දින්නා..පස්සෙ ඒ ඔක්කොම දාලා අර ප්ලේන් ගේම් එක ගැහුවා .. සතයක් වත් නෑ 🤣
    මම 500ක් දාල සෙල්ලම් කලා තේරුමක් නැහැ බන් ආපහු දැම්මේ නැහැ

    අඩෝ මම ඕක ගහලම නෑ.. 😐
     
    • Wow
    Reactions: charitha2011

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,298
    6,852
    113
    මෙය කුඩා කල සිට එකට හැදුණු වැඩුණු, එකිනෙකාට අතිශයින්ම ලැදිව සිටි සමීපතම මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ අකල් මරණය (සියදිවි හානිකර ගැනීම) පිළිබඳව කම්පාවෙන් සහ සංවේගයෙන් ලියැවුණු සංවේදී සටහනකි.

    එහි ප්‍රධාන සාරාංශය පහත පරිදි දැක්විය හැකිය:

    • කුඩා කල බැඳීම සහ මිතුදම: අසංක (කර්තෘ) සහ මනෝත් මදුසංක (මද්දා) උපන්නේ එකම වසරේය. ගමේ හැදී වැඩෙමින්, එකට සෙල්ලම් කරමින්, පාසල් යමින් ඔවුන් දෙදෙනා "අසංකයි මද්දයි" ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධ වූයේ වෙන් කළ නොහැකි යුගලයක් ලෙසිනි. ඔවුන් අතර කිසිදා අමනාපකම් තිබී නැත.

    • තරුණ කාලය සහ දක්ෂතා: තාරුණ්‍යයට එළඹෙද්දී ගමේ පරිගණක පිළිබඳ දක්ෂයන් වූයේ ඔවුන් දෙදෙනාය. පසුව අසංක ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වී විදේශයන් දක්වා තම සේවාවන් ව්‍යාප්ත කරන බ්‍රෑන්ඩ් එකක් ගොඩනැගූ අතර, මද්දා (මදුසංක) ත්‍රීවීල් ධාවනය, වාහන සහ බෝට්ටු සඳහා සවුන්ඩ් සිස්ටම් සවි කිරීම වැනි තාක්ෂණික වැඩවලට දක්ෂයෙකු වෙමින් රට වටා ප්‍රසිද්ධියට පත් විය.

    • ඇබ්බැහිය සහ ඛේදවාචකය: විනෝදයට පරිගණක ක්‍රීඩා (Games) කිරීමට හුරුවී සිටි මද්දා, පසුව 'One X Bet' නමැති සූදු ක්‍රීඩාවට/ඇබ්බැහියට දැඩි ලෙස ගොදුරු විය. එමඟින් ඇති වූ මානසික පීඩනය සහ විෂාදය (Depression) හේතුවෙන් ඔහු අවසානයේ සියදිවි හානිකර ගත්තේය.

    • වියෝවේ වේදනාව: මද්දාගේ අභාවයෙන් ඔහුගේ ආදරණීය බිරිඳ (සුදු නෝනා) සහ අවුරුදු 7 හා 4 ක කුඩා දියණියන් දෙදෙනා දැඩි ලෙස අසරණ වී ඇත. මද්දා සැමවිටම ඕනෑම තැනකදී මිතුරන් වෙනුවෙන් පෙරට ආ, මරණයටවත් බිය නැති ධෛර්යවන්තයෙකු ලෙස මිතුරන් අතර කැපී පෙනුණි.

    • පණිවිඩය සහ අවසාන ප්‍රාර්ථනාව: මෙවැනි මාර්ගගත සූදු ක්‍රීඩා (Games) වලට ඇබ්බැහි වී සිටින අය සිටී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනය සඳහා යොමු කරන ලෙස අසංක සමාජයෙන් ඉල්ලා සිටියි. තම මිතුරාගේ වියෝවෙන් තනි වූ අසංක, මතු ආත්මයකදීත් ඔවුන් අතරම ඉපදී, ජීවිතයේ දුක සතුට දරාගෙන එකට ජීවත් වෙමු යන්න ප්‍රාර්ථනා කරමින් තම "යුගල පදයේ" අනෙක් කොටස වූ 'මද්දාට' සමුදෙයි.
     
    • Like
    Reactions: KDH

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,900
    113
    33
    Kalutara
    ඔය සූදු සයිට් තහනම් කරන්න බැරිද බන් ? ඇයි ඒවා තහනම් කරන්නෙ නැත්තෙ ? ඇයි තහනම් කරන්න බැරි ? 🤷‍♂️

    sporting star කරන උන් තමා betss එක කරන්නේ. sporting star එක කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් එකෙන්ලු. ඇත්තද දන්නේ නෑ.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,120
    1
    59,250
    113
    Mother Earth
    sporting star කරන උන් තමා betss එක කරන්නේ. sporting star එක කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් එකෙන්.
    finance company එකකට සූදු කරන්න පුළුවන්ද ? කැරිම බලු නීතියක් තියෙන්නෙ ලංකාවෙ නම්. 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,343
    9,908
    113
    35
    Spain

    මන් හිතන් හිටියේ එක තිලංග සුමතිපාලගේ බිස්නස් එකක් කියල
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,659
    5,337
    113
    1ExBet
    BetSS මම දන්න විදියට මේක ලංකාවෙ එකක්, තිලංග සුමතිපාලගෙද කොහෙද

    ඕවා ගේම් කිවුවට Betting site නේ
    ඕවයෙ ගේම් ගහන්නෙ නැහැ
    නිකං ගේම් එක Auto යනවා, ඒකට bet කරන්න තියෙන්නෙ
    Cricket වගේ එක එක ඇත්තටම තියන මැච් වලටත් Bet කරන්න පුලුවන්.

    ඕකෙ සීන් එක තියෙන්නෙ Odd එක අනුව return එක ලොකු ගානක් සෙට් වෙන්න පුලුවන්. ඒක නිසා තමයි කට්ටිය සල්ලි නැති කරගන්නෙ. India vs AFG වගේ මැච් එකක් තිබුනොත් India දිනන්න 10 times චාන්සස් එකක් තියනවා. එතකොට ඔය සයිට් වල Odd එක කියලා එකක් තියනවා, India දිනන්න Odd එක 10යි. එතකොට අපි ඉන්දියාව පරදිනවා කියලා ලක්ශයක් බෙට් කරොත් අපි හරිගියෝතින් අපිට ලක්ශ 10ක් රිටර්න් එක එනවා
    ඔය වගේ හැම එකම තියනවා odd එක කියලා එකක් Odd එකට against bet කරනවා ගොඩක් අය. ඒක නිසා මේක නොදැන අහු උනා කියලා කියන්න බැහැ
    Odd එකට against bet කරනවා කියන්නෙ ඉතිං කොහොමත් ලොකු චාන්ස් එකක් තියෙන්නෙ කෙලවෙන්න තමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,900
    113
    33
    Kalutara
    මන් හිතන් හිටියේ එක තිලංග සුමතිපාලගේ බිස්නස් එකක් කියල

    finance company එකකට සූදු කරන්න පුළුවන්ද ? කැරිම බලු නීතියක් තියෙන්නෙ ලංකාවෙ නම්. 🤷‍♂️

    matath senkadagala eke wada karana ekek qwe. aththada manda.
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,659
    5,337
    113
    sporting star කරන උන් තමා betss එක කරන්නේ. sporting star එක කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් එකෙන්ලු. ඇත්තද දන්නේ නෑ.

    betss කියන්නෙ bet sporting star කියන එක. මම දන්න තරමට sporting star කියන්නෙ තිලංග සුමතිපාලගෙ පවුලේ බිස්නස් එකක්. පොරගෙ තව සහෝදරයො එහෙමත් ඔය සීන් එකේම ඉන්නවා කියලා අහලා තියෙන්නෙ

    සෙංකඩගල ෆයින්නෑන්ස් එකත් උන්ගෙම ද දන්නෙ නැහැ හැබැයි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,156
    1
    16,542
    113
    −273.15°C
    මොළ බාගයෝ 1x ගහල මැරිලා ගියා කියලා 1x එකට කරන්න දෙයක් නෑ.
    සයිට් එකේ Responsible Gambling කියලා වෙනම පේජ් එකක් තියෙන්නේ ඒකට තමයි.
    ගැම්බ්ලින් කරනවා නම් සම්පූර්ණ වඟකීම කරන එකා ගන්න ඕන.
    මොළ බාගයෝ බෙට් කරන්නේ ලයිව් ස්පෝට්ස් නෙවෙයි, 1x Games වගෙ දේවල්.
    ඒවලින් කොහොමත් දිනන්න චාන්ස් නෑ.
    බොරුවට ගැම්බ්ලින් සයිට් වලට බැනලා වැඩක් නෑ.

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,343
    9,908
    113
    35
    Spain
    ආපහු ට්‍රය් කරන්න ඕන බන් වැඩිය නේම් ලක්ෂ 5 ක ගත්ත නම් ඇති .නය ටිකක් තියෙනව බේරන්න
    එපා බන්, තියෙන සල්ලි නැති වුනොත් මොකද කරන්නේ ? උඹ හෙමින් ණය ගෙවපන්. ඒවා ගෙවිල යනවා.