රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ වල හරයක් නැත්තම්, වසඟයේ නැත්තම්, අනිත්‍යනම්, මම, මගේ නොවෙනනම්..logic එක මොකක්ද මන් කතා කරන?
එකදිගට පවතින පුද්ගලයෙක් ගැන කතා කරන්න පුලුවන්ද?
එකදිගට පවතින පුද්ගලයෙක් දරන් නේද එයාගේ පැවැත්ම සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුලුවන්?
Dn uba kiyana widyata budhanrange pubbe niwansthi yanaya bahujana hitha suwa pinisa tiyena ekak.