පාකින් තියෙන්නෙ ඒකට තමයි බන්ඉඩ තියෙන තැන පාක් කරලා වෙන කොහේ හරි යන උන් තමයි ඇනේ.
ඕන නං එහෙම ගෙවලා පාකින් ස්පේස් එක තමන්ටම ගන්න හරි no-parking හරි කරන්න පුලුවන් කඩේ ඉස්සරහ මම දන්න තරමටethakota Park kireema Ahawal KAdeyta ena Customerta vitharai kiyala board gahala thiyenne,... e park karana kotasatath ekka waripanam gevana nisaada? issarahata hoda hoda wali balaganna puluvang wei![]()
hariyata meyka pahadili karahalla.
samahara places wala kelinma shop eke ekaa ahanawa kadeyta enawa neda kiyala? kohomada area eka hariyata balaganne
උඹට වාහනයක් හරි ත්‍රීවිල් එකක් හරි නැද්දඉස්සර මගේ කඩේ ඉස්සරහා එකෙක් ලොරියක් පාක් කරනවා දවසම. කඩේ රෝලර් ඩෝ එක අරින්න බැරි වෙන්න අඟලක් ඉඩ තියලා පාක් කරන්නෙ. පොලිසි ගියාම එහෙම ඌට පාක් කරන්න එපා කියන්න බැහැ කිව්වා. අවුරුද්දට 80000ක් ගෙවලා එතන නගර සභාවෙන් වෙන් කරන්න කිව්වා. පස්සෙ මම කඩේ එතනින් අස් කරලා පාර එහා පැත්තෙ තැනක දැම්මා. එතන ඉස්සරහා අඩි 10ක් ඒ කඩේ අයිති එකාගෙම ඉඩම තියෙන්නෙ.
ඒ දවස් වල වාහනයක් තිබ්බෙ නැහැ. කෑම කඩයක් කලේ, පොඩ්ඩක් බිස්නස් හැදී ගෙන එද්දි පාර එහා පැත්තෙ කෑම කඩේ උන් තමා ලොරිය ගහන්න ගත්තෙ. මම රෙන්ට් එකට හිටපු නිසා වෙන තැනකට ගියා.උඹට වාහනයක් හරි ත්‍රීවිල් එකක් හරි නැද්ද
උඹේ කඩේ ඉස්සරහ ඒක නතර කරා නං හරිනේ වෙන එකෙක්ට පාක් කරන්න බැරි වෙන්න
බත් ඇත කියලා ගහපු බෝඩ් එකක් කඩේ ඉස්සරහ හිටවලා තිබ්බොත් හරියන්නැද්ද?ඒ දවස් වල වාහනයක් තිබ්බෙ නැහැ. කෑම කඩයක් කලේ, පොඩ්ඩක් බිස්නස් හැදී ගෙන එද්දි පාර එහා පැත්තෙ කෑම කඩේ උන් තමා ලොරිය ගහන්න ගත්තෙ. මම රෙන්ට් එකට හිටපු නිසා වෙන තැනකට ගියා.
මේ එහෙම පාර්ක් කරන්න පුළුවන් තැනක්. කඩේ එකාට මෙතන අයිති නැහැ.අපේ උන් පුළුවන් නම් කඩේ ඇතුලටම කාර් එකේ යනවා..යකෝ පාර්කින්ග් ලොට් එකක හරි Designated ප්ලේස් එකක ඕක නවත්තල ගියාම මොකද වෙන්නේ..
Aniwa, Kade ekata okata Designate parking place ekak karaganna oni nam Council ekata gewanna oni Danna widiyata..මේ එහෙම පාර්ක් කරන්න පුළුවන් තැනක්. කඩේ එකාට මෙතන අයිති නැහැ.
ehema pay kaloth , pay karala thiyenne kiyala aduraganna vidiyak thiyenawada? mona hari special mark ekek gahanawada? mokada kade ekagen ahuwoth uba meykata pay karalada thienne kiyala uu kiyanne ow kiyalaAniwa, Kade ekata okata Designate parking place ekak karaganna oni nam Council ekata gewanna oni Danna widiyata..
Reserved Parking kiyala thiyenne Mama hithanne ewa..ehema pay kaloth , pay karala thiyenne kiyala aduraganna vidiyak thiyenawada? mona hari special mark ekek gahanawada? mokada kade ekagen ahuwoth uba meykata pay karalada thienne kiyala uu kiyanne ow kiyala
බත් ඇත නෙමේ බත් නොමිලේ කියලා ගැහුවත් කිසි එකෙක්ට එන්න බැහැ. කඩේ දොරට අගලක් දුරින් ලොරියබත් ඇත කියලා ගහපු බෝඩ් එකක් කඩේ ඉස්සරහ හිටවලා තිබ්බොත් හරියන්නැද්ද?
Yes, නගර සබාවට ගෙවන්න ඕනේethakota Park kireema Ahawal KAdeyta ena Customerta vitharai kiyala board gahala thiyenne,... e park karana kotasatath ekka waripanam gevana nisaada?