කඩ ඉස්සරහ වාහන නවත්තන එක

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,571
    1,110
    113
    Android
    ethakota Park kireema Ahawal KAdeyta ena Customerta vitharai kiyala board gahala thiyenne,... e park karana kotasatath ekka waripanam gevana nisaada? issarahata hoda hoda wali balaganna puluvang wei :D
    hariyata meyka pahadili karahalla.

    samahara places wala kelinma shop eke ekaa ahanawa kadeyta enawa neda kiyala? kohomada area eka hariyata balaganne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,866
    5,848
    113
    ඉඩ තියෙන තැන පාක් කරලා වෙන කොහේ හරි යන උන් තමයි ඇනේ.
    පාකින් තියෙන්නෙ ඒකට තමයි බන්
    ටවුන් වල පාක් කරන්න පුලුවන් සහ බැරි තැන් තියෙන්නෙ ඕකට තමයි

    කඩේ ඉස්සරහ පාක් කරනවට අකමැති නං නගර සබාවට කියලා සල්ලි ගෙවල කඩේ ඉස්සරහ පාක් කරන්න බැරි වෙන්න අර කහ ලයින් එක ගහන්න පුලුවන්. එහෙම නැත්තං ඒක පබ්ලික් road එකේ පාක් කරන්න බැහැ කියලා කියන්න බැහැ බන්
    ලීගල් තැනක නං දවසම පාක් කරලා තිබ්බත් මොනවත් කියන්න බැහැ. ටිකට් කඩන තැනක නං දවසම පාක් කරාම ඒකට සල්ලි ගන්නවා සල්ලි ගන්නෙ නැති තැනක් නං කරන්න දෙයක් නැහැ
    දවසම පාක් කරලා තියන්න පුලුවන්

    ethakota Park kireema Ahawal KAdeyta ena Customerta vitharai kiyala board gahala thiyenne,... e park karana kotasatath ekka waripanam gevana nisaada? issarahata hoda hoda wali balaganna puluvang wei :D
    hariyata meyka pahadili karahalla.

    samahara places wala kelinma shop eke ekaa ahanawa kadeyta enawa neda kiyala? kohomada area eka hariyata balaganne
    ඕන නං එහෙම ගෙවලා පාකින් ස්පේස් එක තමන්ටම ගන්න හරි no-parking හරි කරන්න පුලුවන් කඩේ ඉස්සරහ මම දන්න තරමට
    ------ Post added on Jun 22, 2026 at 2:52 PM
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    ඉස්සර මගේ කඩේ ඉස්සරහා එකෙක් ලොරියක් පාක් කරනවා දවසම. කඩේ රෝලර් ඩෝ එක අරින්න බැරි වෙන්න අඟලක් ඉඩ තියලා පාක් කරන්නෙ. පොලිසි ගියාම එහෙම ඌට පාක් කරන්න එපා කියන්න බැහැ කිව්වා. අවුරුද්දට 80000ක් ගෙවලා එතන නගර සභාවෙන් වෙන් කරන්න කිව්වා. පස්සෙ මම කඩේ එතනින් අස් කරලා පාර එහා පැත්තෙ තැනක දැම්මා. එතන ඉස්සරහා අඩි 10ක් ඒ කඩේ අයිති එකාගෙම ඉඩම තියෙන්නෙ.
     
    උඹට වාහනයක් හරි ත්‍රීවිල් එකක් හරි නැද්ද
    උඹේ කඩේ ඉස්සරහ ඒක නතර කරා නං හරිනේ වෙන එකෙක්ට පාක් කරන්න බැරි වෙන්න
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    උඹට වාහනයක් හරි ත්‍රීවිල් එකක් හරි නැද්ද
    උඹේ කඩේ ඉස්සරහ ඒක නතර කරා නං හරිනේ වෙන එකෙක්ට පාක් කරන්න බැරි වෙන්න
    ඒ දවස් වල වාහනයක් තිබ්බෙ නැහැ. කෑම කඩයක් කලේ, පොඩ්ඩක් බිස්නස් හැදී ගෙන එද්දි පාර එහා පැත්තෙ කෑම කඩේ උන් තමා ලොරිය ගහන්න ගත්තෙ. මම රෙන්ට් එකට හිටපු නිසා වෙන තැනකට ගියා.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    665
    703
    93
    ඒ දවස් වල වාහනයක් තිබ්බෙ නැහැ. කෑම කඩයක් කලේ, පොඩ්ඩක් බිස්නස් හැදී ගෙන එද්දි පාර එහා පැත්තෙ කෑම කඩේ උන් තමා ලොරිය ගහන්න ගත්තෙ. මම රෙන්ට් එකට හිටපු නිසා වෙන තැනකට ගියා.
    බත් ඇත කියලා ගහපු බෝඩ් එකක් කඩේ ඉස්සරහ හිටවලා තිබ්බොත් හරියන්නැද්ද?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    අපේ උන් පුළුවන් නම් කඩේ ඇතුලටම කාර් එකේ යනවා.. :lol: යකෝ පාර්කින්ග් ලොට් එකක හරි Designated ප්ලේස් එකක ඕක නවත්තල ගියාම මොකද වෙන්නේ..
     
    • Like
    Reactions: topkollek

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,334
    2,145
    113
    අපේ උන් පුළුවන් නම් කඩේ ඇතුලටම කාර් එකේ යනවා.. :lol: යකෝ පාර්කින්ග් ලොට් එකක හරි Designated ප්ලේස් එකක ඕක නවත්තල ගියාම මොකද වෙන්නේ..
    මේ එහෙම පාර්ක් කරන්න පුළුවන් තැනක්. කඩේ එකාට මෙතන අයිති නැහැ.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,571
    1,110
    113
    Android
    Aniwa, Kade ekata okata Designate parking place ekak karaganna oni nam Council ekata gewanna oni Danna widiyata..
    ehema pay kaloth , pay karala thiyenne kiyala aduraganna vidiyak thiyenawada? mona hari special mark ekek gahanawada? mokada kade ekagen ahuwoth uba meykata pay karalada thienne kiyala uu kiyanne ow kiyala
     
    • Like
    Reactions: topkollek

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    බත් ඇත කියලා ගහපු බෝඩ් එකක් කඩේ ඉස්සරහ හිටවලා තිබ්බොත් හරියන්නැද්ද?
    බත් ඇත නෙමේ බත් නොමිලේ කියලා ගැහුවත් කිසි එකෙක්ට එන්න බැහැ. කඩේ දොරට අගලක් දුරින් ලොරිය