🚫 වයස 16ට අඩු අයට social media block? බ්‍රිතාන්‍ය රජයේ දැඩි පියවරක්

Jameson.k

Well-known member
  • May 16, 2025
    979
    1,640
    93
    London, United Kingdom
    බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම පිළිබඳ නව ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇත.

    මෙම නීතියේ ප්‍රධාන අරමුණ වන්නේ TikTok, Instagram, Snapchat, YouTube, Facebook සහ X වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා දරුවන්ට සිදුවිය හැකි අහිතකර අන්තර්ගත, සයිබර් බුලියිං, ඇබ්බැහි වීම සහ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම් අඩු කිරීමයි.

    මෙය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි වයස තහවුරු කිරීමේ ක්‍රම (age verification systems) හඳුන්වා දීමට නියමිත අතර, සමාජ මාධ්‍ය සමාගම්වලට මෙම නීති නොපැවැත්වුවහොත් දැඩි දඩ සහ නීතිමය පියවර ගැනීමටද සැලසුම් කර ඇත.

    රජය පවසන්නේ දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සඳහා වත්මන් නීති ප්‍රමාණවත් නොවන බැවින් මෙවැනි දැඩි පියවරක් අවශ්‍ය බවයි.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,888
    4,366
    113
    Sri Lanka
    ස්ටාමර් යන්න කලින් ගත්ත සුපිරිම තීරණයක්. දැන් සෝශල් මීඩියාවල ඇල්ගොරිදම් පට්ට ඇඩ්වාන්ස්. පොඩි එවුන්ගෙන් අයින් කරන්නම ඕනි දෙයක්.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    979
    1,640
    93
    London, United Kingdom
    ස්ටාමර් යන්න කලින් ගත්ත සුපිරිම තීරණයක්. දැන් සෝශල් මීඩියාවල ඇල්ගොරිදම් පට්ට ඇඩ්වාන්ස්. පොඩි එවුන්ගෙන් අයින් කරන්නම ඕනි දෙයක්.
    හැබැයි ඉතින් පොඩි උන් ඕක bypass කරන් use කරයි නේද?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,888
    4,366
    113
    Sri Lanka
    හැබැයි ඉතින් පොඩි උන් ඕක bypass කරන් use කරයි නේද?
    ඒ වගෙ එවුන් කොහොමත් ඉන්නවානෙ මචන්. අපේ කාලෙත් හිටියෙ. :ROFLMAO:

    දැන් නිකන්ම අකවුන්ට් හදන්න පුලුවන්. මේ නීතිය හොදයි. ගොඩාක් ළමයින්ගෙන් මේක අයින් කරන්න පුලුවන්. UK වල දැන්මා කියන්නේ EUROPE වලත් අනිවා දානවා.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    979
    1,640
    93
    London, United Kingdom
    ඒ වගෙ එවුන් කොහොමත් ඉන්නවානෙ මචන්. අපේ කාලෙත් හිටියෙ. :ROFLMAO:

    දැන් නිකන්ම අකවුන්ට් හදන්න පුලුවන්. මේ නීතිය හොදයි. ගොඩාක් ළමයින්ගෙන් මේක අයින් කරන්න පුලුවන්. UK වල දැන්මා කියන්නේ EUROPE වලත් අනිවා දානවා.
    අනිවාර්යෙන් මචන්, මමත් කැමතී මේක ඉක්මනින් දානවට
    දැන් ඉන්න පොඩි උන් නම් තනිකරම social media වලට addict වෙලා ඉන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,923
    6,340
    113
    East Blue (Goa Kingdom)
    https://elakiri.com/threads/දැන්-2027-os-එකක්-දාන්නත්-age-verification-ඕන.2246027/

    Actually protect a child
    ❌

    Mass Surveillance in public
    ✅

    • Like
    Reactions: NRTG