අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න අාණ්ඩුවෙන් තීරණයක්..🔴🔥😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Issara ubalata matakada mehema ekak kiwwot kattiya maragena marenna hadanawa diyunu ratawal arahamayi mehemayi gaga.

    Dn hama ekama agree social media, phone ahak karanna. Lol.

    We have gone a full circle.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කැරිම රාජපක්ෂ භීතිකාවක් නේ 😆
    රාජපක්ෂ ද බං ආණ්ඩු කරන්නේ
    නීතියේ තියෙන අමාරුව තේරෙනවා ප්කටද උස්සන් ආවේ. ගෙන තරම් ලේසියෙන් අකුලන්න පැදුරු කියලා හිතුවද? මෝඩ බයියෝ දන්නේ ගහපන් කිව්වම ගහන්නේ.අන්තිමට බේරෙ වැවේ නතර වුනේ ඒකනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    රාජපක්ශ හම්බුන වෙලාවක අහපන්කො

    අපරාදේ ජෙප්පොන්ට ඊයේ අහන්න තිබ්බා🤣

    CTpwXBy.jpeg

    fEzNrHL.jpeg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    Rata Winaaasai 😂😂

    75063148_605.jpg

    1769500487813

    1*wZgRWKHRA6zH99nYVuqspw.png
    ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළාය.
    හෙළයො කොච්චර සුද්දාට බැන්නත් ඉතින් උන් කරන එවා බලන් ඉඳලා later කරනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    නීතියේ තියෙන අමාරුව තේරෙනවා ප්කටද උස්සන් ආවේ. ගෙන තරම් ලේසියෙන් අකුලන්න පැදුරු කියලා හිතුවද? මෝඩ බයියෝ දන්නේ ගහපන් කිව්වම ගහන්නේ.අන්තිමට බේරෙ වැවේ නතර වුනේ ඒකනේ.

    එක පෑන් පාරෙන් සේරම වෙනස් කරනවා කියලා ආවේ.

    නීති පනතක් තියා 6 පොතක් වත් ගහගන්න බැරි වුණා.

    උඹ කිව්වත් වගේ මුන් පැදුරක්වත් අකුල්ලන්න පුළුවන් උන් නෙමෙයි. ඒකත් රිවර්ස් වෙනවා අවුරුද්දකට 🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබේ වයස 13යි නම් කොහොමද ඕක කරන්නේ ??
    ආණ්ඩුවට නීතියක් ගේන්න පුළුවන් වලට අලුතෙන් එකවුන්ට් එකක් හදනකොට රජයේ අනුමැතිය ගන්න ඕන කියල.

    එතකොට කෙනෙක් එකවුන්ට් එකක් හදනකොට ඒ තොරතුරු ආණ්ඩුවේ කන්තෝරුවකට එවන්න පුළුවන්. ඒ කන්තෝරුවේ ක්ලාක්ලට පුළුවන් එකවුන්ට් එක හදන පුද්ගලයාව වෙරිෆයි කරන්න. ඕන නම් ඒ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ පොලිසියත් සම්බන්ධ කරගන්න පුළුවන්. ග්‍රාමසේවක / විදුහල්පති අත්සන ගන්නත් දැම්ම නම් තව හොඳයි

    ඩ්‍රයිවින් ලයිසන් එකක් දෙන්නත් මාස කීපයක් යන නිසා අලුත් එකවුන්ට් එක අනුමත වෙන්න මාස කීපයක් යන්න පුළුවන්. එකවුන්ට් එක හදන එකාට හදිස්සියක් නෑනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    එච්චරට ෂුවර් කට්ටියගෙ වැඩ. රාජ්‍ය ලාංඡනයට එලුවෙක් දාපු උන් නෙ

    මහබැංකුවෙ බැඳුම්කර වලින් තනි වෑල් පොන්ස් හොරාකද්දිත් උබලට ඌව ෂුවර් උන එකේ ඕක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ. 👍
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    6 වසරේ පොත් වලට youtube ලින්ක්, QR code දාලා සමාජ මාද්‍ය තහනම් කරනවලු . මොන පකේ වැඩ ද ඕයි මේවා ?? 🤌🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    මහබැංකුවෙ බැඳුම්කර වලින් තනි වෑල් පොන්ස් හොරාකද්දිත් උබලට ඌව ෂුවර් උන එකේ ඕක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ. 👍
    ඒ කාලෙන් පස්සේ නේද උද්ඝෝෂණ එහෙම කරේ අගමැතිකම බේරලා දෙන්න.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර
    :lol: බීල එලවනවා , හයියෙන් යනවට , වාහන දකුණෙන් යන ඒවා නවත්තන්න stickers ගැලෙව්වා වගේ අතීසරේට අම්බුඩ ගහන jokes



    ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීම සඳහා අවධානය යොමුව තිබේ.
    tiktok , fb කොහොමත් minimum age eka 13 ,

    අවුල තියෙන්නේ ලංකාවේ දෙමාපියෝ දැනුවත් නැති කම , YouTube etc වල parental control දාල ළමයිට phones දෙන්න දන්නේ නැහැ සමහර දෙමාපියෝ .

    සමහර පල් මෝඩ දෙමාපියෝ ඉන්නවා , ඒවා දැන දැනත් කරන්නේ නැහැ , ඊට පස්සේ කියනව බලන්න phone එක ගත්තම YouTube එකේ තියෙන දේවල් ලු . දැන දැන ළමයිට parental control නොදා phone දීල කොහෙවත් යන youtube videos දාන උන්ට බැනල වැඩක් නැහැ.

    රාජපක්ශ හම්බුන වෙලාවක අහපන්කො
    oo thamai law ekak damme muslim law eken wath 18 ta adu nam marry karanna baha kiyana eka lankawe
    e welawe ponnayo hamba apradhakarayo udhgoshana kara ekata wiruddhawa
    dan ayeth puluwanda danne naha
     
    Last edited:

    Similar threads