අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න අාණ්ඩුවෙන් තීරණයක්..🔴🔥😍

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    :lol: බීල එලවනවා , හයියෙන් යනවට , වාහන දකුණෙන් යන ඒවා නවත්තන්න stickers ගැලෙව්වා වගේ අතීසරේට අම්බුඩ ගහන jokes




    tiktok , fb කොහොමත් minimum age eka 13 ,

    අවුල තියෙන්නේ ලංකාවේ දෙමාපියෝ දැනුවත් නැති කම , YouTube etc වල parental control දාල ළමයිට phones දෙන්න දන්නේ නැහැ සමහර දෙමාපියෝ .

    සමහර පල් මෝඩ දෙමාපියෝ ඉන්නවා , ඒවා දැන දැනත් කරන්නේ නැහැ , ඊට පස්සේ කියනව බලන්න phone එක ගත්තම YouTube එකේ තියෙන දේවල් ලු . දැන දැන ළමයිට parental control නොදා phone දීල කොහෙවත් යන youtube videos දාන උන්ට බැනල වැඩක් නැහැ.


    oo thamai law ekak damme muslim law eken wath 18 ta adu nam marry karanna baha kiyana eka lankawe
    e welawe ponnayo hamba apradhakarayo udhgoshana kara ekata wiruddhawa
    dan ayeth puluwanda danne naha
    මේක අපිට දේශපාලනේ උගන්න එනවා. මහින්දගේ කාලේ පිස්සු නටපු හැටි අපි දන්නේ නැති බබා උකුන් කියලා. ෆන්ශන් එකක ගහපු ෆොටෝ දාලා මොනා ද ඔප්පු කරන්න ඕනි. යුද්දේ ඉවර කලේ මහින්ද. ඌ කරපු නරක වැඩවලදි විතරක් ජෙප්පොයි හප්පොයි ඔක්කොම එකට. නීති දාන්නයි අකුලන්නයි පැදුරු කියලා හිතාගෙන කතා කරන්නේ නිකන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ආණ්ඩුවට නීතියක් ගේන්න පුළුවන් වලට අලුතෙන් එකවුන්ට් එකක් හදනකොට රජයේ අනුමැතිය ගන්න ඕන කියල.

    එතකොට කෙනෙක් එකවුන්ට් එකක් හදනකොට ඒ තොරතුරු ආණ්ඩුවේ කන්තෝරුවකට එවන්න පුළුවන්. ඒ කන්තෝරුවේ ක්ලාක්ලට පුළුවන් එකවුන්ට් එක හදන පුද්ගලයාව වෙරිෆයි කරන්න. ඕන නම් ඒ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ පොලිසියත් සම්බන්ධ කරගන්න පුළුවන්. ග්‍රාමසේවක / විදුහල්පති අත්සන ගන්නත් දැම්ම නම් තව හොඳයි

    ඩ්‍රයිවින් ලයිසන් එකක් දෙන්නත් මාස කීපයක් යන නිසා අලුත් එකවුන්ට් එක අනුමත වෙන්න මාස කීපයක් යන්න පුළුවන්. එකවුන්ට් එක හදන එකාට හදිස්සියක් නෑනෙ.
    ඔන්න ජෙප්පන්ට ඕන දේ. අන්තිමට උන් උන්ගේ පිට කහගන්න අකවුන්ට් විතරක් ඉතිරි වෙයි, අනෙත් උන් රාජ ද්‍රෝහී චෝදනා කරලා අවුරුදු ගණන් හිරේ දමයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මේක අපිට දේශපාලනේ උගන්න එනවා. මහින්දගේ කාලේ පිස්සු නටපු හැටි අපි දන්නේ නැති බබා උකුන් කියලා. ෆන්ශන් එකක ගහපු ෆොටෝ දාලා මොනා ද ඔප්පු කරන්න ඕනි. යුද්දේ ඉවර කලේ මහින්ද. ඌ කරපු නරක වැඩවලදි විතරක් ජෙප්පොයි හප්පොයි ඔක්කොම එකට. නීති දාන්නයි අකුලන්නයි පැදුරු කියලා හිතාගෙන කතා කරන්නේ නිකන්.
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ID Verification coming soon.
    එලකිරියත් Social Media එකක් විදිහට ගණන් ගත්තොත් අපිත් Verify කරමු.
     

    Similar threads