අල්ලපු ගෙදර එකාට ගෑනියෙක් ගලකින් ගහල.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,710
    3,859
    113
    මාර සින් එක බන්.
    අපේ අල්ලපු ගෙදර එකාට ගැනියෙක් ගලකින් ගහල ඔලුවට. දෙපාරකට ගල් දෙකකින් ගහල කියල උ නම් කිව්වේ. මෑන් ගෙදර තනියම ඉන්නෙත්.

    උ කියනව තර්ජනය කරනවා කියල ඒ ගෑනු කෙනා රෙද්ද උස්ස උස්ස.
    මේ පිළිබද නීතියෙන් පිහිටක් ගන්න පුලුවන්ද? නැත නම් ඒ ගෑනු කෙනා කියන විදියට වැඩටික කරන්න කියන්නද ?




    මෙන්න මේ තර්ජනාත්මක පෝස්ටර් එවලත් තියනව උට.
    Qy4TTan.jpeg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    රෙද්ද උස්සනවා නම් හොඳය්නේ යකෝ .මිනිහට කියපන් ගැනි දිහා බලාගෙන අතේ ගහන්න කියල
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    837
    450
    63
    Homagama
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ස්ථාවර නියෝග යටතේ වැසිකිලියට යන්න බැරි වුනාය කියලා වරප්‍රසාද කඩවීමට කථානායකට පැමිණිලි කිරීම වගේ එකක් නෙ මේක. 🤔