ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,595
    1,633
    113
    Galle
    ලස්සන කෙල්ලෙක් එවපන් ඔතන වැඩට ..
    ඉන්ටර්විව්..
    බොසා වැඩට ගනීනේ...
    ඊට පස්සෙ ඒකීට කියපන් දැල දාලා බොසාව අල්ල ගන්න කියලා...
    රූම් අදින්න ගට්ටම ඒක වීඩීයෝ කරලා බොසාව බ්ලැක්මේල් කරපන් ලීක් කරනවා කියලා...
    ඌ බය වෙයි 😁
    ලොක්කා වයසයි බං... ඌට නාගිනවද දන්නෙත් නෑ දැන්
     
    • Haha
    Reactions: charitha2011

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,133
    2,642
    113
    බුල කෙලල පඩි ගනින්. ආතල් එකට ජොබ් එක කරපන්. එක පකෙක් ගනන් ගන්න එපා
     
    • Like
    Reactions: rumesh.fbi

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    776
    1,291
    93
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට
    අඩියක් විතරක් වතුරට දාල බලන්න
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    979
    1,640
    93
    London, United Kingdom
    අවුරුදු ගණන් එකම තැන වැඩ කරන්න එපා, උන්ට උඹේ අගයක් නැතුව යනවා

    අවුරුදු 3න් 4න් ජොබ් එක මාරු කරපන් නැත්නම් වෙන්නේ උඹට ඔය වෙලා තියන වැඩේ

    උන් දන්නවා උඹ මොනා හරි කරලා වැඩේ ගොඩ දානවා අනික උඹ දාලා යන්නේ නෑ කියල

    හැමදාම ගූ වල ඉහින එකාට තමයි කොහොමත් ගූ වල ඉහින්න සෙට් වෙන්නේ, ඒක තමයි මේ ලෝකේ හැටි

    ඒක රස්සාවේ විතරක් නෙමෙයි, පවුලේ, යාළුවො අතර, සමාජයේ කොහෙත් එහෙමයි

    නිකමට ගෙදර ටොයිලට් එක මාසයක් උඹම හෝදලා බලපන්

    වෙන එකෙක් ඕක හෝදන්න එන්නේ නෑ ඊට පස්සේ, ඒක නිකන්ම උඹේ වගකීමක්‌ වෙනවා

    Comfort zone එකෙන් එලියල එන්න බය වෙන්න එපා, එළියේ ඕන තරම් opportunities තියනවා

    එකම තැන පල් වෙවී හිටියොත් තමයි එළියේ opportunities miss වෙන්නේ

    මම අත්දැකීමෙන් කියන්නේ, change එකක් ගන්න බය වෙන්න එපා

    එහෙම change එකක් අරන් මම හිතපුවත් නැති සෑහෙන්න දුරක් ඇවිත් ඉන්නේ දැන්

    සමහර වෙලාවට අපි නොහිතන opportunities සෙට් වෙනවා, ඕකෙම ඇලී ගැලී හිටියොත් උඹට ඒවා පේන්නේ නෑ

    ජය වේවා!
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    අවුරුදු ගණන් එකම තැන වැඩ කරන්න එපා, උන්ට උඹේ අගයක් නැතුව යනවා

    අවුරුදු 3න් 4න් ජොබ් එක මාරු කරපන් නැත්නම් වෙන්නේ උඹට ඔය වෙලා තියන වැඩේ

    උන් දන්නවා උඹ මොනා හරි කරලා වැඩේ ගොඩ දානවා අනික උඹ දාලා යන්නේ නෑ කියල

    හැමදාම ගූ වල ඉහින එකාට තමයි කොහොමත් ගූ වල ඉහින්න සෙට් වෙන්නේ, ඒක තමයි මේ ලෝකේ හැටි

    ඒක රස්සාවේ විතරක් නෙමෙයි, පවුලේ, යාළුවො අතර, සමාජයේ කොහෙත් එහෙමයි

    නිකමට ගෙදර ටොයිලට් එක මාස දෙකක් තුනක් උඹම හෝදලා බලපන්

    වෙන එකෙක් ඕක හෝදන්න එන්නේ නෑ ඊට පස්සේ, ඒක නිකන්ම උඹේ වගකීමක්‌ වෙනවා

    Comfort zone එකෙන් එලියල එන්න බය වෙන්න එපා, එළියේ ඕන තරම් opportunities තියනවා

    එකම තැන පල් වෙවී හිටියොත් තමයි එළියේ opportunities miss වෙන්නේ

    මම අත්දැකීමෙන් කියන්නේ, change එකක් ගන්න බය වෙන්න එපා

    එහෙම change එකක් අරන් මම හිතපුවත් නැති සෑහෙන්න දුරක් ඇවිත් ඉන්නේ දැන්

    සමහර වෙලාවට අපි නොහිතන opportunities සෙට් වෙනවා, ඕකෙම ඇලී ගැලී හිටියොත් උඹට ඒවා පේන්නේ නෑ

    ජය වේවා!
    අවුරුදු ගණන් එකම තැන වැඩ කරන්න එපා, උන්ට උඹේ අගයක් නැතුව යනවා
    අවුරුදු 3න් 4න් ජොබ් එක මාරු කරපන් නැත්නම් වෙන්නේ උඹට ඔය වෙලා තියන වැඩේ

    :)අවුරුදු 3 i max ; nethnam 2.5 years for better
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,595
    1,633
    113
    Galle
    ubama comment eken dekapu issues kiyannam

    1. Ubata dunna increment eka ubata sufficient da ?? e hara anith unta lebuwa dewal unata wedak ne uba hithanna oneth ne. hithanna one ekama de eke ube progression ekata or job ekata affected da kiyala witarai
    2. Comfort zone eka balala decision ganna one age eka yanakota. ube age eka mokadda. 35 ta wada adu nam comfort zone ekata wada career advancement beluwata kamak ne. hebei married and kids innawnam ubata me company eke special previllages dila thiyanawanam ewa thama comfort zones. nethuwa ekama assignment eka kara kara inna eka comfort area ekak karaganna epa
    3. company assignment ube lamai karaganna epa. ewa nethi ubata hurt wenna epa. oka thama api hithana lokuma weradi widiya. hema welema company eka gena hithanna one eken ubata wasiyak wenawanam witharai. nettam uba salary ekata sufficient wedak karanawa kiyala hithapan
    4. personal life eka gena nohitha office ekata nahina eka thama anith weredda. ehema karanna wenawa job ekata giya gaman ma marks tikak daganna. but e okkma ikmanata under control karagena ubage game eka uba play karanna one. eka nokarapu eka waradak
    5. palleha inna un hodata train karala thiyenne uba nethiwa unath run wennaa. anna meka thama uba kiyapu ewa walin lokuma weradi de. kawadawath office ekakata thaman nethuwa run wenna puluwan situation ekak hadanna epa. hema welema uba nisa thama oka wenne kiyala anith uge oluwata yanna one. idala hithala anith unge ewa kela wela udata report wenna denna one uba rectify karanna one. ethakota thama uba secure wenne. uba anith un train karala uba one ne kiyala pennanna pennanna ubata ticket eka maga enawa

    overall kiyala thiyana widiyata uba thama gama kagena thiyenne nethuwa ubata office eken kelola ne. but asa nethi thena inna epa. hoda offer ekakata hoda thenak awoth palayan. ayith me wage moda weda karanna epa. but offers nethuwa hoda thenak nethuwa resign wenna epa. ehema lebune nettam disappoint wennath epa. uba wena mona hari goals oluwata ganin aduma gane gym gihin goal ekak wath hada ganin

    all the best
    Elama

    ගොඩක් තැන්ක්ස් මචං
    Ubalata negotiation bane ban.. promotion Kannada Hoda increment ekak ganin..

    Dan ube take home kiyada
    275 මචං

    අවුරුදු ගණන් එකම තැන වැඩ කරන්න එපා, උන්ට උඹේ අගයක් නැතුව යනවා
    අවුරුදු 3න් 4න් ජොබ් එක මාරු කරපන් නැත්නම් වෙන්නේ උඹට ඔය වෙලා තියන වැඩේ

    :)අවුරුදු 3 i max ; nethnam 2.5 years for better
    ඒ උනාට මෙහෙම පොඩි දේකුත් තියෙනවා mid management level අඩුම 5 වත් ඉන්නවනම් cooperate එවට යන එක ලේසි... බලමු... තීරණේ ගත්තා.. CV දානවා වෙන එකකට අවොත් යනවා...හිත හදාගත්තා
    ------ Post added on Jun 22, 2026 at 6:57 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,954
    6,833
    113
    Nawala
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට
    මුලින්ම උබට තියන ඇත්ත මූලික ප්‍රශ්නය මොකද්ද කියලා කියපන් ...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,481
    7,948

    uba meka english walin ube managersla set ekatama gahapan. deken ekak wei.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,098
    4,870
    113
    wediya hitanna epa; oke ubata comfrotable nisa; side wedak patan ganin;
    ubata salary ok nm echchari.

    risk ganna wayasak na bn api
     
    • Like
    Reactions: SK29