ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි

Shehan333

Well-known member
  • Sep 20, 2024
    302
    345
    63
    Gampaha
    මුලින්ම උබට තියන ඇත්ත මූලික ප්‍රශ්නය මොකද්ද කියලා කියපන් ...

    Bumbzy - "ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි"

    මූලික ප්‍රශ්නය - Burnout vagee.

    Take a big break, change environment. Then start fresh.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,887
    13,590
    113
    oya expereience kochara salary tiyenna onida market stand?
    Muge title and qualifications nobala kiyanna amarui bro.
    Anyway 11 yrs experience in IT industry kiyanne minimum take home 500K wath wenna ona. Muge career progression eka danne nathuwa kiyana amarui habai wisthara.
    Mu field ekata awith thiyenne around 2015 neh. A kaale AI naha. Fundamentally strong nathnam weda bari unta ochchara kal inna baha tech side nam IT wala.
     
    • Love
    Reactions: baba-chuti

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,266
    72,001
    113
    අඩෝ මට ඉරිසියවක් නෑ... 🤣🤣🤣... ඒ උනාට අපි පෘතග්ජන මිනිස්සු... අපිටත් නගිනවා....😂😂😂

    නෑ මචං මට හිතාගන්න බෑ අම්බානෙක මීටින් වල බැනුම් අහපු ගෑනු... Inventory එකක් manage කරගන්න බැරි අය promote උන එක ගැන... අඩෝ මන් හිතන්නේ ලොක්කත් elakiri ඉන්නවද කොහෙද... හෙට පොඩ්ඩක් කතා කරන්න ඕන කිව්වා 🤣🤣🎊
    ඔය සීන් එක තියෙනව බන් කොහෙත්. සමහර ෆීල්ඩ් තියෙනවා අඩු ආයසයකින් හොඳට හම්බ කරන්න පුලුවන්. සමහර ජොබ් තියෙනවා උඹ වැඩ නොකලත් වෙන වැඩකරන උන්ගෙ වැඩ වලින් ගොඩයන්න පුලුවන් ඒවා. එහෙම ගොඩ යනකොට කොට වැඩ කරපු එකාට වඩා පඩි + කමිශන් එක දෙගුනයක් වගේ සෙට්වෙන වෙලාවල් තියෙනවා.

    කලින් වැඩ කරපු ඒවල සේල්ස් කරපු උන් ඔහොම ආතල් ජීවිත තමා ගත කලේ. technical උන් පුක ඉරන් උන්වත් ගොඩ දානවා, ඒත් හම්බෙන්නෙ අරුන්ට හම්බෙන එකෙන් බාගයක් වගේ.ඉතින් අරුන් කෙලින්ම ඩිමොටිවේටඩ්.
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,743
    3,418
    113
    Yako industry eke 11 yrs indalath take home 275K da ?
    D phuck...
    Apparel field eketh gewanawa oita wada oya experience ekata.

    275 kiyanne machan SE/SSE salary ekak neh
    Othanin maru weyan
    SSE නම් 275 ට වඩා ගන්න පුළුවන් මචං, උඹ කියන්නේ SSD වෙන්න ඇති. Developer and Engineer කියන්නේ රෝල් දෙකක්, ලංකාවේ නම් Developer ලටත් Engineer කියනවා. මන් අන්තිමට ලංකාවේ එකක වැඩ කරනකොට 3.5 years වගේ එක්ස්පිරියන්ස් තියෙද්දි 4-- gross salary තිබ්බා. මම SE ඉන්න කොට ඒ කම්පැණි එකේ 8 years ආපු SSE කෙනෙක්ට සැලරි එකම වගේ මටත් තිබ්බා.
    මේ සැලරි දැකලා මේ ෆීල්ඩ් එකට හූල්ලන්න එපා, ඒ වගේ සැලරි එකක් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනේ. මමත් මූ වගේ project එක බදන් මගේ වගේ කරපු කෙනෙක් STL ඉන්දන් මගේ රෝල් එකට වෙනකම් සේරම වැඩ කලා, R&D ත් කලා, සතියට ලොවෙත් 50-60 තමා අවම යන්නේ, පැය 2ක තුනක් නිදා ගෙන එක දිගට සති 2-3 ත් වැඩ කරපු කාල ඕන තරම් තිබුණා. ලංකාවේ ඇතුලේ SE කෙනෙක් වෙන එක පට්ටම පාඩු වැඩක් ROI එක බැලුවාම. මම ඊට පස්සේ remote වැඩ කලා western country එකකට පැය 8යි හරියටම net එක ගත්තා අර gross එකේ ගානට පස්සේ මාස 6 කින් වැඩි 50% වගේ කන්ට්‍රැක්ට් අලුත් කරන කොට. වැඩ අතින් ගත්තාම ලංකාවේ කරපු වැඩ වලින් 50% වත් වැඩක් නෑ. ලංකාවේ මරං වළඳනවා. අඩු ගානේ learning වලටවත් support එකක් නෑ. මේ ෆිල්ඩ් එක ඇත්තටම අවුල් ෆීල්ඩ් එකක් හොඳට සල්ලි හම්බවෙන්න නැත්තම්. මොක ද ජීවිතයක් නැ, දවසට පැය 2-4ක් වත් අනිවා study වලට දාන්න ඕනේ. දවසට පැය 10ක් වත් වැඩ. ලංකාවේ කම්පැණි නම් 12-16ක් උනත් වැඩ සෙට් වෙනවා. කොයි වෙලේ රිප්ලේස් වෙයි ද දන්නේ නැහැ. අනෙක වයසට යන්න යන්න IT වල survice වෙන්න පට්ට අමාරුයි කම්පැණි දකින්නෙත් liability එකක් විදියට. SE එන උන් ඉන්නවා දැන්නම් 30K වලටත්, හිතපන් 300K දීලා එකෙක් ගන්නව ද, අරින් 10ක් ගන්නව ද කියලා තමා decision එක යන්නේ.
    මන් නම් දැන් කිසිම කෙනෙක්ට මේ field එක recommend කරන්නේ නෑ. මීට වඩා සල්ලි හොයන්න ලේසි ක්‍රම සෑහෙන තියෙනවා. අනෙක සල්ලිත් එක්ක ජීවිතයකුත් තියෙන්න ඕනේ.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට

    පිස්සුද යකෝ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,623
    3,343
    113
    Elama

    ගොඩක් තැන්ක්ස් මචං

    275 මචං

    ඒ උනාට මෙහෙම පොඩි දේකුත් තියෙනවා mid management level අඩුම 5 වත් ඉන්නවනම් cooperate එවට යන එක ලේසි... බලමු... තීරණේ ගත්තා.. CV දානවා වෙන එකකට අවොත් යනවා...හිත හදාගත්තා
    ------ Post added on Jun 22, 2026 at 6:57 PM
    Thamanta gelapenne nethi places galapaganna balanna epa

    hariyanne nee…reject wenawanam ain wenna nethnam passe regret
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,132
    1,179
    113
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට
    danata padiya kiyada? wayasa kiyada?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,954
    6,833
    113
    Nawala

    Bumbzy - "ජොබ් එක මාරු කරන්න හිතුවා... මට මහන්සි"

    මූලික ප්‍රශ්නය - Burnout vagee.

    Take a big break, change environment. Then start fresh.
    බොහොම හොදයි ! ලෝකේ ගොඩක් දියුණු රටවල වුර්තිකයෝ මේක කරනවා. නමුත් ලංකාවේ ඒක ටිකක් අමාරු වැඩක් ..අපි එකින් එක බලමු.

    1. දැන් මුලින්ම බලපන් මචන් ඔයාගේ මුල්ම විස්තරය ඇතුලේ මොනතරම් අනවශ්‍ය බහුබුත කියල ද කියලා ..., කැරට් කතා, company හදපු කතා, ඉන්න තැනට කෙලෙවෙන්න දෙන්නේ නැති කතා ....ඕවා එකක්වත් වැඩක් නෑ. උබ මේක කියන්නේ ඇත්තටමනම් ඔයා ලොකු challenge එකක් ජිවිතයට ගන්න යන්නේ , එහෙම එකේ හරියටම ප්‍රශ්නය define කරගන්න පුරුදු වෙයන් මුලින්ම.

    2. උබට මාසෙට අඩුම ගානේ 150000/- වත් එන FD, හෝ other income තියනවා ද ? wife job එකක් කරනවද ? එහෙනම් tax වලටත් අහුනොවී ටික කාලයක් ලොකු කරදරයක් නැතුව ඉන්න පුළුවන්.

    3. Job break එකකින් පස්සේ ලංකාවේ job එකක් හොයාගන්න එක සෑහෙන්න අමාරුයි දැන් , නමුත් බැරි නෑ... වැදගත් ම දේ Job break එක කාලෙත් ඔයා යම්කිසි දෙයක් කරා (not fully idle) කියලා interview වලදී පෙන්න එකයි. එක කරන්න පුළුවන් ඔයාට පොඩි හරි company 2-3 ක CEO or any C - level යාලුවෝ ඉන්නවනම් ඒ company වලට short term , contract basis consultancy service එකක් දුන්නා කියලා letter එකක් හදාගන්න එක.

    4. job එකෙන් අයින් වෙන්න කලින් , ඒ job break එක කාලේ කරන්නේ මොනවාද කියලා හරියටම plan කරපන් මුලින්ම . නැත්තනම් අමු කාලකන්නි වෙනවා ...

    5. ඔයාට බැදලා , පවුලක් ළමයි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක ඉතා පැහැදිලිව සාකච්චා කරපන් මුලින්ම . අපිට වඩා අපි වටා ඉන්න මිනිස්සු තමයි ඔය වගේ change එකකදී අපිට ප්‍රශ්න හදලා දෙන්නේ ...

    6. නැවතත් කියන්නේ, job එකක් නොකර ඉන්න කාලේ ආර්ථිකය ගැන (2 කරණය ) සුළු හෝ අවුලක් තියනවනම් ඉන්න තැනම ඉදගන වෙන job එකක් සෙට් කරගන යනඑක තමයි හොද ...නැතිනම් ඒක ලොකු අවදානමක්
     
    • Like
    Reactions: Shehan333

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,017
    4,641
    113
    Abyss
    මීට වඩා සල්ලි හොයන්න ලේසි ක්‍රම සෑහෙන තියෙනවා. අනෙක සල්ලිත් එක්ක ජීවිතයකුත් තියෙන්න ඕනේ.
    could you elaborate more plz?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,743
    3,418
    113
    could you elaborate more plz?
    ලොකුවට හිතන්න එපා බන්, ලංකාවේ බහුතරයක් කම්පැණි වල SE ජෝබ් කරන එක පාඩුයි. Software Developer නම් අවුලක් නැ.
    අනෙක රු 30K-200K වගේ සැලරි ගන්න නම් SE කරන්න ඕනේ නෑ කියන එකයි මම කිව්වේ. OL/ AL විතරක් තියාගෙන සමහර jobs තියනවා බන් 100K-180K විතර ගන්න පුළුවන්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,188
    2,799
    113
    මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා කිව්වා ඒ උනාට promotion දෙන්නබෑ කිව්වා. හේතුව විදියට කිව්වෙ company එක comparatively අනිත් subsidiaries එක්ක බලද්දි පොඩි ඒ හින්දා මේක තමා top ම position එක කියලා increments දීලා තිවුනා... හැබැයි ලඟදි promotion list එකේ මේලෝකේ රහක් නැති ඇයෝ promote කරලා තිවුනා... මට මේක ටිකක් hurtful feeling එකක්... මන් හිතුවේ මන් ඉස්සරහට move වෙන්න ඕන කියලා... But මගේ comfort zone එක කඩා ගන්න බයයි.... මොකද මගෙන් යැපෙන පවුලක් තියෙන හින්දා... කියාගන්න බැරි දුකක් තියෙන්නේ.... කට්ට කාලා හදපු site එක දාලා යන්නත් මොකක්ද වගේ.... මන් මේක නැට්ටේ ඉඳන් හදපු එකක්....දවස් ගණන් ගෙදර යන්නේ නැතිව හදපු එකක්...කලින් එකෙක් ඉඳලා හුකලා ගිහින් තිවුනේ...ඒ උනාට ඉඳපු ලොක්කො ඔක්කොම මට කැරට් කාවපු සීන් එකක් තියෙන්නේ... මන් අවුරුදු 11ක් කට්ට කෑවේ කැරට් කන්න නෙමෙයි මචං..... මගේ personal life එකට කරගත්ත දෙයක් නෑ බලද්දි අන්තිමට... මට එහෙම කරා කියලා මන් දැන් ඉන්න තැනට හුකවලා නම් යන්නේ නෑ... මගේ පල්ලෙහා ඉන්න හැම එකම මන් train කරලා තියෙන්නේ... අදටත් මන් නැතුව උනත් site එකේ දේවල් දුවන්න පුළුවන්...

    මොකද කරන්නේ මේකට
    group eke nama patan ganne L walin, iwara wenne A walin da?