ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මලාවේ ප්‍රික්වල් එකක් වෙන House of the dragon කතා මාලාවේ තෙවැනි දිගහැරුම අද සිට කොටස් 8ක් පුරා දිගැරෙනවා.
මකර පවුලේ ගැටුම සිරාවටම මහන්නගන්න පටන් ගනේ අද එපිසෝට් එකෙන්.
.....
House of the dragon
Season 3
imdb 8+
පුරා සිසන් දෙකක් පුරා එනම් වසර 4ක් පුල පුලා බලාසිටි යුද්ධය පටන් ගත්තා.
පැයකටත් වඩා දිර්ඝ පලමු එපිය පටන් ගන්නේම මකරාගෙන්.
කතා පොතයි සිරිස් එකයි අතර තියන නොගැලපිමක් ලෙස සටහන් උනත් කතාවට ඒක අදාල විදිහට අරන් තියනවා.
GoT රසිකයන්ගේ හිතාරදයෝ ටිකකුත් අද ඉදන් ඇක්ටිව් කතාවට සම්බන්ද වෙනවා.
කතාවේ ප්‍රධානතම සිද්ධියක් ලෙස
වෙස්ට්රෝස් දෙවනත් කල මහා සටනක් වන Battle of the gullet සටන මදි නොකියන්න දිගඇරලා තියනවා.
කතා මාලා දෙකක් පුරා නොතිබුනු තරම් මකරු එක එපියකට දාලා තියනවා.
මේ සීසන් 3 සැබැ GoT ප්‍රෙක්ෂකයන්ට වේදනාකාරි වේවි. රැවටිම්, මරණ, පිටුපස සිට පිහියෙන් ඇනුම් බොහෝමයි.
නමුත් GoT හැඩ උනේම මරණ වලින්, මරණ වලට පලිගන්න හැටිවලින්.
එන සදුදා
දෙවැනි එපිසෝඩ් එකේදි හමුවෙමු.
ජය ජය
Team black
ඉන්කුවක් අලවනවා. මීට වඩා හොද කොලිටි එකක් තිබ්බොත් ඔයාලත් අලවන්න.