House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මලාවේ ප්‍රික්වල් එකක් වෙන House of the dragon කතා මාලාවේ තෙවැනි දිගහැරුම අද සිට කොටස් 8ක් පුරා දිගැරෙනවා.

    ⁣මකර පවුලේ ගැටුම සිරාවටම මහන්නගන්න පටන් ග⁣නේ අද එපිසෝට් එකෙන්.
    .....
    House of the dragon
    Season 3
    imdb 8+


    20240718_HOUSEOFTHEDRAGON_SEASON3.jpg


    පුරා සිසන් දෙකක් පුරා එනම් වසර 4ක් පුල පුලා බලාසිටි යුද්ධය පටන් ගත්තා.

    පැයකටත් වඩා දිර්ඝ පලමු එපිය පටන් ගන්නේම මකරාගෙන්. 😁 කතා පොතයි සිරිස් එකයි අතර තියන නොගැලපිමක් ලෙස සටහන් උනත් කතාවට ඒක අදාල විදිහට අරන් තියනවා.

    GoT රසිකයන්ගේ හිතාරදයෝ ටිකකුත් අද ඉදන් ඇක්ටිව් කතාවට සම්බන්ද වෙනවා.

    කතාවේ ප්‍රධානතම සිද්ධියක් ලෙස
    වෙස්ට්රෝස් දෙවනත් කල මහා සටනක් වන Battle of the gullet සටන මදි නොකියන්න දිගඇරලා තියනවා.

    කතා මාලා දෙකක් පුරා නොතිබුනු තරම් මකරු එක එපියකට දාලා තියනවා.

    මේ සීසන් 3 සැබැ GoT ප්‍රෙක්ෂකයන්ට වේදනාකාරි වේවි. රැවටිම්, මරණ, පිටුපස සිට පිහියෙන් ඇනුම් බොහෝමයි.
    නමුත් GoT හැඩ උනේම මරණ වලින්, මරණ වලට පලිගන්න හැටිවලින්.

    එන සදුදා
    දෙවැනි එපිසෝඩ් එ⁣කේදි හමුවෙමු.

    ජය ජය
    Team black 🖤

    ඉන්කුවක් අලවනවා. මීට වඩා හොද කොලිටි එකක් තිබ්බොත් ඔයාලත් අලවන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,427
    14,353
    113
    35
    Spain
    මන් ඔරිජිනල් GOT සීරිස් එක නම් බලල තියෙනවා. මේ ස්පින් ඕෆ් ඒවා බලන්න ගිහින් ඔරිජිනල් එකත් එපා වෙයිද කියල තමයි ප්‍රස්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    මන් ඔරිජිනල් GOT සීරිස් එක නම් බලල තියෙනවා. මේ ස්පින් ඕෆ් ඒවා බලන්න ගිහින් ඔරිජිනල් එකත් එපා වෙයිද කියල තමයි ප්‍රස්නේ.
    මේක ඉතින් පොතට අනුව ඔරිජිනල්. GOT කාල සමය වෙද්දි ටාගේරියන්ට මෙහෙම නස්පැත්තියක් උනේ ඇයි කියලා තේරුම්ගන්න ඕනානම් මේකයි knight of the seven kingdoms එකයි බලන එකේ අවුලක් නැ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    GOT නොබලපු එකෙක්ට මේක බලල පලක් තියේද? ඒ හෑල්ල බලන්න තරම් වෙලාවක් හොයාගන්න වෙන්නෙ නෑ ආයෙ කපේකට..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    Kalin season eka nam guuu
    ඒ තනි සීසන් එකට වඩා නම් මේ තනි එපියේ වැඩ කැලි තියනවා. බ්‍රිජ් එක හදපු එකනේ කලේ කලින් එකේ. පොත් වලත් එහෙම තමයි. කම්මැලි පරිච්ඡේද තියනවා පඳුරු තලන
    GOT නොබලපු එකෙක්ට මේක බලල පලක් තියේද? ඒ හෑල්ල බලන්න තරම් වෙලාවක් හොයාගන්න වෙන්නෙ නෑ ආයෙ කපේකට..
    පුලුවන්. සමස්ථ කතාව පටන් ගන්න තැන නේ.