හිතල කලේ නෑ මම හිතන්නෙ ඌත් වෙන සිහියක ආවෙ.ඌ පිස්සෙක් වුනත් පිටුපස්සෙන් අනින්න බෑ බන්. අරූ අයින් කරගන්නකම් ඉවසන් ඉන්න ඕන.
ඌ පොලිස් බයික් එක ලඟදි බ්රේක් චෙක් කළා. පිස්සු පකෙක් . එත් හප්පපු එකාට දඩ වදිනවාහිතල කලේ නෑ මම හිතන්නෙ ඌත් වෙන සිහියක ආවෙ.
නවත්තන්න කියන්න ඇති යකෝපොලිසියෙන් දැක්කම ස්ලොව් කරන උන් නම් සාපයක්. මම නම් පාගනවා උපරිම