කාටද මතක නුගේගොඩ පහලොවේ කඩේ. සෝස් දාගෙන කන්න පුලුවන් .

Bam

Well-known member
  • Apr 6, 2025
    4,587
    10
    3,200
    113
    කාටද මතක නුගේගොඩ පහලොවේ කඩේ.

    සෝස් දාගෙන කන්න පුලුවන් .



    රෝල්ස් ,පැටිස් ,සමෝසා , වඩේ ,එලවලු රොටි ඕන එකක් පහලොවයි





    මම ඕකෙන් චූටි කාලේ කෑම කනවා.



    තව ඊට පහල තියන රුලං කඩේ .





    ඊටත් පහල තියන බොම්බේ සුවිට් එක.



    මරු ඒවෑන් කාලා පාරෙ අනිත් පැත්තෙ තියන කිරි හලෙන් කල් කිරි එකක් ගහනවා.



    සමහර දවසට ඊට උඩ තියන අල පෙති කරත්තෙන් අල පෙති කන්වා.



    ඔය කාලේ මම අලුවා හිටං කනවා කඩෙන් . මම පොඩි නිසා කරදර කලාම අරං දෙනවා.



    ගෙදරින් අරං දෙන හැටියට තමයි.

    7CpQds5uAGLoeznw_cover.jpeg