මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සන්නස්ගල සර්ගේ ක්ලාස් ගිහින් තියෙන එකෙක්, කතා අහල තියෙන එකෙක්,
    දන්න දෙයක් තමා උපුල් ශාන්ත සන්නස්ගල කවුද කියල කව්රු මොනව කිව්වත්. :)
    දන්නෝ දනිති.
    සර් ඔහොම දේවල් කියන දාට ගස් ගල් වගේ එවුන් පවා අඬනවා. :)


     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ කාලකන්නියට ආදරෙන් සලකපු අම්ම තාත්තට වචනෙකින්වත් සලකපු නැති , කාලකන්නි , පාදඩ සහ ලංකාවෙ ඉන්න හොඳම බිස්නස් කාරයින් ගෙන් එකෙක් ... දැන් ඉතින් සන්නස්ගල ලඟට ක්ලාස් ගිය උන් මට බැනපල්ලා ... කොච්චර උනත් ඇත්ත ඒකයි ... :rofl::rofl::yes::yes:;):P
    mama me oka kiyanna aawe, eeth umba kiyala..sannasgala..awilla sudanek newe, AL papers out karala mattu wechcha ekak.. kunuharapa kiyala class walata lamay genna ganna ekek..sannasgalage sinhala honda ethi, hebey uuta wada hondata sinhala uganwana guruwaru oni tharam innawa..

    චිරි චිරි වැස්ස;15049956 said:
    දවස් කීපයක්ම මේක මම දැක්කත් මම බැලුවෙ නෑ.
    ඒ කුහක කමකටවත්, ලොකු කමකටවත් නෙමේ.
    මට නෑ බෑ කියල හිතෙන දෙයක් නැති නිසා.
    ඒත් අද මම මේක බැලුවමයි දැනගත්තෙ මටත් නෑ බෑ කියල දෙයක් තිබුන කියල.

    මම මේ ලිපිය දැක්කෙ පලවෙනි වතාවට.
    දැන් මේ ටයිප් කරන්නෙ ඇස් වල කදුළු පුරවගෙන.
    මොකද මට මේ ලිපිය කියෙයුවට පස්සෙ තමා තේරුනේ මම අම්මට ආදරෙ කරනව මදි කියල.

    මමත් පොඩිකාලෙ ලුණුයි බතුයි කාල තියනව,
    ඒත් අද තමා මතක් උනේ මම එහෙමහරි කද්දි අම්මට කන්න තිබුනෙ නෑ නේද කියල.
    උඔට පින්සිද්ද වෙනව සහෝ මේ වගේ ලිපියක් දැම්මට,
    මම මේකට රෙප් දෙන්නෙ නෑ.
    ඒ මේකට රෙප් වලින් වටිනාකමක් දෙන්න බැරි නිසා.
    අද ඉදන්, මේ මොහොතෙ ඉදන් මම වෙනස් වෙනව,
    දෙයියො බුදුන්ට වඩා මට අම්මව වටිනව


    demawpiyan kawadawath amathaka karanna epa machan..mamath demawpiyange hith ridawala thiyanawa godak.. nodenuwathma da denuwathmada kiyala mata therenne ne.. eeth den eewa mathak wenakota.. hitha wawanne ne..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා.