මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මගේ අම්මටත් මේ අත්දෙකිම් ගොඩාක් ඇති.. බුදුසරණයි අම්මේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    මේ කාලකන්නියට ආදරෙන් සලකපු අම්ම තාත්තට වචනෙකින්වත් සලකපු නැති , කාලකන්නි , පාදඩ සහ ලංකාවෙ ඉන්න හොඳම බිස්නස් කාරයින් ගෙන් එකෙක් ... දැන් ඉතින් සන්නස්ගල ලඟට ක්ලාස් ගිය උන් මට බැනපල්ලා ... කොච්චර උනත් ඇත්ත ඒකයි ... :rofl::rofl::yes::yes:;):P
     
    දවස් කීපයක්ම මේක මම දැක්කත් මම බැලුවෙ නෑ.
    ඒ කුහක කමකටවත්, ලොකු කමකටවත් නෙමේ.
    මට නෑ බෑ කියල හිතෙන දෙයක් නැති නිසා.
    ඒත් අද මම මේක බැලුවමයි දැනගත්තෙ මටත් නෑ බෑ කියල දෙයක් තිබුන කියල.

    මම මේ ලිපිය දැක්කෙ පලවෙනි වතාවට.
    දැන් මේ ටයිප් කරන්නෙ ඇස් වල කදුළු පුරවගෙන.
    මොකද මට මේ ලිපිය කියෙයුවට පස්සෙ තමා තේරුනේ මම අම්මට ආදරෙ කරනව මදි කියල.

    මමත් පොඩිකාලෙ ලුණුයි බතුයි කාල තියනව,
    ඒත් අද තමා මතක් උනේ මම එහෙමහරි කද්දි අම්මට කන්න තිබුනෙ නෑ නේද කියල.
    උඔට පින්සිද්ද වෙනව සහෝ මේ වගේ ලිපියක් දැම්මට,
    මම මේකට රෙප් දෙන්නෙ නෑ.
    ඒ මේකට රෙප් වලින් වටිනාකමක් දෙන්න බැරි නිසා.
    අද ඉදන්, මේ මොහොතෙ ඉදන් මම වෙනස් වෙනව,
    දෙයියො බුදුන්ට වඩා මට අම්මව වටිනව

     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    චිරි චිරි වැස්ස;15049956 said:
    දවස් කීපයක්ම මේක මම දැක්කත් මම බැලුවෙ නෑ.
    ඒ කුහක කමකටවත්, ලොකු කමකටවත් නෙමේ.
    මට නෑ බෑ කියල හිතෙන දෙයක් නැති නිසා.
    ඒත් අද මම මේක බැලුවමයි දැනගත්තෙ මටත් නෑ බෑ කියල දෙයක් තිබුන කියල.

    මම මේ ලිපිය දැක්කෙ පලවෙනි වතාවට.
    දැන් මේ ටයිප් කරන්නෙ ඇස් වල කදුළු පුරවගෙන.
    මොකද මට මේ ලිපිය කියෙයුවට පස්සෙ තමා තේරුනේ මම අම්මට ආදරෙ කරනව මදි කියල.

    මමත් පොඩිකාලෙ ලුණුයි බතුයි කාල තියනව,
    ඒත් අද තමා මතක් උනේ මම එහෙමහරි කද්දි අම්මට කන්න තිබුනෙ නෑ නේද කියල.
    උඔට පින්සිද්ද වෙනව සහෝ මේ වගේ ලිපියක් දැම්මට,
    මම මේකට රෙප් දෙන්නෙ නෑ.
    ඒ මේකට රෙප් වලින් වටිනාකමක් දෙන්න බැරි නිසා.
    අද ඉදන්, මේ මොහොතෙ ඉදන් මම වෙනස් වෙනව,
    දෙයියො බුදුන්ට වඩා මට අම්මව වටිනව


    අඩෝ එල මචන් මම හිතුවේ නෑ මෙහෙම ප්‍රතිචාරයක් හම්බ වෙයි කියලා..තමන්ට පුලුවන් කාලේ අම්මට තාත්තට සලකපන්.. ඒ මිනිස්සු අපි වෙනුවෙන් අපිට පෙන්නන්නේ නැතුව මොන තරම් දේවල් කරලා තියෙනවද.. ඒ මිනිස්සුන්ට කන්න තියෙන වේල කීයක් අපේ බඩ පුරව ගන්න දීලා වතුර බීලා බඩ පුරවගෙන ඇතිද.. ඒ මිනිස්සු නැති දවසක අපි ඒ මිනිස්සුන්ට අපි මුකුත් කරේ නෑ කියලා විදවන්න උනොත්.. සමහර විට අපිට තියෙන වැඩත් එක්ක ඒ දේවල් මග ඇරෙන්න පුලුවන්.. ඒත් පුලුවන් හැම වෙලාවකම අපි ඒ දේවල් වලට වෙලාවක් වෙන් කර ගන්න ඕනේ.. මොකද ඒ මිනිස්සු අපි වෙනුවෙන් කරපු දේවල් වලට අපිට ආත්ම දාහකින්වත් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි. මටත් මාරම සතුටුයි අම්ම කෙනෙකුගෙන් දුරස් වෙලා හිටපු පුතෙක්ව ඒ අම්මට ආපහු ලං කරන්න පුලුවන් වෙච්ච එක ගැන.. මේ ලිපිය ලියපු උපාලි සමරසිංහ මහත්තයටත් ස්තූතිවන්ත වෙන්න ඔනේ..
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    කාලෙකින් කියෝපු වටිනා ලිපියක් මචන් ..!! :yes:
    Rep 4+