World building නම් dune. storyline with world building නම් LOR බන්. Got ලගින්වත් යන්නේ නැහෑ ඒවා එක්ක.GOT universe ekata nn gahanna wena katawak na
Mokakda world building kiyanne?World building නම් dune. storyline with world building නම් LOR බන්. Got ලගින්වත් යන්නේ නැහෑ ඒවා එක්ක.
World building කියන්නේ කතාවක් ලියන කොට එක වටේ තියන ලෝකය හැදීම. උබ fantasy කතාවක් ලියනවානම් එකට හරියන ලෝකයක් හදන්න ඕනේ. පොතේ හොඳම world building කියන්නේ LOTR එක. පොත කියවන්න ඕනේ එකට. කියවන්න හිතෙන්නේ නැති එකයි අවුල. පට්ට ලොකු ස්ටෝරියක් තියෙන්නේ. මන් මුල් පිටුව හතර කියෙව්වේ ඒකේ තනිකර අරූගේ පාටි එක පටන් ගන්න විදිහ. Dune කියන්නේ පොත් තිස්පහක්. පිටු හාරසිය පනහට වැඩී එක පොතක්.Mokakda world building kiyanne?
LOTR walata wada nn patta complex GOT universe eka.
Here's HD streaming link (ad blocker recommend)
Select different server if start to buffer or have loading issues.
https://ev01.ws/watch/tv-house-of-the-dragon-37hjdfjv?s=1&e=1
Check above.Direct Lin[k] එකක් දාන්න පින්වතෙක් නැතිවෙයිද ?