House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,287
    22,766
    113
    World building නම් dune. storyline with world building නම් LOR බන්. Got ලගින්වත් යන්නේ නැහෑ ඒවා එක්ක.
    Mokakda world building kiyanne?

    LOTR walata wada nn patta complex GOT universe eka.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,716
    5,661
    113
    Mokakda world building kiyanne?

    LOTR walata wada nn patta complex GOT universe eka.
    World building කියන්නේ කතාවක් ලියන කොට එක වටේ තියන ලෝකය හැදීම. උබ fantasy කතාවක් ලියනවානම් එකට හරියන ලෝකයක් හදන්න ඕනේ. පොතේ හොඳම world building කියන්නේ LOTR එක. පොත කියවන්න ඕනේ එකට. කියවන්න හිතෙන්නේ නැති එකයි අවුල. පට්ට ලොකු ස්ටෝරියක් තියෙන්නේ. මන් මුල් පිටුව හතර කියෙව්වේ ඒකේ තනිකර අරූගේ පාටි එක පටන් ගන්න විදිහ. Dune කියන්නේ පොත් තිස්පහක්. පිටු හාරසිය පනහට වැඩී එක පොතක්.
    GOT තාම ලියන ගමන් තියෙන්නේ. මේ වන විදිහට එක ඉතින් පරලෝකේන් තමා ගන්න වෙන්නේ.