සන්වේදී උන් මේක බලන්න එපා 😢

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,722
    6,906
    113
    Galaha
    FB reels බල බල යනකොට දැක්කෙ, තප්පරයක් විතර මාත් දැක්කෙ මගේ පපුව හිර උනා වගේ උනා .
    මේවගේ සක්කිලි උන් තමයි බස් යට එහෙම ඇඹරිලා මැරෙන්නෙ, මොන අපරාදයක්ද 😭

    Link

    කෑම දීලා කනගමන් ඉන්න බල්ලගෙ ඔලුවට පොල්ලකින් ගහල මරන එකක්. ලංකාවෙ එකෙක්ද දන්නෙ නෑ ඒ වගේ හැබැයි.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,906
    113
    Galaha
    It's midnight

    I'll watch this next morning
    උදෙන්ම බලන්න එපා දවසම අවුල් වෙයි. කෑම දීලා කනගමන් ඉන්න බල්ලගෙ ඔලුවට පොල්ලකින් ගහල මරන එකක්. ලංකාවෙ එකෙක්ද දන්නෙ නෑ ඒ වගේ හැබැයි.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,122
    1,354
    113
    Morally Bankrupt Sri lanka
    ah fuck no

    Noo GIF by Tokkingheads
     
    • Sad
    Reactions: max_pain

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,459
    113
    මට වීඩියෝ එකනම් බලන්න බෑ. හැබයි වැල්ල පැත්තේ පොඩි උන් පවා ඕවා කරනවා. මන් දවසක් දැක්කා පොඩි උන් කට්ටියක් පොඩි බල්ලෙක්ව උස්සලා තප්පෙකට විසි කරනව ඌ ගිහින් තාපෙට වදිනව. ආපහු අරගෙන තාප්පෙට ගහනවා. ඒ බල්ලත් තාප්පෙට වැදිලා යන්නෙම අර පොඩි උන් ගාවට උන් ආපහු අරගෙන තාප්පෙටම ගහනවා. මට තරහා ආවේ අර ළමයින්ට වඩා බල්ලා ගැන. උගෙත් වහල්කමේ සීමාවක් තියෙන්න එපැයි
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    489
    63
    Homagama
    ඇයි පිලිපීනයේ ඌරො මරණ ෆේස්බුක් පිටුවක් තියෙනවා. සල්ලි ගෙවලා බලන්න පුළුවන්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,630
    72,866
    113
    FB reels බල බල යනකොට දැක්කෙ, තප්පරයක් විතර මාත් දැක්කෙ මගේ පපුව හිර උනා වගේ උනා .
    මේවගේ සක්කිලි උන් තමයි බස් යට එහෙම ඇඹරිලා මැරෙන්නෙ, මොන අපරාදයක්ද 😭

    Link

    කෑම දීලා කනගමන් ඉන්න බල්ලගෙ ඔලුවට පොල්ලකින් ගහල මරන එකක්. ලංකාවෙ එකෙක්ද දන්නෙ නෑ ඒ වගේ හැබැයි.

    මට වීඩියෝ එකනම් බලන්න බෑ. හැබයි වැල්ල පැත්තේ පොඩි උන් පවා ඕවා කරනවා. මන් දවසක් දැක්කා පොඩි උන් කට්ටියක් පොඩි බල්ලෙක්ව උස්සලා තප්පෙකට විසි කරනව ඌ ගිහින් තාපෙට වදිනව. ආපහු අරගෙන තාප්පෙට ගහනවා. ඒ බල්ලත් තාප්පෙට වැදිලා යන්නෙම අර පොඩි උන් ගාවට උන් ආපහු අරගෙන තාප්පෙටම ගහනවා. මට තරහා ආවේ අර ළමයින්ට වඩා බල්ලා ගැන. උගෙත් වහල්කමේ සීමාවක් තියෙන්න එපැයි
    අඩෝ මට මිනිහෙක් මැරුවත් බල්ලෙක්/සතෙක් මරන ඒවා මරන්න බෑ. සත්තු ඔහොම තේරුමක් නැතුව මරන කැරියෝ දුක්විඳලා මැරෙන්න ඕනා. :angry::angry:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    අඩෝ මට මිනිහෙක් මැරුවත් බල්ලෙක්/සතෙක් මරන ඒවා මරන්න බෑ. සත්තු ඔහොම තේරුමක් නැතුව මරන කැරියෝ දුක්විඳලා මැරෙන්න ඕනා. :angry::angry:
    Therumak athiwa kanna wage ballek maruwoth ethakota?
     
    • Like
    Reactions: max_pain