හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කොමෙන්ට්ස් දැක්කොත් මෙකිට පරම්පරාවම එපා වෙයි කියල හිටෙන්නෙ මට විතරද හිටන්..
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා. බබාත් එකපාරම හූ කියලා කෑ ගැහුවා.
    හූ.........:lol:
    බබාට යක්ෂාවේස වෙලා... දැන්ද හු#තෝ එන්නේ කියල අහන්න ඇති...:rofl:






    ඉදිරි බලාපොරොත්තු මොනවද?

    මොකුත් නෑ. මේ යන විදියට යනවා.මට තව දරුවෙක් ඕන. හැබැයි දුවෙක්ට තමයි ආස. දේවාලේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඉන්නවනේ.
    මං වගේ ගොං වැඩ කරන්න එළදෙනකුත් එපායැ...:lol::lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol: "අපේ මහත්තය පාරේ දකින දකින කෙල්ලට කෙල හලනව, උන්ව ගෙදර ගෙන්න හදනව, ගමේ ගෑනුන්ගේ ගෙවල්වලටත් රෑට වෙස්වලාගෙන රිංගනව,මහත්තයාගේ ළමයි රටේ හැමතැනම :lol: ඇයි එයා රජ පරම්පරාවක නෙ. :lol:

    :rofl::rofl::rofl:
    කවුරු හරි රජ කෙනෙක් සෙට් කරගමුද ෆැමිලි එකට???
    king-of-troll.png
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    muta ithin prado ehema athi.katharagama income eka sellanda.mona kili tibbath moko kiyala badinna athi eki
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පුවක් බඩිල්ලා · 1 day ago
    මේකිට කෙලිනකොට කිලි නෑ. පොඩි එකාට තමයි කිලි.
    තොපි කිලි නෙමේ සක්කිලි


    :lol::lol::lol::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ මේ වගේ ගොන් ගෑනු..... දුටුගැමුණු රජ තුමා කවද්ද ගෑණියේ දෙයියන්ට තිබ්බ පූජා වට්ටියෙන් හොරා කෑවේ.......
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බබා හම්බවෙන්න මාස 9 කලිනුත් husband ට ලඟට එන්න දුන්නේ නෑ. 🤣🤣🤣🤣🤣
    ඊට කලිනුත් ඌට ලඟට එන්න දෙන්නේ නැතුව ඉන්න තිබුනේ "උඹ තනියෙන් උකාගනින් කියලා......."
     
    • Haha
    Reactions: shenat