හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඉතිං කොහොමද රටක් හැටියට ඉස්සරට යන්නේ? මුන් ඉතිහාසෙටමනේ යන්න හදන්නේ... :lol::lol:
ගොන් හැත්ත.
:sorry:
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නොදකිං ගොන් හු#ති. මං හිතුවේ මේකිට මොලේ ඇති කියල. :dull:

    පිස්සුද බං.... ඕකි මොකක්ද පත්තරේකින් කරපු ආටිකල් එකක මම දැක්ක අහල තිබුන ප්‍රශ්න වලට මාරු උත්තර දීල තිබුන.... සිලුමිනත් එක්ක දෙන රසඳුන පත්තරේද කොහෙද. තියෙන එකෙක් දාපං හොයල. ඒකෙ අහල තිබුන ගලගන්ඩේ හැදෙන්නේ කොහොමද කියල මේකි කියල තිබුන පුවක් කෑවහම කියල. තව හොඳ ඒවා තිබුන දැන් මතක නැහැ. මේකි හෙන මෝඩයි. මිනිහගේ මහා උන් හොඳට අන්දලා තියෙනවා වගේ....

    10635838_801964799844782_4398582966269737163_n.jpg
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පිස්සුද බං.... ඕකි මොකක්ද පත්තරේකින් කරපු ආටිකල් එකක මම දැක්ක අහල තිබුන ප්‍රශ්න වලට මාරු උත්තර දීල තිබුන.... සිලුමිනත් එක්ක දෙන රසඳුන පත්තරේද කොහෙද. තියෙන එකෙක් දාපං හොයල. ඒකෙ අහල තිබුන ගලගන්ඩේ හැදෙන්නේ කොහොමද කියල මේකි කියල තිබුන පුවක් කෑවහම කියල. තව හොඳ ඒවා තිබුන දැන් මතක නැහැ. මේකි හෙන මෝඩයි. මිනිහගේ මහා උන් හොඳට අන්දලා තියෙනවා වගේ....

    10635838_801964799844782_4398582966269737163_n.jpg

    Dutugemunu param parawama inne
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පිස්සුද බං..... මේකි හෙන මෝඩයි. මිනිහගේ මහා උන් හොඳට අන්දලා තියෙනවා වගේ....
    :yes::yes:

    කපුවා පට්ට කපටී. ලමයෙක් ලැබෙන්න ඉඳිද්දීයි මුල් මාස 3යි තමා අමාරුම. පරිස්සමින් බලගන්න ඕනේ. අරූ අඩු ගානේ ක්ලිනික් එක්ක ගිහිල්ලත් නෑ. ඔක්කොම අමාරු වැඩ වලින් කර ඇරලා. :lol:

    අර ගොන් එලදෙන ඔක්කොම බර ඇදලා තව අරූව රාජකීය කරන්නත් යනවා. මේකි ඊලඟට කියයිද දන්නේ නෑ ''හස්බන්ඩ් අන්තංපුරයක් දාගත්තා. එයා රජ පරම්පරාවේනේ කියලා''
    :rofl:
     
    • Haha
    Reactions: shenat

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට පුතාව ලැබෙන්න ඉද්දී ත් එයා ඈත්වෙලා හිටියේ. ක්ලිනික් ගියෙත් අම්මා එක්ක.

    එතකොට මේ රජ කුමර හිකීම ඇර වෙන කිසිම දෙයකින් දරුවට සම්බන්දයක් නැද්ද බොලේ.
    මේක අරකිව බඩ කරල වෙන උන් එක්ක සැප ගන්ඩ ඇති මාස 6ක් විතර. අනේ අරකිත් ඔටුන්න සිහි කර කර තනියෙන්ම බර ගෙනියන්ඩ ඇති.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes::yes:

    කපුවා පට්ට කපටී. ලමයෙක් ලැබෙන්න ඉඳිද්දීයි මුල් මාස 3යි තමා අමාරුම. පරිස්සමින් බලගන්න ඕනේ. අරූ අඩු ගානේ ක්ලිනික් එක්ක ගිහිල්ලත් නෑ. ඔක්කොම අමාරු වැඩ වලින් කර ඇරලා. :lol:

    අර ගොන් එලදෙන ඔක්කොම බර ඇදලා තව අරූව රාජකීය කරන්නත් යනවා. මේකි ඊලඟට කියයිද දන්නේ නෑ ''හස්බන්ඩ් අන්තංපුරයක් දාගත්තා. එයා රජ පරම්පරාවේනේ කියලා''
    :rofl:
    :lol: "අපේ මහත්තය පාරේ දකින දකින කෙල්ලට කෙල හලනව, උන්ව ගෙදර ගෙන්න හදනව, ගමේ ගෑනුන්ගේ ගෙවල්වලටත් රෑට වෙස්වලාගෙන රිංගනව,මහත්තයාගේ ළමයි රටේ හැමතැනම :lol: ඇයි එයා රජ පරම්පරාවක නෙ. :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes:

    කපුවා පට්ට කපටී. ලමයෙක් ලැබෙන්න ඉඳිද්දීයි මුල් මාස 3යි තමා අමාරුම. පරිස්සමින් බලගන්න ඕනේ. අරූ අඩු ගානේ ක්ලිනික් එක්ක ගිහිල්ලත් නෑ. ඔක්කොම අමාරු වැඩ වලින් කර ඇරලා. :lol:

    අර ගොන් එලදෙන ඔක්කොම බර ඇදලා තව අරූව රාජකීය කරන්නත් යනවා. මේකි ඊලඟට කියයිද දන්නේ නෑ ''හස්බන්ඩ් අන්තංපුරයක් දාගත්තා. එයා රජ පරම්පරාවේනේ කියලා''
    :rofl:

    :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මට පුතාව ලැබෙන්න ඉද්දී ත් එයා ඈත්වෙලා හිටියේ. ක්ලිනික් ගියෙත් අම්මා එක්ක.

    එතකොට මේ රජ කුමර හිකීම ඇර වෙන කිසිම දෙයකින් දරුවට සම්බන්දයක් නැද්ද බොලේ.
    මේක අරකිව බඩ කරල වෙන උන් එක්ක සැප ගන්ඩ ඇති මාස 6ක් විතර. අනේ අරකිත් ඔටුන්න සිහි කර කර තනියෙන්ම බර ගෙනියන්ඩ ඇති.

    :lol: "අපේ මහත්තය පාරේ දකින දකින කෙල්ලට කෙල හලනව, උන්ව ගෙදර ගෙන්න හදනව, ගමේ ගෑනුන්ගේ ගෙවල්වලටත් රෑට වෙස්වලාගෙන රිංගනව,මහත්තයාගේ ළමයි රටේ හැමතැනම :lol: ඇයි එයා රජ පරම්පරාවක නෙ. :lol:

    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl: