Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,546
    53,757
    113
    Colombo
    මුලින් address එක දාල කවරේජ් චෙක් කරල හිටපන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mobitel එකට මාරු වුණා මන් , රෑට මිට වැඩි Speed එක මගේ 86Mbps වගේ එනවා Download , Upload 56Mbps වගේ එනවා.

    19338078510.png
    රෑ 7න් පස්සෙ ස්පීඩ් කොහොමද?
     
    • Like
    Reactions: msan