බර වාහන උදව්වක් ඕන මිට්ටනි 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    කතාව මෙහෙමයි,

    පුත්තලමේ දන්න පොඩි කොල්ලෙක් ඉන්නවා ගෙදරට වෙලා කකා බිබි ඉන්න.

    පොඩි අදහසක් තියෙනවා කොල්ලව බර වාහන පොඩ්ඩක් හුරු කරලා ජොබක් සෙට් කරන්න.

    නිකන් බැකො වගේ ඒවා.
    දන්න තැනක් කියන්න පුලුවන්ද එවත් සුදුසු.

    කුරුනෑගල එවානම් එපා හොදේ 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,987
    113
    තෝප්පුවෙ තිලක් එක පොඩ්ඩක් බලහන්. හොදද නම් දන්නෑ

    තෝප්පුවෙ තිලක් එක පොඩ්ඩක් බලහන්. හොදද නම් දන්නෑ
    ------ Post added on Jun 23, 2026 at 7:25 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    තෝප්පුවෙ තිලක් එක පොඩ්ඩක් බලහන්. හොදද නම් දන්නෑ

    තෝප්පුවෙ තිලක් එක පොඩ්ඩක් බලහන්. හොදද නම් දන්නෑ
    ------ Post added on Jun 23, 2026 at 7:25 AM
    Ela. Bosco eka Hadawatha shape da ban?
     
    • Like
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,678
    10,955
    113
    කතාව මෙහෙමයි,

    පුත්තලමේ දන්න පොඩි කොල්ලෙක් ඉන්නවා ගෙදරට වෙලා කකා බිබි ඉන්න.

    පොඩි අදහසක් තියෙනවා කොල්ලව බර වාහන පොඩ්ඩක් හුරු කරලා ජොබක් සෙට් කරන්න.

    නිකන් බැකො වගේ ඒවා.
    දන්න තැනක් කියන්න පුලුවන්ද එවත් සුදුසු.

    කුරුනෑගල එවානම් එපා හොදේ 🤭
    තෝත් බරවාහනයක් නේ නැව් පරයා
    උබේ පිටේ තියාගෙන තෝව එලවන්ඩ කියපං.

    ආං වත්තල තියෙ මොකක්ද මංදා හොද එකක්. ජේසීබී එහෙම පාරට පේම්ඩ නවත්තල තියේ. ඒකට පටවපිය
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    1. Hightec Lanka International - kaduwela
    2. Sahana Heavy Tech Lanka International - Ja-ela
    3. NAITA (National Apprentice and Industrial Training Authority) - colombo
    4. Ceylon Open Campus: Delivers structured heavy vehicle driving courses (Class CE)
    5. PLTS Truck Training School (Minuwangoda)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    1. Hightec Lanka International - kaduwela
    2. Sahana Heavy Tech Lanka International - Ja-ela
    3. NAITA (National Apprentice and Industrial Training Authority) - colombo
    4. Ceylon Open Campus: Delivers structured heavy vehicle driving courses (Class CE)
    5. PLTS Truck Training School (Minuwangoda)
    මචන් හොදම Course එක මොකක්ද රට ජෝබකට?
    පොඩි එකාව පොඩ්ඩක් ගොඩ දාගන්න ඕන
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    කතාව මෙහෙමයි,

    පුත්තලමේ දන්න පොඩි කොල්ලෙක් ඉන්නවා ගෙදරට වෙලා කකා බිබි ඉන්න.

    පොඩි අදහසක් තියෙනවා කොල්ලව බර වාහන පොඩ්ඩක් හුරු කරලා ජොබක් සෙට් කරන්න.

    නිකන් බැකො වගේ ඒවා.
    දන්න තැනක් කියන්න පුලුවන්ද එවත් සුදුසු.

    කුරුනෑගල එවානම් එපා හොදේ 🤭
    වෙන්ට මස්සිනාට ජොබක් සෙට් කරන්න නේද හදන්නේ ? 😌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    වෙන්ට මස්සිනාට ජොබක් සෙට් කරන්න නේද හදන්නේ ? 😌
    නෑ බන්.
    අදුරන එකෙක්. ගේම් ගගහ ඉන්නවා. නස්තිවෙන්න කලින් මොනවහරි කරලා දෙන්න ඕන