සංවේදී වෙයං![]()
machn ubala BEEF kanawa neda, eli wenakam badaginne idapu sathata palaa mitiyak deela eka kaddi thama oluwata kulugediyen gahanne.
eka nisa thama owa kana unta hena gahenne kalayak yaddi



..මන් කියන්නේ අවුරුදු 10කට කලින් වගේ අපිට දකින්න ලැබුනේ පාරේ නොර්මල් අපේ සාමාන්‍ය බල්ලොනේ.... මට හිතෙන්නේ මිනිස්සු තමන්ගේ තත්වේ පෙන්නන නැත්තන් අහල පහල මිනිස්සුන්ට ශෝව් එක දාන්න ... හොද බ්‍ර්ඩ් හදාගෙන ලෙඩක් හැදුනම වියදම දරාගන්න බැරුව පාරවල් වල ගිහින් දානව කියල ...

ahala balapan maluwek genහැබැයි මාළුවා වෙන්න ඇති වැඩිම වෙලාවක් විඳවන්නේ
මම දැකල තියෙනව හරක් මරන තැන්. බිම යකඩ රවුමක් තියෙනව. ඒක ඇතුලෙන් ලනුවක් දාල හරකගෙ බෙල්ල පාත් කරනව පොලවට ඊට පස්සෙ තමයි ගහන්නෙ. අපි පොඩීකාලේ ඔය ප්ලේස් එක තිබුනෙ. දැන්නම් ඒ ප්ලේස් එක නෑ. දවසක් හොඳ හයිය තියෙන සැර හරකෙක් ගෙනල්ල තඩි කොටයක් කකුල් 4 මැදින් එල්ලලා කන්න දෙන්නෙ නැතුව තිබ්බා ඌගේ සැර බහිනකල්. මම ඒක දන්නෙ අපේ ගෙවල් කිට්ටුව අපි සෙල්ලම් කරන්න එහෙම යන තැනක කිට්ටුවෙන් ඕක තිබුනෙ. ගඳම ගඳයි අපි ඉස්සර කුතුහලේ නිසා ගිහින් බලනවා මට එතනට ගියාම නිකන් ඔලුව කැරකිලා යනව. මරපු හරක්ගෙ හම ගලවලා වෙනම වතුර ටැංකියක දාල තියෙනවා හං හදන්නදකොහෙද.machn ubala BEEF kanawa neda, eli wenakam badaginne idapu sathata palaa mitiyak deela eka kaddi thama oluwata kulugediyen gahanne.
eka nisa thama owa kana unta hena gahenne kalayak yaddi
මම හිතන්නේ බූවල්ලො බන්. හොයලා බලපන්. ලේසියකට මැරෙන්නෙ නෑ. ටික් ටොක් එකේ තියෙනව.හැබැයි මාළුවා වෙන්න ඇති වැඩිම වෙලාවක් විඳවන්නේ
මචන් උබලට ෆ්බ් එකේ එහෙට මෙහෙට යද්දී තේරෙන්නද්ද ඉස්සරට වඩා හොඳ බ්‍රීඩ් බල්ලෝ පාරවල් වල දාල ගිහිල්ල එක්කෝ වද දිල මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සැහෙන ඉන්නවා..මන් කියන්නේ අවුරුදු 10කට කලින් වගේ අපිට දකින්න ලැබුනේ පාරේ නොර්මල් අපේ සාමාන්‍ය බල්ලොනේ.... මට හිතෙන්නේ මිනිස්සු තමන්ගේ තත්වේ පෙන්නන නැත්තන් අහල පහල මිනිස්සුන්ට ශෝව් එක දාන්න ... හොද බ්‍ර්ඩ් හදාගෙන ලෙඩක් හැදුනම වියදම දරාගන්න බැරුව පාරවල් වල ගිහින් දානව කියල ...
![]()
![]()
![]()
මටත් එහෙම තමයි. මිනිහෙක්ට ගහලා මරනවා බලන්න පුලුවන්. සතෙක්ට කරදරයක් වෙනවා බලන්න බෑ. එහෙම දෙයක් දැක්කොත් හිත හදාගන්නවා ඌ සතෙක් වෙලා එහෙම දෙයක් සිද්ධ උනේ ඌත් කලින් භවයක ඔය විදිහටම සත්තු මරන්න ඇති කියලා හිතලාඅඩෝ මට මිනිහෙක් මැරුවත් බල්ලෙක්/සතෙක් මරන ඒවා මරන්න බෑ. සත්තු ඔහොම තේරුමක් නැතුව මරන කැරියෝ දුක්විඳලා මැරෙන්න ඕනා.![]()
please check these pagesCould they be cross/ mixed breeds..?
කොවිඩ් වලින් පස්සේ සත්තුන්ට එහෙම කැමැත්තක් නැති උනුත් සත්තු හදන්න ගත්ත ගෙවල්වල පොඩි උන්ගේ පාළුවට....පස්සේ පස්සේ මිනිස්සු බිසී ආයේ බිසී වෙද්දී ගොඩක් උන් සත්තු ගැන බැලුවේ නෑ පාරට දාන එක් කලේමචන් උබලට ෆ්බ් එකේ එහෙට මෙහෙට යද්දී තේරෙන්නද්ද ඉස්සරට වඩා හොඳ බ්‍රීඩ් බල්ලෝ පාරවල් වල දාල ගිහිල්ල එක්කෝ වද දිල මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සැහෙන ඉන්නවා..මන් කියන්නේ අවුරුදු 10කට කලින් වගේ අපිට දකින්න ලැබුනේ පාරේ නොර්මල් අපේ සාමාන්‍ය බල්ලොනේ.... මට හිතෙන්නේ මිනිස්සු තමන්ගේ තත්වේ පෙන්නන නැත්තන් අහල පහල මිනිස්සුන්ට ශෝව් එක දාන්න ... හොද බ්‍ර්ඩ් හදාගෙන ලෙඩක් හැදුනම වියදම දරාගන්න බැරුව පාරවල් වල ගිහින් දානව කියල ...
![]()
![]()
![]()