A 9 වැඩියෙන්ම තියෙන පාසල් 📖 📕 📚

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,397
    45,495
    113
    ක්‍රිස්තියන්/කතෝලික ඉස්කෝල වල තමයි වැඩියෙන්ම OL ෆේල් වෙලා තියෙන්නේ.,උන්ගේ ඉස්කෝල වල උගන්නවට වඩා වෙන වෙන මඟුල්නේ කරන්නේ..
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,512
    7,315
    113
    ක්‍රිස්තියන්/කතෝලික ඉස්කෝල වල තමයි වැඩියෙන්ම OL ෆේල් වෙලා තියෙන්නේ.,උන්ගේ ඉස්කෝල වල උගන්නවට වඩා වෙන වෙන මඟුල්නේ කරන්නේ..
    උඹලගේ ඉස්කෝල වල ඉන්නේ පොත් ගුල්ලෝ 😂

    වැඩියෙන්ම සල්ලි තියෙන්නේ සහ ක්‍රීඩාවට ගොඩක්ම දක්ෂ ක්‍රිස්තියානි පාසල්. ලඟදි trinity එකට බිලියන තුනකුත් ලබුනනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,777
    11,788
    113
    උඹලගේ ඉස්කෝල වල ඉන්නේ පොත් ගුල්ලෝ 😂

    වැඩියෙන්ම සල්ලි තියෙන්නේ සහ ක්‍රීඩාවට ගොඩක්ම දක්ෂ ක්‍රිස්තියානි පාසල්. ලඟදි trinity එකට බිලියන තුනකුත් ලබුනනේ.
    Trinity eka international tharam nathi unath semi pay school ekak.
    Ekata lamai danneth nuwara salli thiyana ewun. Unta iskole iganuwath nathath individual tution ganna unath salli thiyanawa..
    Eth okun patta harak, results chora..

    Okun nuwara estate ehema thiyana suddata puka deela idam gaththa unge lamai nisa exam fail unath salli awlak na..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඔහොම ගියපු උන් කොච්චර රාජ්‍ය සේවයේ ඉන්නවද අන්ත දූෂිත.

    ප්‍රතිඵල විතරක් හොඳ උනාට මදි, ළමයින් උසස් තැනකට ආවම අවංකව සේවය කරන හැටිත් කියල දෙන්න ඕන පාසල් වලින්.

    ප්‍රතිඵල ඇති, නැති හැම ළමයවම ආකල්ප වලින් සංවර්ධනය කරල සමාජගත කරන්න ඕන ගුරුවරුම තමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,397
    45,495
    113
    උඹලගේ ඉස්කෝල වල ඉන්නේ පොත් ගුල්ලෝ 😂

    වැඩියෙන්ම සල්ලි තියෙන්නේ සහ ක්‍රීඩාවට ගොඩක්ම දක්ෂ ක්‍රිස්තියානි පාසල්. ලඟදි trinity එකට බිලියන තුනකුත් ලබුනනේ.

    St Lawrence ඵකේ 800කට වඩා OL fail🤣🤣..අාපෝ වස ලැජ්ජාව..sports කෙසේ වෙතත් OL fail වෙලා FB/ tiktok වල පස්ස නටව නටව තමයි ඉන්න වෙන්නේ...🤣🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,777
    11,788
    113
    den owata wada hodai rata yana eka, israel wage salary thiyenne lankawe specialist doctor kenekta witharai
    Owa wadi kal thiyenne na, competition wadi unama padi adu wenawa, living cost wadi wenawa..
    Indian karayo okath allanawa langadima..
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,512
    7,315
    113
    Trinity eka international tharam nathi unath semi pay school ekak.
    Ekata lamai danneth nuwara salli thiyana ewun. Unta iskole iganuwath nathath individual tution ganna unath salli thiyanawa..
    Eth okun patta harak, results chora..
    Trinity full private. මේ අවුරුද්දේ bio island 5 ඉන්නෙත් ඕකේ.

    • Like
    Reactions: SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,458
    10,141
    113
    35
    Spain
    ඔහොම ගියපු උන් කොච්චර රාජ්‍ය සේවයේ ඉන්නවද අන්ත දූෂිත.

    ප්‍රතිඵල විතරක් හොඳ උනාට මදි, ළමයින් උසස් තැනකට ආවම අවංකව සේවය කරන හැටිත් කියල දෙන්න ඕන පාසල් වලින්.

    ප්‍රතිඵල ඇති, නැති හැම ළමයවම ආකල්ප වලින් සංවර්ධනය කරල සමාජගත කරන්න ඕන ගුරුවරුම තමයි.
    ඔය එකෙක්වත් ලංකාවේ ඉන්නේ නැහැ බන්, ඔක්කොම වගේ රට පනිනවා. ඉතුරු වෙන්නේ මන් වගේ රොඩු බොඩු සහ සිරාවටම සල්ලි තියෙන උන් ටික විතරයි. මන් දන්නා එකෙක් ඉන්නවා අයිලන්ඩ් ෆස්ට්, මෝරා ගියා. ඩිග්රි එක ගත්තා ඔසී පැන්න. ඒ වගේ උන් තව කොපමණ ඉන්නවද.
     
    • Like
    Reactions: dillido and jhnnwp

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,512
    7,315
    113
    St Lawrence ඵකේ 800කට වඩා OL fail🤣🤣..අාපෝ වස ලැජ්ජාව..sports කෙසේ වෙතත් OL fail වෙලා FB/ tiktok වල පස්ස නටව නටව තමයි ඉන්න වෙන්නේ...🤣🤣

    Money >>>> A/L results

    රැකියා විරහිත උපාධිදාරීයෝ 99% ක් සිංහල බෞද්ධ පාසල්වල ඉගෙනගත්ත උන් .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,777
    11,788
    113
    Trinity full private. මේ අවුරුද්දේ bio island 5 ඉන්නෙත් ඕකේ.

    1 hitiya kiyala pukada ban. Lyceum wage international school walath lokema wadima maths lakunu arawa mewa thiyana lamai keepayak innawa.. oya wage sulu pirisak un born meter. un dotee gamee iskole giyath goda yanawa.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,397
    45,495
    113
    Money >>>> A/L results

    🤣Karma is a bitch කියන්නේ ඕවට තමයි..උඹලා අනික් අාගම් වලට කරන අපහාස උඹලගේ ළමයි පිටින් ගිහින්...🤣

    sad black and white GIF