අද feeling good

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    කාලෙකට පස්සෙ අද feeling good ගතියක් තිබ්බ නිසා නිකමට බැලුව humidity අඩුද කියල. හරියටම හරි.

    ලංකාවෙ උන්ගෙ stress එකට ලොකුම හේතුවක් අපේ අවුරුද්ද පුරා humidity වැඩි එක.

    dIAADeA.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් පට්ටම අමාරුයි ඕක. (Humidity කිව්වට ඇත්තටම humidityම නෙවෙයි dew point එක නිසා ඕක වෙන්නෙ)

    රට ගිහින් එන උන් ලංකාවෙ එයාපෝට් එකේදිම “අනී හරි රස්නෙයි, අමාරුයි” කියල පොෂ් කමට පෙන්නන්න හදනව කියලා තැරි මෝඩ හෑලි පොන්නයෙක් දාලා තිබුණා.

    ඒ වගේ හෑලි මෝඩයින්ට හරියට තේරෙන්නෙ නෑ ඒ අපහසුව ෂෝ එකක් නෙවෙයි ඇත්තටම තියෙන එකක් කියලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,715
    113
    35
    Spain

    ලංකාවේ වෙන පළාත් ගැනත් ඔහොමද හිතෙන්නේ? බණ්ඩාරවෙල, නුවර, නුවරඑලිය, දෙණියාය එහෙම?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,192
    113
    Fantasy

    Wenada kiiytds tiyenne
     
    ඔව් ඔව් මේ පැතිවල ලොකු temperature වෙනසක් නැති හින්ද relative humidity එකෙන් idea එකක් ගන්න පුලුවන්.
    මේ මම හොඳයි කියන දවස උනත් standards වලට අනුව extrmely uncomfortable ගොඩට වැටෙන්නෙ :lol:

    humidity-dewpoint.0b8a86707464e3d0ffb2.png

    Wenada kiiytds tiyenne
    80-95
    ------ Post added on Jun 23, 2026 at 2:14 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,715
    113
    35
    Spain
    දෙනියාය දකුණේ නේ බන්. බණ්ඩාරවෙල, නුවර, නුවරඑලිය, එක්ක කොහොමද දෙනියාය compare කරන්නේ.
    දකුණේ වුනාට කඳුකර පලාතක් බන්. නිතර වැස්ස එහෙම වැටෙනවා.
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    දකුණේ වුනාට කඳුකර පලාතක් බන්. නිතර වැස්ස එහෙම වැටෙනවා.
    වැස්ස වැටුනට අර වගේ සවුම්‍ය දේශගුණයක් තියේද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,715
    113
    35
    Spain
    වැස්ස වැටුනට අර වගේ සවුම්‍ය දේශගුණයක් තියේද?
    ඔවු බන්. එහෙම තියෙනවා. දකුණේ අනිත් තැන් වලට සාපේක්ෂව කූල්.
     
    • Love
    Reactions: Yudewwa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,715
    113
    35
    Spain
    උඹ ඔය පැත්තේ නේද?
    නෑ බන්, එත් කීප සැරයක් ගිහින් තියෙනවා. මන් ගාල්ලේ නේ. ගාල්ලේ උඩුගම එහෙමත් කූල් සයිඩ් එකක්. @KrishanL89 එහෙම හොඳට දන්නවා මේ පැත්ත.
     
    • Like
    • Wow
    Reactions: shenat and Yudewwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ වෙන පළාත් ගැනත් ඔහොමද හිතෙන්නේ? බණ්ඩාරවෙල, නුවර, නුවරඑලිය, දෙණියාය එහෙම?

    ඒවත් එහෙම තමයි මම ආපු මාස වල නං, කොළඹ තරං අමාරු නැති උනාට අමාරුයි. නුවරඑළිය පොඩ්ඩක් වත් සීතලක් තිබුනෙ නෑ මට එකපාරටම පුදුමත් හිතුණා. මට දාඩියත් දදා එපා වෙලා හිටියෙ. දෙනියාය ඇර අනිත් පැති වලට ගියා. අපි ආවෙ අප්‍රේල්, මැයි, ජුනි මාස වල 2024 සහ 2025. 2024 නං එපාම උනා. කියල වැඩක් නෑ මැරෙන්න වගේ. උබල හිතාවි ඒකත් ෂෝ එකට කියලා. එහෙම නෑ. ඒක තමයි ඇත්තටම උන දේ.

    කාලෙ හැටියට වෙනස් වෙන්න පුලුවන්. සමහරවිට දෙසැම්බර්, ජනවාරි වල එච්චර අවුලක් නැද්ද දන්නෙ නෑ. මේ අවුරුද්දෙ ආවෙ නෑ.

    දෙනියාය දකුණේ නේ බන්. බණ්ඩාරවෙල, නුවර, නුවරඑලිය, එක්ක කොහොමද දෙනියාය compare කරන්නේ.

    උබ ලංකාවෙ එකෙක් නෙවෙයිද? 🙈
    ------ Post added on Jun 23, 2026 at 5:36 PM

    ඔව් ඔව් මේ පැතිවල ලොකු temperature වෙනසක් නැති හින්ද relative humidity එකෙන් idea එකක් ගන්න පුලුවන්.
    මේ මම හොඳයි කියන දවස උනත් standards වලට අනුව extrmely uncomfortable ගොඩට වැටෙන්නෙ :lol:

    humidity-dewpoint.0b8a86707464e3d0ffb2.png

    80-95
    ------ Post added on Jun 23, 2026 at 2:14 PM

    අන්න ඒකයි බන් ලංකාවෙ බහුතරයක් තැන් වල, අවුරුද්දෙ වැඩිම කාලයක් ඔහොම තමයි. ලංකාවෙ 24C කියන්නෙත් uncomfortable වගේ තමයි මටත්. දිගටම ලංකාවෙ ඉන්න අයට ඒක ලොකුවට දැනෙන්නෙ නැතුව ඇති. අපිත් ඔය කලින් හිටියෙ.

    රට ගිහින් එන උන්ට තේරෙන අපහසුව සමහරුන්ට තේරෙන්නෙ නැත්තෙ ඊට වඩා වෙනස් දෙයක් දැනිල නැති නිසා වෙන්න පුලුවන්.
    ------ Post added on Jun 23, 2026 at 5:46 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    දෙනියාය දකුණේ නේ බන්. බණ්ඩාරවෙල, නුවර, නුවරඑලිය, එක්ක කොහොමද දෙනියාය compare කරන්නේ.
    දකුණ තමයි මචන් හපුතලේ බදුල්ල පැත්තට ඉස්සෙන්නෙ.

    ඒවත් එහෙම තමයි මම ආපු මාස වල නං, කොළඹ තරං අමාරු නැති උනාට අමාරුයි. නුවරඑළිය පොඩ්ඩක් වත් සීතලක් තිබුනෙ නෑ මට එකපාරටම පුදුමත් හිතුණා. මට දාඩියත් දදා එපා වෙලා හිටියෙ. දෙනියාය ඇර අනිත් පැති වලට ගියා. අපි ආවෙ අප්‍රේල්, මැයි, ජුනි මාස වල 2024 සහ 2025. 2024 නං එපාම උනා. කියල වැඩක් නෑ මැරෙන්න වගේ. උබල හිතාවි ඒකත් ෂෝ එකට කියලා. එහෙම නෑ. ඒක තමයි ඇත්තටම උන දේ.

    කාලෙ හැටියට වෙනස් වෙන්න පුලුවන්. සමහරවිට දෙසැම්බර්, ජනවාරි වල එච්චර අවුලක් නැද්ද දන්නෙ නෑ. මේ අවුරුද්දෙ ආවෙ නෑ.

    උබ ලංකාවෙ එකෙක් නෙවෙයිද? 🙈
    ------ Post added on Jun 23, 2026 at 5:36 PM

    අන්න ඒකයි බන් ලංකාවෙ බහුතරයක් තැන් වල, අවුරුද්දෙ වැඩිම කාලයක් ඔහොම තමයි. ලංකාවෙ 24C කියන්නෙත් uncomfortable වගේ තමයි මටත්. දිගටම ලංකාවෙ ඉන්න අයට ඒක ලොකුවට දැනෙන්නෙ නැතුව ඇති. අපිත් ඔය කලින් හිටියෙ.

    රට ගිහින් එන උන්ට තේරෙන අපහසුව සමහරුන්ට තේරෙන්නෙ නැත්තෙ ඊට වඩා වෙනස් දෙයක් දැනිල නැති නිසා වෙන්න පුලුවන්.
    ------ Post added on Jun 23, 2026 at 5:46 PM
    මටනන් ලංකාවෙ ඉඳිය කියල නෑ මාර අමාරුයි.
    ------ Post added on Jun 23, 2026 at 10:00 PM
     
    • Sad
    Reactions: shenat

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,285
    4,162
    113
    ඔව් පට්ටම අමාරුයි ඕක. (Humidity කිව්වට ඇත්තටම humidityම නෙවෙයි dew point එක නිසා ඕක වෙන්නෙ)

    රට ගිහින් එන උන් ලංකාවෙ එයාපෝට් එකේදිම “අනී හරි රස්නෙයි, අමාරුයි” කියල පොෂ් කමට පෙන්නන්න හදනව කියලා තැරි මෝඩ හෑලි පොන්නයෙක් දාලා තිබුණා.

    ඒ වගේ හෑලි මෝඩයින්ට හරියට තේරෙන්නෙ නෑ ඒ අපහසුව ෂෝ එකක් නෙවෙයි ඇත්තටම තියෙන එකක් කියලා.
    එහෙමනං සීතල රටවල ඉපදිලා හැමදාම එහෙ ජීවත් උන සුද්දො මෙහෙ ආවම මැරෙන්න එපැයි?
    උං ලංකාවෙ ඉපදිලා අවුරුදු ගානක් ලංකාවෙ රස්නෙ පරිසරේ ඉදල රට ගිහින් සීතල රටවල අවුරුද්දක් ඉදල ආපු උන් වගේ රස්නෙයි රස්නෙයි ගගා වැලලෙන්නෙ නැහැනෙ? :unsure:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,192
    113
    Fantasy
    එහෙමනං සීතල රටවල ඉපදිලා හැමදාම එහෙ ජීවත් උන සුද්දො මෙහෙ ආවම මැරෙන්න එපැයි?
    උං ලංකාවෙ ඉපදිලා අවුරුදු ගානක් ලංකාවෙ රස්නෙ පරිසරේ ඉදල රට ගිහින් සීතල රටවල අවුරුද්දක් ඉදල ආපු උන් වගේ රස්නෙයි රස්නෙයි ගගා වැලලෙන්නෙ නැහැනෙ? :unsure:
    Bonna oni prasnyak
     
    • Haha
    Reactions: UbeThaththa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    එහෙමනං සීතල රටවල ඉපදිලා හැමදාම එහෙ ජීවත් උන සුද්දො මෙහෙ ආවම මැරෙන්න එපැයි?
    උං ලංකාවෙ ඉපදිලා අවුරුදු ගානක් ලංකාවෙ රස්නෙ පරිසරේ ඉදල රට ගිහින් සීතල රටවල අවුරුද්දක් ඉදල ආපු උන් වගේ රස්නෙයි රස්නෙයි ගගා වැලලෙන්නෙ නැහැනෙ? :unsure:

    සීතල රටවල් ගැනම නෙවෙයි කියන්නෙ. සීතල රටවල් වල ඉඳලා අව්ව තපින්න එන එකේ ආතල් එකක් තියෙනවා, සීතලේම ඉඳලා.
    සීතල වෙනයි, dew point එක නිසා එන හුස්ම ගන්න අමාරු අපහසු ගතිය වෙනයි.
     
    • Like
    Reactions: UbeThaththa